Grand Ranketha Resort

Grand Ranketha Resort Unwind, Celebrate, and Create Lasting Memories 🌿✨

Friday කියන්නේ stress release day එක යාලුවෝ set එකත් එක්ක pool side chill එකක් ගන්න, food enjoy කරන්න, photo ටිකක් ගන්න,...
05/06/2026

Friday කියන්නේ stress release day එක
යාලුවෝ set එකත් එක්ක
pool side chill එකක් ගන්න,
food enjoy කරන්න,
photo ටිකක් ගන්න,

Ranketha Resort එකට එන්න ✨

Tag කරන්න ඔයාගේ Friday squad එක 👇

📞 Reservations: 070 677 3333
📍 194/4, තුඩුගල නහින්න පාර, දොඩන්ගොඩ.

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🪔✨ලොව්තුරු බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කෙරෙන මේ පින්බර වෙසක් පොහෝ දිනයේ, ඔබ සැමටත...
30/05/2026

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🪔✨

ලොව්තුරු බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කෙරෙන මේ පින්බර වෙසක් පොහෝ දිනයේ, ඔබ සැමටත් ඔබගේ පවුලේ සැමටත් සාමය, සැනසීම සහ ප්‍රඥාව උදාවේවා!

Boost team morale with a refreshing escape! 🌿🤝Switch the office desk for the poolside at Ranketha Resort. Our tailored C...
25/05/2026

Boost team morale with a refreshing escape! 🌿🤝

Switch the office desk for the poolside at Ranketha Resort. Our tailored Corporate Day Outing packages are designed to foster teamwork while providing the ultimate relaxation your team deserves.

What’s Included:
✅ Welcome Drinks & Buffet Lunch
✅ Pool Access & Outdoor Activities
✅ Evening Tea & Snacks

Recharge and refocus in a serene natural setting.
📞 Reservations: 070 677 3333
📍 Location: 194/4, Thudugala Nahinna Road, Dodangoda.

Looking for the perfect blend of Home Comfort and Resort Luxury? 🌿🏨Whether it's a quick weekend escape or a mid-week bre...
18/05/2026

Looking for the perfect blend of Home Comfort and Resort Luxury? 🌿🏨

Whether it's a quick weekend escape or a mid-week break, Grand Ranketha Resort offers premium stays at unbeatable prices. Relax in our spacious rooms and enjoy the peaceful surroundings of Dodangoda.

🛏️ Double Room: LKR 6,000/=
🛏️ Triple Room: LKR 9,000/=

Experience hospitality that makes you feel right at home. 🥂

📞 Book Now: 070 677 3333
📍 Location: Dodangoda, Kalutara.

Escape the ordinary and treat your partner to a world-class stay at Grand Ranketha Resort! 🌿🥂 Our Luxury Suite Rooms are...
09/05/2026

Escape the ordinary and treat your partner to a world-class stay at Grand Ranketha Resort! 🌿🥂 Our Luxury Suite Rooms are designed for ultimate privacy and comfort, featuring a cozy bathtub and serene nature views.

Why Choose Our Luxury Suite?
🛁 Private Bathtub & Hot Water
🌅 Private Balcony with Nature Views
📶 Free Wi-Fi & LED TV
🏊 FREE Exclusive Pool Access for all guests!

Special Rates (for 2 Pax):
✨ Full Board: Rs. 19,000/-
✨ Room Only: Rs. 12,000/-

Create memories that last a lifetime. Book your romantic getaway today!

📞 Call/WhatsApp: 070 677 3333 | 034 221 6170
📍 Location: Ranketha Resort, Thudugala, Dodangoda.

ඔබේ ජීවිතයේ සොඳුරුතම මතකයන් වර්ණවත් කරගන්න Ranketha Resort අප හා එක්වන්න! 🥂✨මංගල උත්සවයක්, උපන්දින සාදයක් හෝ ඕනෑම විශේෂ ...
08/05/2026

ඔබේ ජීවිතයේ සොඳුරුතම මතකයන් වර්ණවත් කරගන්න Ranketha Resort අප හා එක්වන්න! 🥂✨

මංගල උත්සවයක්, උපන්දින සාදයක් හෝ ඕනෑම විශේෂ අවස්ථාවක් එහි වටිනාකම නොඅඩුව සැමරීමට කදිම ස්ථානයක් ඔබ සොයනවාද?
දොඩන්ගොඩ පිහිටි Ranketha Resort අපගේ සුන්දර වටපිටාව සහ විශිෂ්ට ආගන්තුක සත්කාරය ඔබේ උත්සවයට අමුතුම අලංකාරයක් එක් කරයි. 🌿💍

✅ මංගල උත්සව (Weddings & Engagements)
✅ උපන්දින සාද (Birthday Parties)
✅ සුහද හමුවීම් (Get-togethers)
✅ ආයතනික උත්සව (Corporate Events)

අවම මිලකට උපරිම සේවාවක් සමඟින් ඔබේ සිහිනය සැබෑ කරගන්න අපට අමතන්න.

