24/10/2026
හන්තානට පායන සඳ බලන්න ලන්තානට එන්න ...🌼🌼
නුවරට එන අයට රු. 35,000/- කට 10 දෙනෙකුට Night එකක් ඉනන් පුලුවන් නිදහස් තැනක්.. උදේ කැමත් එක්ක 🌞 මේ අලුතින්ම open කර ලන්තානා විලා... Lanthana villa 🍃
Kandy town එකට 2Km..😍 Kitchen Facilities සුපිරි view එකත් එක්ක rooftop එක මේ හැමදෙයක්ම තියෙනවා. 🙃
Rooms ඔක්කොම 5 ක් තියෙනවා. 💥 Bathroom තුනක්
+ PACKAGE DETAILS:
• Full Villa (Rooms 5) - Rs. 35,000/- (8/ 10pax)
Double Room -8500/-
+ FACILITIES:
• Kitchen (With All Kitchen Appliances)
• Dinning Area
• Living Area
• Safety Parking
• CCTV
• Rooftop area Free wifi
Hot water
AC
Tv lobby
🌸 Lanthana Villa – Small Party Package
🎉 Birthday Parties
💍 Anniversary Celebrations
👰♀ Bride to be party
👨👩👧👦 Family Gatherings
👭 Friends Get-togethers
🧑🤝🧑10/15 people
Location - https://maps.app.goo.gl/zpkLXptTuxaPof36A?g_st=ic
Reserve by calling us directly on
📞 +94 70 4609077