Wild Paradise Camping Belihuloya

Wild Paradise Camping Belihuloya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Wild Paradise Camping Belihuloya, Hotel resort, Samanawewa, Belihuloya.

💥 රු. 4,000 සිට  බෙලිහුල්ඔය සමනල වැවේ දූපතක Camping Experience එකක්! 🏕️🌿🔥 BBQ Dinner 🍖 | Bonfire 🔥 | Breakfast 🍳 | Kayak...
10/09/2026

💥 රු. 4,000 සිට බෙලිහුල්ඔය සමනල වැවේ දූපතක Camping Experience එකක්! 🏕️🌿
🔥 BBQ Dinner 🍖 | Bonfire 🔥 | Breakfast 🍳 | Kayaking 🛶 (Luxury Package)
නගරයේ කලබලයෙන් ටිකක් ඈත් වෙලා... 🍃
සොබාදහමත් එක්ක නිදහසේ දවසක් ගත කරන්න හිතෙනවද?
එහෙනම් Wild Paradise Belihuloya ඔබ වෙනුවෙන්මයි! 💚
✨ ඔබ වෙනුවෙන්ම Packages දෙකක්!
🏕️ Standard Tent – එක් අයෙකුට රු. 4,000/- සිට
✅ BBQ Dinner
✅ Breakfast
✅ Bonfire Experience
🏕️ Luxury Tent – එක් අයෙකුට රු. 6,000/- සිට
✅ BBQ Dinner
✅ Breakfast
✅ Kayaking Adventure
✅ Bonfire Experience
━━━━━━━━━━━━━━━━━━
📍 බෙලිහුල්ඔයට ආවොත් මේ සුන්දර ස්ථානත් අනිවාර්යයෙන්ම බලන්න!
💦 පහන්තුඩාව ඇල්ල
පැහැදිලි ස්වභාවික ජල තටාකයක් සහ Instagram එක ලස්සන කරන Photography Spot එකක්.
🚣 සමනලවැව
Kayaking කරන්න, සුන්දර Sunset එකක් බලන්න සහ නිස්කලංක ස්වභාවික පරිසරය විඳින්න සුපිරිම තැනක්.
🌊 බඹරකන්ද ඇල්ල
ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල. Nature Loversලාට අනිවාර්යයෙන්ම යා යුතු ස්ථානයක්.
🥾 හවගල කන්ද
Hiking කරන්න කැමති අයට අපූරු Mountain Adventure එකක් සහ සුන්දර View Point එකක්.
🏞️ සුරතලී ඇල්ල
පාර අයිනේම පිහිටි ලස්සන දිය ඇල්ලක්. ගමන අතරතුර Refresh වෙන්න හොඳම තැනක්.
⛰️ Devil's Staircase
Adventure Loversලාට අමතක නොවන Off-road සහ Jeep Ride Experience එකක්.
━━━━━━━━━━━━━━━━━━
👨‍👩‍👧‍👦 Family Trip එකක්ද?
❤️ Couple Getaway එකක්ද?
👬 Friends එක්ක Adventure එකක්ද?
🏢 Office Outing එකක්ද?
ඔබේ ඊළඟ Weekend Trip එක ජීවිතේ අමතක නොවන මතකයක් කරගන්න අදම Wild Paradise Belihuloya වෙත එන්න! 🌿✨
📞 Booking සීමිතයි! Weekend Dates ඉතා වේගයෙන් පිරෙන නිසා අදම ඔබේ ස්ථානය වෙන් කරගන්න.
#බෙලිහුලොය

Wild paradise camp ping kayaking zipling in samanelawewa   0779534725   ,0762756333
29/08/2026

Wild paradise camp ping kayaking zipling in samanelawewa 0779534725 ,0762756333

Belihuloya Nature Safari with Dilshan ❤️
26/08/2026

Belihuloya Nature Safari with Dilshan ❤️

🚀 නිවාඩුවට බෙලිහුල්ඔය යමුද? 🚜⛰️

සීතල මීදුම අතරින් බෙලිහුල්ඔයේ සුන්දරත්වය safari එකක නැගලා අත්විඳින්න!

🔥 විශේෂ නිවාඩු දීමනා සහ පැකේජ දැන් ලබාගත හැක!

