16/05/2026
🇱🇰 දේශීය අමුත්තන් සඳහා විශේෂ වට්ටම්!
🌴 අහංගම වෙරළ තීරයේ ඔබේ සුඛෝපභෝගී නිවාඩුව – දැන් විශේෂ මිලකට!
Tèya Beach Hotel වෙතින් ශ්‍රී ලාංකික අමුත්තන් සඳහාම සීමිත කාලීන විශේෂ වට්ටම් සහිත කාමර පැකේජයන් දැන් ලබා ගත හැකිය.
සුන්දර කබලාන වෙරළට මුහුණලා පිහිටි අපගේ හෝටලය, නිදහස් සුවය, සාමකාමී පරිසරය සහ නවීන පහසුකම් එක්කරමින් ඔබට අමතක නොවන වෙරළ නිවාඩුවක් අත්විඳීමට ආරාධනා කරයි.
🌊 ලොවප්‍රසිද්ධ Surf Points කිහිපයකට මිනිත්තු කිහිපයක දුරින්
🏖️ නිස්කලංක වෙරළ දසුන් සමඟ සුඛෝපභෝගී කාමර
📍 ගාල්ල කොටුව, මිරිස්ස සහ දකුණු වෙරළ සංචාර සඳහා පහසු ප්‍රවේශය
💫 Couple Getaways | Family Vacations | Weekend Escapes සඳහා අතිශය සුදුසුයි
📍 Locate Us
Tèya Beach Hotel, Kabalana, Ahangama, Sri Lanka 80650
📞 072 787 2771
📞 +94 91 228 1479
📧 [email protected]