Nethmi Villa Kandy Hotel

Nethmi Villa Kandy Hotel Welcome to Kandian Nethu Stay Guest House

Nestled in the heart of Kandy. Kandian Nethu Stay offers a cozy and comfortable retreat for travelers.

With just 7 uniquely decorated rooms, our intimate guest house ensures personalized service and a warm

ඔබ සැමට පිංබර  වෙසක් මංගල්‍යක් වේවා!..🙏
30/05/2026

ඔබ සැමට පිංබර වෙසක් මංගල්‍යක් වේවා!..🙏

21/05/2026

ලඟ එන වෙසක් පෝයට නුවර නැවතිලා දන්සල් කන්න එයා එක්ක ඔයත් එන්න 😎🫵

නුවර නැවතිලා හිත නිදහස් කරගෙන මතකයන් වැඩි කරගන්න.. 😉

Budget එකට වාසි නුවර තියෙන එකම තැන 💵💸🏠️

🌸🌸🌸New Nethmi Vila 🌸🌸🌸

⭕සුවපහසු කාමර පහසුකම්
⭕Ac හෝ Non Ac කාමර
⭕100% ආරක්ෂිත තැනක්
⭕ පිරිසිදුකම 100%

මේ සේරම දේවල් දෙන්නේ ඉතාම අඩු මුදලකට🤗

අදම අපව අමතන්න ..
☎️ 076 756 176 5

නරකද ඔය ඔළුවේ තියෙන කුණු ටික  අමතක කරන්න trip එකක් ආවොත් ... 🤭🤭හරි හරි ලමයී ඔයයි එයයි ආවත් , ඔයයි ඔයාගෙ මුලු පවුලම ආවත් ...
13/05/2026

නරකද ඔය ඔළුවේ තියෙන කුණු ටික අමතක කරන්න trip එකක් ආවොත් ... 🤭🤭

හරි හරි ලමයී ඔයයි එයයි ආවත් , ඔයයි ඔයාගෙ මුලු පවුලම ආවත් නාවාතැන් පහසුකම් අපි දෙන්නම් .. 😎🫵

🌸🌸🌿New Nethmi Vila 🌿🌸🌸

Relax වෙන්න අපිව හොයන් එන ඔයාට සල්ලි ගැන හිතල ආයේ stress වෙන්න දෙන් නෑ සත්තයි... 🤭😌☝️
Budget එකට වාසි Rooms නම් අපෙන් විතරයි ඒක සහතිකයි ☺️☺️

⭕සුවපහසු කාමර පහසුකම්
⭕Ac හෝ Non Ac කාමර
⭕ආරක්ශිත වටපිටාවක්
⭕ පිරිසිදුකම 100%

අදම අපව අමතන්න ..
☎️ 076 756 176 5


ඉඳුම් හිටුම්කෑම බීම එකි මෙකි නොකී සෑම යුගල    පදේකට ගැලපෙන සුපිරි පොට් එකක් ගැන රහසක් කියන්න යන්නෙ ලමායියි ...🤭🤭🤭 Keep i...
11/05/2026

ඉඳුම් හිටුම්
කෑම බීම
එකි මෙකි නොකී සෑම යුගල පදේකට ගැලපෙන සුපිරි පොට් එකක් ගැන රහසක් කියන්න යන්නෙ ලමායියි ...🤭🤭🤭

Keep it secret 😉🤗

🌸🌸🌿New Nethmi Vila 🌿🌸🌸

⭕සුවපහසු කාමර පහසුකම්
⭕Ac හෝ Non Ac කාමර
⭕100% ආරක්ෂිත තැනක්
⭕ පිරිසිදුකම 100%

මේ සේරම දේවල් දෙන්නේ ඉතාම අඩු මුදලකට🤗

අදම අපව අමතන්න ..
☎️ 076 756 176 5


රුපියලත් වටිනවා කියන එක අපි හොඳටම දන්නවා..💸අන්න ඒක නිසාමයි අපි හැමවිටම  ඔයාට අතේ ඇති ගාණට හිතේ හැටියට නවාතැනක් දෙන්නේ..💵...
10/05/2026

රුපියලත් වටිනවා කියන එක අපි හොඳටම දන්නවා..💸
අන්න ඒක නිසාමයි අපි හැමවිටම ඔයාට අතේ ඇති ගාණට හිතේ හැටියට නවාතැනක් දෙන්නේ..💵🏠️

