08/07/2026
🙏නුවරවැව ළඟින්ම, වන්දනාවේ එන ඔබට සුපිරි බංගලාවක්! 🙏
අනුරාධපුර පූජා නගරයට මිනිත්තු 5ක වැනි ඉතා කෙටි දුරකින් පිහිටි අපගේ සම්පූර්ණ බංගලාව (Full Bungalow) ඔබේ ඊළඟ වන්දනා චාරිකාව හෝ නිවාඩුව සඳහා වෙන්කරවා ගන්න.
👪 මුළු පවුලටම හෝ යාළුවෝ කණ්ඩායමකට නිදහසේ නවාතැන් ගැනීමට සුදුසුම ස්ථානය:
🏡 ඇයි GB Royal Stay තෝරාගත යුත්තේ?
✅ සුවපහසු නිදන කාමර සහ අලංකාර ඉඩකඩ සහිත නිවස.
✅ පූජා නගරයට ඉතා ඉක්මනින් ළඟා විය හැකි වීම.
✅ ඔබ ඉන්න තැනටම අවශ්‍ය පූජා භාණ්ඩ සහ පූජාවන් ගෙනැත් දීමේ පහසුකම.
✨ අපගෙන් ඔබට ලබාගත හැකි සේවාවන්:
✅ කිරි ආහාර පූජාව
✅ ඖෂධීය අෂ්ට පාන පූජාව
✅ ඖෂධ පූජාව
✅ වටාපත් පූජාව
✅ විලඳ පූජාව
✅ අටපිරිකර පූජාව
✅ මිරිවැඩි සගල පූජාව
ඔබගේ වන්දනා ගමන වඩාත් පහසු සහ අර්ථවත් කරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න.
📞 වැඩි විස්තර සහ වෙන්කරවා ගැනීම් සඳහා:
Call / Whatsapp: 071 313 7007 | 076 071 7007
📍 ලිපිනය:
327/26P, නුවරවැව වත්ත, යාපනය හන්දිය, අනුරාධපුර.
GB Royal Stay Nuwara Wewa - ඔබගේ විශ්වාසවන්ත නවාතැන.