08/04/2023
නිවාඩුවට ඇල්ලේ යන්න ඉන්නවනම් Luxury Feeling එකක් ගන්න සුපිරිම සුපිරි Hotel එකක් හිතාගන්න බැරි ගානකට 🤩😍
සොබා දහමේ නියම අසිරිය විදිමින් විවේකිව සිත්සේ විවේකීම ඉන්න,🌴🚗
ඔයාලටම හදපු විශේෂ Packages කීපයක් අලුතෙන්ම Release කරල තියෙනවා👩👩👧👦👩👩👧 පවුලේ හැමෝම එකම තැනකට කොටු කරන සොදුරු පාරාදීසය MUM Jungle Inn Ella.💏💏
*Double room 5000/-Rs සිට.
* 12 දෙනෙකුට එකවර නවාතැන් පහසුකම් ඇත.
* ඉතා ප්‍රනීත ආහාර පාන
* BBQ පහසුකම් ඇත.
*ඇල්ල නගරයට විනාඩි 2 ඇතුලත ලගා විය හැක.
* ඔබ දුම්රියෙන් පැමිණෙන්නේ නම්, ප්‍රවාහන පහසුකම් සැලසිය හැකිය.
එන්න .... ජීවිතේ විදින්න ...
ගෙනයන්න අමතක නොවන මතක පෙලක් 👩❤️💋👨.((Limited Reservations, Call Now)) 👩❤️👨😍
අනිවාර්යෙන් දවසක ගිහින් බලන්න 👩🏻❤️👨🏻 හරිම ලස්සන පරිසරයක Comfortable Experince එකක්💖
📞 වෙන්කරවා ගැනීම් සඳහා: ☎️ 0761570191
0712685251 0572050526