Tyni Tiyana Enterprise

Tyni Tiyana Enterprise dehydrated vegetables fruits and herbal leaves

10/09/2026

call now
0743908805

හිංබෝවිටියා යනු ශ්‍රී ලංකාවට ආවේණික, විශේෂයෙන්ම අක්මාවේ රෝග වලට සහ රක්තපාතයට දේශිය ආයුර්වේද  වෛද්‍ය ක්‍රමයේ බහුලව භාවිතා...
09/09/2026

හිංබෝවිටියා යනු ශ්‍රී ලංකාවට ආවේණික, විශේෂයෙන්ම අක්මාවේ රෝග වලට සහ රක්තපාතයට දේශිය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ බහුලව භාවිතා කලායැයි කියන අගනා ශාකයකි. 100% ස්වාභාවික හිංබෝවිටියා පවුඩර් Tiyana අපෙන් මිලදී ගන්න පුළුවන්.
100g - 400.00
COD පහසුකම් ඇත.
මිලදී ගැනීම සදහා අමතන්න.
0743908850

දුඹුරු වූ අග පැළුණු කෙස් ශක්තිමත්  කරන ස්වාභාවික කරපිංචා තෙල් සත්කාරය.අග පැළුණු තඹ වු කෙස් නිසා ඹබත් අපහසුුතාවයට පත් වෙල...
08/09/2026

දුඹුරු වූ අග පැළුණු කෙස් ශක්තිමත් කරන ස්වාභාවික කරපිංචා තෙල් සත්කාරය.
අග පැළුණු තඹ වු කෙස් නිසා ඹබත් අපහසුුතාවයට පත් වෙලාද? එවැනි කරදරකාරී කෙස් කළඹකින් මිදිලා නිරෝගී කෙස් කළඹක හිමිකාරියක් වෙන්න ඔබත් TIYANA කරපිංචා ඔයිල් පාවිච්චි කරන්න.
100ml - 710.00
COD පහසුකම් ඇත.
නිවසටම ගෙන්වා ගන්න අදම ඇනවුම් කරන්න.
0743908805

29/05/2026

🌿 හීන්බෝවිටියා කොළ කැඳ 🌿

ස්වභාවික ඖෂධීය ගුණයෙන් පිරිපුන් හීන්බෝවිටියා කොළ වලින් සකස් කළ සුවදායක පානයක්. දේශීය ආයුර්වේද ගුණ රැසකින් යුත් මෙම කොළ කැඳ ශරීර සෞඛ්‍යය පවත්වා ගැනීමට උපකාරී වේ.

✅ අක්මාවේ ක්‍රියාකාරීත්වයට සහාය
✅ දියවැඩියාව පාලනයට උපකාරී
✅ ශරීරය සිසිල් කර ප්‍රබෝධමත් කරයි
✅ සෙංගමාලය සඳහා හිතකරයි
✅ මලබද්ධයට සහනයක් ලබා දේ

🥣 නැවුම් කොළ සහ ස්වභාවික අමුද්‍රව්‍ය වලින් සකස් කර ඇත.
🍃 100% ස්වභාවික – කෘත්‍රිම රසකාරක නොමැත.

පැකට් 10 කින් යුත් පැක් එක

රු. 1,000/=

👉 ඇනවුම් කිරීමට

☎ දැන්ම අමතන්න - 077-0305001

සෑම උදෑසනකම ඔබ බොන තේ කෝප්පය ඖෂධයක් කරගන්න! ☕✨අහිතකර සීනි අධික පාන වර්ග වෙනුවට, පරම්පරා ගණනාවක හෙළ ඔසුවක බලය දැන් ඉතාම ප...
16/03/2026

සෑම උදෑසනකම ඔබ බොන තේ කෝප්පය ඖෂධයක් කරගන්න! ☕✨

අහිතකර සීනි අධික පාන වර්ග වෙනුවට, පරම්පරා ගණනාවක හෙළ ඔසුවක බලය දැන් ඉතාම පහසුවෙන්... Tiny Tiyana Enterprise වෙතින් පිරිනමන 100% ස්වභාවික "කුරුඳු තේ" (Cinnamon Tea). 🌿

ඇයි කුරුඳු තේ බොන්න ඕන?
✅ සිරුරේ අධික උෂ්ණත්වය සමනය කරයි.
✅ විදුරුමස් ශක්තිමත් කර දත් දිරායාම වළක්වයි. 🦷
✅ අජීර්ණය දුරු කර ආහාර රුචිය වර්ධනය කරයි.
✅ ඉහළ ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුක්තයි.

ස්වභාවික ගුණය එලෙසම රඳවාගත් අපේ පිරිසිදු කුරුඳු තේ බෑග් දැන්ම ඇණවුම් කර ඔබේ නිවසටම ගෙන්වා ගන්න. 🏡🚚

💰 ලැබුණු පසු මුදල් ගෙවන්න (Cash on Delivery)
📦 තොග වශයෙන්ද ලබාගත හැක.

අදම ඇනවුම් කරන්න:
📞 Call or WhatsApp: 0770305001

14/03/2026
14/03/2026

*_දවස පටන් ගන්න අලුත් විදිහක්!_*

නිරෝගීව ඉන්න ගමන් ලස්සන වෙන්න කටුඅනෝදා මිශ්‍ර නිල්මානෙල් මල් තේ එකක් බොන්න..🪻🍃

කටුඅනෝදා කොලයක ඔතපු නිල්මානෙල් මලක වෙච්චර ගුණ තියෙනවා කියලා දැනන් හිටියද?

💧ඇස් පිනවන දීප්තිමත් සමක් ලබා ගැනීමට උපකාරී වේ.

💧මනස සන්සුන් කර සුවපහසු නින්දක් ලබා දෙයි.

💧 පිලිකා නාශකයක් ලෙස ක්‍රියාත්මක වේ.

💧ශරීරයේ අභ්‍යන්තර දැවිල්ල සමනය කර රුධිරය පිරිසුදු කරයි.

💧රුධිර පීඩනය සමතුලිතව පවත්වා ගැනීමට උදව් කරයි.

භාවිතා කරන ආකාරය: හොදින් උණුකර ගත් වතුර කෝප්ප එකකට මෙය දමා විනාඩි 3ක් පමණ තබා මද රස්නෙන් පානය කල හැකියි.අවශ්‍ය නම් මී පැණි ස්වල්පයක් එක් කර ගන්න..☕

**100% විශ්වාසනීයත්වය
100% ගුනාත්මකභාවය**

ඇනවුම් කිරීමට අමතන්න.
*0770305001*

තොග හා සිල්ලර වශයෙන් ලබා ගත හැකියි.

Address

Sandagama 2nd Lane, Nelumkulama, Anuradhapura
Anuradhapura
50000

Telephone

+94770305001

Website

Alerts

Be the first to know and let us send you an email when Tyni Tiyana Enterprise posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share