මේ පොකට් එක හිස් නොකරන නුවර තියෙන වාසිම නවාතැන ❤️🖇️❤️

🌸🌿New Nethmi Vila 🌿🌸

⭕සුවපහසු කාමර පහසුකම්
⭕Ac හෝ Non Ac කාමර
⭕100% ආරක්ෂිත තැනක්
⭕ පිරිසිදුකම 100%

මේ සේරම දේවල් දෙන්නේ ඉතාම අඩු මුදලකට🤗

අදම අපව අමතන්න ..
☎️ 076 756 176 5


Busy life එකේ office වැඩකට  නුවරට ආවම නවතින්න තැනක් බැලුවද ?🤔අන්න එහෙම එන  ඔයාට හරියන budget  එකට සුපිරි නවාතැනක් 😌☝️ හො...
09/05/2026

Busy life එකේ office වැඩකට නුවරට ආවම නවතින්න තැනක් බැලුවද ?🤔
අන්න එහෙම එන ඔයාට හරියන budget එකට සුපිරි නවාතැනක් 😌☝️

හොයාගන්න ආමරුත් නෑ .. නුවර town එකේම location එකක් මේ 😎🫵

🌿New Nethmi Vila 🌿

⭕සුවපහසු කාමර පහසුකම්
⭕Ac හෝ Non Ac කාමර
⭕100% ආරක්ෂිත තැනක්
⭕ පිරිසිදුකම 100%

මේ සේරම දේවල් දෙන්නේ ඉතාම අඩු මුදලකට🤗

අදම අපව අමතන්න ..
☎️ 076 756 176 5


Office වැඩ වලට, විනෝද ගමන් වලට නුවරට එන ඔයාට , මහන්සියට හාන්සි වෙන්න නිදහස් නවාතැනක්  🌿New Nethmi Vila🌿 අපි දෙනවා..   ⭕ස...
07/05/2026

Office වැඩ වලට, විනෝද ගමන් වලට නුවරට එන ඔයාට , මහන්සියට හාන්සි වෙන්න නිදහස් නවාතැනක්
🌿New Nethmi Vila🌿 අපි දෙනවා..

⭕සුවපහසු කාමර පහසුකම්
⭕Ac හෝ Non Ac කාමර
⭕ආරක්ෂිත වටපිටාවක්
⭕ පිරිසිදුකම 100%

මේ සේරම දේවල් දෙන්නේ ඉතාම අඩු මුදලකට🤗

අදම අපව අමතන්න ..
☎️ 076 756 176 5


22/04/2026

වෙසක් මහට ලෑස්ති වෙන්න උතුම් දළඳා පහස විදි සෙංකඩගලනුවරට ඔයත් එන්න 🌸🤍

🌸🌸🌿New Nethmi Vila 🌿🌸🌸

⭕සුවපහසු කාමර පහසුකම්
⭕Ac හෝ Non Ac කාමර
⭕100% ආරක්ෂිත තැනක්
⭕ පිරිසිදුකම 100%

මේ සේරම දේවල් දෙන්නේ ඉතාම අඩු මුදලකට🤗

අදම අපව අමතන්න ..
☎️ 076 756 176 5





21/04/2026

අපි යමු 🤪

සෙංකඩගල පුරවරයට අප්‍රේල් මාසේ trip එකක් 😝

නවාතැනක් අපෙන් ☝️😌

🌸🌸🌿New Nethmi Vila 🌿🌸🌸

⭕සුවපහසු කාමර පහසුකම්
⭕Ac හෝ Non Ac කාමර
⭕100% ආරක්ෂිත තැනක්
⭕ පිරිසිදුකම 100%

මේ සේරම දේවල් දෙන්නේ ඉතාම අඩු මුදලකට🤗

අදම අපව අමතන්න ..
☎️ 076 756 176 5






සියලු යහපත් පැතුම් ඉටු වෙන සතුට සාමය පිරි ඉතිරෙන  ඔබේ දිවි මග එකලු කෙරෙන නැවුම් වසරක් වේවා !!!
14/04/2026

සියලු යහපත් පැතුම් ඉටු වෙන සතුට සාමය පිරි ඉතිරෙන ඔබේ දිවි මග එකලු කෙරෙන
නැවුම් වසරක් වේවා !!!

Address

98, Nagasthanna Road
Kandy
20000

Telephone

+94767561765

Website

Alerts

Be the first to know and let us send you an email when Nethmi Villa Kandy Hotel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Hotel

Send a message to Nethmi Villa Kandy Hotel:

Share

Category