07/09/2026
මහනුවර ප්‍රදේශයේ සිට ඇල්ල, හපුතලේ, දියතලාව සහ ඔහිය වැනි සුන්දර ගමනාන්තයන් සංචාරය කරමින්, සුවපහසු නවාතැන් පහසුකම් සඳහා අපගේ Ivory Bloom Resort – Diyathalawa වෙත පැමිණි ඔබට අපගේ හෘදයාංගම ස්තුතිය! ❤️🌿
ඔබගේ සංචාරයේ සුන්දර මතකයන් අතර අපගේ නවාතැනත් එක් කරගැනීම අපට මහත් සතුටක්. නැවතත් ඔබව ආදරයෙන් පිළිගැනීමට අපි බලාපොරොත්තු වෙමු. 🏡💚
Thank you for choosing Ivory Bloom Resort – Diyathalawa as your comfortable stay while exploring the beautiful destinations of Ella, Haputale, Diyathalawa, and Ohiya from Kandy. ❤️🌿
It was our pleasure to be a part of your journey and create wonderful memories with you. We look forward to welcoming you back again! 🏡💚