Bawana Luxury Bunglow

Bawana Luxury Bunglow Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bawana Luxury Bunglow, Hotel, Anuradhapura.
(1)

welcome to our luxury bungalow in Anuradhapura 🙏Relax and unwind in our peaceful bungalow🌳Authentic traditional meals🍚 quiet,natural Environment🦋Delicious and fresh home made cake 🍰
private vehicle parking area 🚗

උදේම iced coffee 🌞🥤                            🍃❤️💚    🍃❤️💚
16/08/2026

උදේම iced coffee 🌞🥤

🍃❤️💚 🍃❤️💚

11/08/2026

Good morning 💚🌸

🍃❤️💚

29/07/2026

පහන් සිතින්, යහපත් සිතුවිලි සමඟ පින්බර පොහෝ දිනයක් වේවා! ✨

Good morning 🌞☕                          🍃❤️💚
24/07/2026

Good morning 🌞☕

🍃❤️💚

100 reviews Google    බවනට 100 google reviews with 5 stars  ratings එක දිගටම රැකගෙන යන එකත් ලේසි දෙයක් නෙමෙයි.මේ විශ්වාස...
16/07/2026

100 reviews Google

බවනට 100 google reviews with 5 stars ratings එක දිගටම රැකගෙන යන එකත් ලේසි දෙයක් නෙමෙයි.
මේ විශ්වාසය අපිට ලබාදුන්න, අපි ගැන වටිනා අදහස් බෙදාගත් හැමෝටම හදවතින්ම ස්තූතියි. 💚
හැම review එකක්ම අපිට සතුටක් වගේම තවත් හොඳ වෙන්න ලැබෙන වටිනා දිරිගැන්වීමක්.
අපේ මේ ගමනේ කොටසක් වුණාට ස්තූතියි! 🙏💚

තේ එකකුත් තිබ්බා නම් හොදයි නේද ☕Authentic Sri Lankan breakfast awaits🌞                                🍃❤️💚
08/07/2026

තේ එකකුත් තිබ්බා නම් හොදයි නේද ☕

Authentic Sri Lankan breakfast awaits🌞

🍃❤️💚

බවනට වසරක් සපිරීම නිමිත්තෙන්..🌿🙏අද බවනට වසරක් සපිරෙන මෙම සුවිශේෂී දිනයේ, කෘතවේදී හදවතින් දානයක් පූජා කිරීමට අපට භාග්‍යය ...
05/07/2026

බවනට වසරක් සපිරීම නිමිත්තෙන්..🌿🙏

අද බවනට වසරක් සපිරෙන මෙම සුවිශේෂී දිනයේ, කෘතවේදී හදවතින් දානයක් පූජා කිරීමට අපට භාග්‍යය ලැබුණා.
මෙතෙක් අප සමඟ සිටි, අපව විශ්වාස කළ සහ ආදරය කළ සියලු දෙනාට හදවතින්ම ස්තූතියි.
මේ පුණ්‍ය කර්මයේ සියලු කුසල් ඔබ සැමටත්, අප සමඟ බැඳුණු සියලු දෙනාටත් අත්වේවා!
ඉදිරියටත් ආදරයෙන්, ගුණාත්මකභාවයෙන් සහ අවංක සේවයෙන් ඔබ සමඟ මේ ගමන ඉදිරියට යාමට අපි බලාපොරොත්තු වෙමු.

12/06/2026

කෑම හොඳ නම් කතා ඉවර වෙන්නේ නෑ🍺🍛

Great food, great company, endless conversations. 🍻❤️

🍃❤️💚

බවනේ උදෑසන ☕Life begins after coffee. ☕✨                        🍃❤️💚
07/06/2026

බවනේ උදෑසන ☕
Life begins after coffee. ☕✨

🍃❤️💚

අද උදේට කොච්චි සම්බෝල 🍚                        🍃❤️💚
08/02/2026

අද උදේට කොච්චි සම්බෝල 🍚

🍃❤️💚

Address

Anuradhapura
50000

Website

Alerts

Be the first to know and let us send you an email when Bawana Luxury Bunglow posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category