Hotel Noble Sight - Anuradhapura

Hotel Noble Sight - Anuradhapura Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hotel Noble Sight - Anuradhapura, Hotel, Thissa Wewa , 98/10 A Magazine Road, Anuradhapura.

✨ Your Perfect Escape Awaits at Noble Sight Resort! 🌿🏡Looking for a peaceful getaway surrounded by comfort, nature & rel...
27/08/2026

✨ Your Perfect Escape Awaits at Noble Sight Resort! 🌿🏡

Looking for a peaceful getaway surrounded by comfort, nature & relaxation? 🌴💙

Welcome to Noble Sight Resort — your perfect place to relax, refresh and reconnect. ✨

🏡 Spacious & comfortable rooms
🏊‍♂️ Refreshing swimming pool
🌿 Beautiful natural surroundings
🍽️ Comfortable dining area
🚿 Modern & clean facilities
🌳 Peaceful garden environment

💛 Book Your Stay Today!
📞 071 832 3033

📍 Noble Sight Resort – Where Comfort Meets Nature

අනුරාධපුර පිහිටි කුඩා හෝටලයක් සඳහා පහත සඳහන් තනතුරු සඳහා පළපුරුදු, උද්‍යෝගිමත් සේවකයින් වහාම අවශ්‍ය කර තිබේ.👨‍🍳 පළපුරුදු...
13/08/2026

අනුරාධපුර පිහිටි කුඩා හෝටලයක් සඳහා පහත සඳහන් තනතුරු සඳහා පළපුරුදු, උද්‍යෝගිමත් සේවකයින් වහාම අවශ්‍ය කර තිබේ.

👨‍🍳 පළපුරුදු කෝකියන්
🧹 කාමර පිරිසිදු කිරීමේ සේවකයින්

වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
📞 071 832 3033

Hope you all had a fun time, Thank you for coming.
10/06/2026

Hope you all had a fun time, Thank you for coming.

03/06/2026
The view of Noble Sights
18/05/2026

The view of Noble Sights

Where new journeys begin.
25/04/2026

Where new journeys begin.

25/04/2026

Noble Sight Hotel - අනුරාධපුර සංචාරයකදී විවේකී සැපපහසුවක් නිස්කලංකව විඳින්න… 😇🪷🧘‍♂️🧘‍♀️

හිත නිවන නිස්කලංක පරිසරය ඇස් වලින් විඳගෙන…. නිහඬබව අතරින් මතුවෙන කුරුළු කිචි බිචියට ඇහුම්කන්දීගෙන..

රුවන්වැලි සෑය දිහාවෙන් එන පින්බර සුවඳ මුසුවුණු සිහිල් සුළං රැල්ලකින් ගත සිත සනසාගන්න තියනවනම්? ඒක කදිම නිවාඩු අත්දැකීමක් වේවි නේද? ✨🍃

ඒ අත්දැකීම විඳගන්න නම් ඔයාට අනුරාධපුරේ Noble Sight Hotel එකටම එන්න වෙනවා.😍

සුවපහසු, සුපිරිසිදු කාමර, ප්‍රණීත ආහාරපාන, සුහදශීලී කාර්යමණ්ඩලය සමග Noble Sight Hotel එකේ ගතකරන ඔයාගෙ අප්‍රේල් නිවාඩුව ජීවිතයට අමතක නොවන එකක් වෙනවා නොඅනුමානයි!

Noble Sight Hotel එක තියෙන්නෙ රුවන්වැලි මහා සෑයට ඇවිද යන්න පුළුවන් තරම් දුරකින්. ඒ වගේම අනුරාධපුර පූජා නගරයේ අනෙකුත් සිද්ධස්ථානවලටත් ඉතාම පහසුවෙන් සංචාරය කරන්න පුළුවන් තැනක තමයි මේ හෝටලය පිහිටල තියෙන්නෙ…

✅Comfortable Bedrooms
✅24-hour Front Desk
✅Air Conditioned Rooms
✅Balcony
✅Restaurant
✅Room Service
✅Kitchen
✅Parking
✅Wi-Fi

Noble Sight Hotel කියන්නෙ යාළුවො සෙට් එක එක්ක යන්න වගේම, දරුවන් එක්ක පවුලේ නිවාඩුව සැපපහසුවෙන් ගත කරන්නත් අනුරාධපුර නගරයේ හොඳම තැනක්…

මේ නිවාඩු සමයේ ඉක්මනින් Book වෙන නිසා ඔයාගෙ දවසත් වෙන් කරවා ගන්න පහත අංකවලින් WhatsApp හෝ දුරකථන ඇමතුමකින් සම්බන්ධ වෙන්න.

071 832 3033

Noble Sight Hotel - අනුරාධපුර සංචාරයකදී විවේකී සැපපහසුවක් නිස්කලංකව විඳින්න… 😇🪷🧘‍♂️🧘‍♀️පුළුවන් තැනක තමයි මේ හෝටලය පිහිටල...
12/12/2025

Noble Sight Hotel - අනුරාධපුර සංචාරයකදී විවේකී සැපපහසුවක් නිස්කලංකව විඳින්න… 😇🪷🧘‍♂️🧘‍♀️
පුළුවන් තැනක තමයි මේ හෝටලය පිහිටල තියෙන්නෙ…

✅Comfortable Bedrooms
✅24-hour Front Desk
✅Air Conditioned Rooms
✅Balcony
✅Restaurant
✅Room Service
✅Kitchen
✅Parking
✅Wi-Fi
✅ Swimming Pool

සුවපහසු, සුපිරිසිදු කාමර, ප්‍රණීත ආහාරපාන, සුහදශීලී කාර්යමණ්ඩලය සමග Noble Sight Hotel එකේ ගතකරන ඔයාගෙ නිවාඩුව ජීවිතයට අමතක නොවන එකක් වෙනවා නොඅනුමානයි!

Noble Sight Hotel එක තියෙන්නෙ රුවන්වැලි මහා සෑයට ඇවිද යන්න පුළුවන් තරම් දුරකින්. ඒ වගේම අනුරාධපුර පූජා නගරයේ අනෙකුත් සිද්ධස්ථානවලටත් ඉතාම පහසුවෙන් සංචාරය කරන්න පුළුවන් තැනක තමයි මේ හෝටලය පිහිටල තියෙන්නෙ…

කතා කරන්න 0718323033

Address

Thissa Wewa , 98/10 A Magazine Road
Anuradhapura
50000

Website

Alerts

Be the first to know and let us send you an email when Hotel Noble Sight - Anuradhapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category