📞 දැන්ම අමතන්න: 070 677 3333
📍 ස්ථානය: 194/4, තුඩුගල නහින්න පාර, දොඩන්ගොඩ.

මේ පාර Long Weekend එකත් ගෙදරට වෙලාම ඉන්නද කල්පනාව? 🤔 පවුලේ හැමෝම එක්ක නිදහසේ විවේක ගන්න, රසවත් ආහාර වේලක රස බලන්න Ranke...
06/05/2026

මේ පාර Long Weekend එකත් ගෙදරට වෙලාම ඉන්නද කල්පනාව? 🤔

පවුලේ හැමෝම එක්ක නිදහසේ විවේක ගන්න, රසවත් ආහාර වේලක රස බලන්න Ranketha Resort එකට එන්න.

අදම ඔබේ නිවාඩුව වෙන්කරවා ගමුද?
📞 070 677 3333

📍 194/4, තුඩුගල නහින්න පාර, දොඩන්ගොඩ.

Raise a glass to the good times! 🥃✨The Bar at Grand Ranketha Resort is now open every day from 10 AM to 11 PM. Delicious...
30/04/2026

Raise a glass to the good times! 🥃✨

The Bar at Grand Ranketha Resort is now open every day from 10 AM to 11 PM.

Delicious cocktails, great vibes, and the perfect chill spot in Dodangoda. 🌴🌟

See you there!
☎️ Call us: 070 677 3333
📍 Ranketha Resort, Thudugala


Huge thanks to our happy guest, Manjula Elikewela! ❤️⭐⭐⭐⭐⭐Thank you for choosing Ranketha Resort for your relaxing stay!...
28/04/2026

Huge thanks to our happy guest, Manjula Elikewela! ❤️⭐⭐⭐⭐⭐

Thank you for choosing Ranketha Resort for your relaxing stay! 🏨🌷
📞 Book Your Stay: 070 677 3333
📍 Dodangoda

"

කාර්යබහුල සතියකට පස්සේ දරුවොත් එක්ක නිදහසේ සතුටු වෙන්න තැනක් හොයනවාද? 🤔දොඩන්ගොඩ Ranketha Resort හිදී ඔබේ දරුවන්ට ආරක්ෂිත...
20/04/2026

කාර්යබහුල සතියකට පස්සේ දරුවොත් එක්ක නිදහසේ සතුටු වෙන්න තැනක් හොයනවාද? 🤔

දොඩන්ගොඩ Ranketha Resort හිදී ඔබේ දරුවන්ට ආරක්ෂිතව සෙල්ලම් කරන්න, Pool එකේ විනෝද
වෙන්න වගේම රසවත් දේශීය ආහාර වේලක රස බලන්නත් පුළුවන්.
👨‍👩‍👧‍👦 සොබාදහම මැද පිහිටි
නිස්කලංක පරිසරය ඔබේ පවුලේ සැමට අමතක නොවන මතකයක් එක් කරාවි.

✅ ආරක්ෂිත පිහිනුම් තටාකය
✅ දරුවන්ට සෙල්ලම් කිරීමට ඉඩකඩ සහිත උද්‍යානය
✅ පවුලේ සැමට ගැළපෙන රසවත් දිවා ආහාරය
✅ විශිෂ්ට සත්කාරය

දැන්ම ඔබේ දිනය වෙන්කරවා ගන්න!
📞 අමතන්න: 070 677 3333
📍 ස්ථානය: 194/4, තුඩුගල - නැහින්න පාර, දොඩන්ගොඩ.


Address

194/4 Thudugala Nahinna Road Dodangoda
Dodangoda

Telephone

+94766186989

Website

Alerts

Be the first to know and let us send you an email when Grand Ranketha Resort posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category