මීදුමෙන් බරවුණු කඳු පන්ති, සීතල සුළඟ, සලිත වන දියඇලි සහ බෙලිහුල්ඔයේ සොබා සෞන්දර්යය අත්විඳින්න Safari එකක නඟින්න ඔබත් එන්න! ⛰️🌊

👨‍👩‍👧‍👦 පවුලේ අය, යාළුවෝ එක්ක වෙනස්ම විදියේ Adventure එකක් අත්විඳින්න සුදුසුම තැන. Belihuloya Nature Safari with Dilshan

Booking Now 📌
Tel : 077-4658994 ☎️
Whatsapp : 0774658994 📥

Locations :
♦️Beker's bend
♦️Devil's staircase
♦️Bambarakanda
♦️Samanalawewa
♦️Pahanthudawa
♦️Hirikatuoya
♦️Surathali waterfall

25/08/2026

ඔබත් Long weekend එකට බෙලිහුල්ඔයට Travel කරන්න එනවද???

බෙලිහුල්ඔයට එන ඔබට මෙන්න විශේෂ අවස්ථාවක් 😍🕊

ඔයාගේ comfort zone එකට challenge එකක් දෙන්න ලෑස්තිද? 💚
Wild Paradise වෙතින් දැන් හඳුන්වා දෙන Zip Line අත්දැකීම 😊
ගස් උඩින්, හරිත නිම්න හරහා පියාසර කරන්න වගේ දැනෙන සුපිරිම adventure එකක්. 😌

ඔයාගේ ජීවිතේට අමතක නොවන මතකයක් එකතු කරගන්න 😍
Nature එකත් එක්ක, thrill එකත් එකට විඳින්න
එන්න Wild Paradise වෙත 🌴

ජීවිතේ එක පාරක්වත් try කරන්න ඕනි අත්දැකීමක් මේක🌿
Wild Paradise එකේ Zip Line එකෙන් ඔයා දකීවි අලුත් ලෝකයක්.
උසට බය උනාට කමක් නෑ. අපේ trained team එක ඔයා එක්ක ඉන්නවා 💪

විශේෂම දේ තමයි wild paradise වෙත පැමිණෙන Guest කෙනෙක්ට විතරක්ම නෙවෙයි ඕනිම කෙනෙක්ට මේ අත්දැකීම විදින්න පුළුවන් 😍
ඉතින් යාලුවෝ එක්ක, family එකත් එක්ක මේ අත්දැකීම ගන්න අදම දිනයක් වෙන් කරවා ගන්න 🩵

වැඩි විස්තර දැනගන්න අමතන්න
(076) 275 6333
Whatsapp - 077 953 4725

23/08/2026

Feedback ❤️
Thank you very much for coming. Let's meet again another time 😍

22/08/2026

Wild paradise zipline experience එක ලබා ගත්ත පුංචිම පුංචි Traveler කෙනෙක් මේ 😍💪

Travel කරන්න බෙලිහුල්ඔයට එන ඔබට මෙන්න විශේෂ අවස්ථාවක් 😍🕊

ඔයාගේ comfort zone එකට challenge එකක් දෙන්න ලෑස්තිද? 💚
Wild Paradise වෙතින් දැන් හඳුන්වා දෙන Zip Line අත්දැකීම 😊
ගස් උඩින්, හරිත නිම්න හරහා පියාසර කරන්න වගේ දැනෙන සුපිරිම adventure එකක්. 😌

ඔයාගේ ජීවිතේට අමතක නොවන මතකයක් එකතු කරගන්න 😍
Nature එකත් එක්ක, thrill එකත් එකට විඳින්න
එන්න Wild Paradise වෙත 🌴

ජීවිතේ එක පාරක්වත් try කරන්න ඕනි අත්දැකීමක් මේක🌿
Wild Paradise එකේ Zip Line එකෙන් ඔයා දකීවි අලුත් ලෝකයක්.
උසට බය උනාට කමක් නෑ. අපේ trained team එක ඔයා එක්ක ඉන්නවා 💪

විශේෂම දේ තමයි wild paradise වෙත පැමිණෙන Guest කෙනෙක්ට විතරක්ම නෙවෙයි ඕනිම කෙනෙක්ට මේ අත්දැකීම විදින්න පුළුවන් 😍
ඉතින් යාලුවෝ එක්ක, family එකත් එක්ක මේ අත්දැකීම ගන්න අදම දිනයක් වෙන් කරවා ගන්න 🩵

වැඩි විස්තර දැනගන්න අමතන්න
(076) 275 6333
Whatsapp - 077 953 4725

21/08/2026

Address

Samanawewa
Belihuloya

Alerts

Be the first to know and let us send you an email when Wild Paradise Camping Belihuloya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Hotel

Send a message to Wild Paradise Camping Belihuloya:

Shortcuts

Share

Category