20/12/2025
🏡 Green Hills Guest House – Galle 🌿
අපගේ guest house එක පිහිටලා තියෙන්නේ
📍 Galle Cooperative Hospital
📍 Punnasara පන්සල අසල
🚗 travel කරන්න පහසු
🕊️ peaceful location එකකයි.
🚶♂️ Walking distance වලින්
🚌 Galle Bus Stand – only 10 minutes
🚆 Galle Railway Station – only 10 minutes
🏰 Historic Galle Fort – around 12 minutes
👨👩👧👦 Tourists, families
💼 සහ business travelers ඇතුළු
✨ සෑම දෙනාටම suit වෙන
📍 convenient location එකක් තමයි මේක.
🛏️ අපි සපයන rooms
❄️ A/C rooms
🌬️ Non A/C rooms
👤 Single rooms
👥 Double rooms
🚿 සෑම room එකකටම
✔️ attached washroom
🔥 24 hours hot water facilities available
🧼 Rooms clean, neat සහ well maintained
😌 ඔබට relax වෙන්නත්
😴 හොඳ rest එකක් ගන්නත්
🌿 ideal environment එකක්.
🌍 Galle area එක explore කරන ඔබටත්
🕯️ quiet place එකක stay කරන්න කැමති ඔබටත්
🏡 Green Hills Guest House – Galle
✨ is an ideal choice.
🤝 Friendly service
🕊️ calm atmosphere
💰 සහ affordable prices එක්ක
❤️ we always care about your comfort.