Yatadola Eco Villa

Yatadola Eco Villa Villa that offers a tranquil escape, nestled amidst stunning mountain and alongside a serene river.
(2)

🌿 Yatadola Eco Villa – සොබාදහමේ සුව විඳිමින්, ආදරණීයයන් සමඟ මතකයේ රැඳෙන සුන්දර විවේකයක්. 💚මේ පාසල් නිවාඩු සමයේ ඔයාගේ පවු...
10/08/2026

🌿 Yatadola Eco Villa – සොබාදහමේ සුව විඳිමින්, ආදරණීයයන් සමඟ මතකයේ රැඳෙන සුන්දර විවේකයක්. 💚

මේ පාසල් නිවාඩු සමයේ ඔයාගේ පවුලේ සාමාජිකයන් එක්ක, එහෙම නැත්නම් යාළුවෝ Set එකත් එක්ක සින්දුවක් කියලා විනෝද වෙන්න, රැයක් නවතින්න නිදහස් තැනක් හොයනවද?
නිල් කැටේට වතුර තියෙන ලස්සන දොළක් අයිනේ නිස්කලංක පරිසරයක ඔයාගේ ඊළඟ නිවාඩුව ගතකරමුද?

එහෙනම් Yatadola Eco Villa එක මිස් කරගන්න එපා…
හොරණ ඉදන් විනාඩි 40 පමණ ලගා විය හැකි බුලත්සිංහල තියෙන Yatadola Eco Villa කියන්නෙ ස්වභාවධර්මයට ආදරය කරන ඔයාලටම වෙන්වුණු පාරාදීසයක්.

අපේ විලා එක, Night Stay වගේම Day Out සඳහාත් වෙන් කරගන්න පුලුවන්..

✨අපේ විශේෂත්වය මොකක්ද?
Total Privacy - අපි එක පාර ගන්නේ එක booking එකක් විතරයි. ඉතින් Private Villa එකක් හොයන ඔයාලට හිතේ හැටියට විනෝද වෙන්න පුළුවන් සුපිරි විලා එකක්.
Location - ගලා යන ස්වභාවික දිය පහරක් අසල, හරිත වනාන්තරයෙන් වට වූ නිස්කලංක පරිසරයක තමයි Yatadola Eco Villa තියෙන්නෙ
Service - පවුලේ සැමට, යහළුවන් සමඟ විනෝද චාරිකාවකට, ඔබේ ආදරණීයයා සමඟ ආදරයෙන් පිරි නිස්කලංක විවේකයක් හෝ විශේෂ උත්සවයක් සැමරීමට – ඔබට අවශ්‍ය සියල්ල එකම තැනක! 💚

✨ අප සතු පහසුකම්
🏡 නිදන කාමර 3ක් (Attached Bathrooms with hot water)
🌊 Private Natural Stream and natural pool
🍖 Outdoor BBQ
👨‍🍳 In-house Chef
⛹️‍♀️ Garden area for outdoor activities
👨‍👩‍👧‍👦 පුද්ගලයින් 10 දෙනෙකු දක්වා නවාතැන් පහසුකම්

✨අපගේ පැකේජ

🏡 සම්පූර්ණ විලා එකම එකම සති අන්තයේ සහ නිවාඩු දිනයන් වලදී 52000/- විතරයි හිතාගන්න පුලුවන්ද?😱😱😱
🎉 Weekends & Holidays – රු. 52,000/- (up to 10 pax)
📅 Weekdays – රු. 46,000/- (up to 10 pax)
විශේෂම දේ තමයි villa booking වලදී මෙතන ඉන්න Chef ට කියලා ඔයාලට අවශ්‍ය කෑම බීම ඔක්කොම හදා ගන්න පුලුවන්.

🌊 Day Outing Packages
අපි එක පාර ගන්නේ එක booking එකක් විතරයි… (Weekend/holiday දිනවලදී අවම 15 guests)
👥 15–20 දෙනෙකු – රු. 3,950/- (එක් අයෙකුට)
👥 21–30 දෙනෙකු – රු. 3,500/- (එක් අයෙකුට)
👥 31+ දෙනෙකු – රු. 3,250/- (එක් අයෙකුට)

💕 Couple Packages (Weekdays Only / සතියේ දිනවල පමණි)
🛏️ Day Out Room Only – රු. 9,000/-
🥂 Special Couple Package – රු. 12,500/-
(Room + Welcome Drink + Lunch + Evening Tea)
🌙 Room Only Night Stay – රු. 12,500/-

🍽️ කෑමත් සමඟ couple /family package තියෙනවා සතියේ දිනවල (Up to 4 guests)
🥐 Bed & Breakfast (උදේ ආහාරය සමඟ එක් අයෙකුට) – රු. 8,500/-
🍛 Half Board (රාත්‍රී සහ උදේ ආහාරය සමඟ එක් අයෙකුට)– රු. 10,500/-
🍽️ Full Board (දිවා, රාත්‍රී සහ උදේ ආහාරය සමඟ එක් අයෙකුට)– – රු. 12,500/-

ඉතින් තවත් පරක්කු වෙන්නෙ නැතුව ඔයාගේ දිනය ඉක්මනින් වෙන් කරවා ගන්න
📍 Kuruduwatta, Nagaha Dola Road, Yatagampitiya, Bulathsinhala
📞 වෙන්කරවා ගැනීම් සහ වැඩි විස්තර සඳහා : 0719 247633

12/03/2026

While the world moves fast, Yatadola Eco Villa invites you to slow down. Breathe deeply, reconnect with nature, and cherish moments with the people who mean the most ☘️🏞️🌅

Address

Kuruduwatta, Nagahadola Road, Yatagampitiya
Bulatsinhala

Telephone

+94719247633

Website

Alerts

Be the first to know and let us send you an email when Yatadola Eco Villa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share