Ayu Kataragama

Ayu Kataragama Your relaxing retreat awaits! 🍃 🏨 Your relaxing retreat in holy Kataragama. Enjoy Luxury A/C rooms & Full Board meals in one hassle-free package! 🪔🚜🌿

Perfect for religious pilgrimages to the Dewalaya & Kiri Vehera, and thrilling Yala safaris.

02/10/2026

ARE YOU READY ???

Ayu Kataragama is ready once again with an amazing all-inclusive trip for the whole family or your group of friends, starting from Kottawa and returning to Kottawa, complete with meals, accommodation, and everything you need!

Luxury AC Transport | Premium Villa Stay | AC Rooms | All Meals Buffet | Full Day Yala Safari | Exclusive Beach Lunch | Sunset Gathering | Free Kitchen Facility | Hassle-Free Guided Tour

ARE YOU READY ??Ayu Kataragama is ready once again with an amazing all-inclusive trip for the whole family or your group...
02/10/2026

ARE YOU READY ??

Ayu Kataragama is ready once again with an amazing all-inclusive trip for the whole family or your group of friends, starting from Kottawa and returning to Kottawa, complete with meals, accommodation, and everything you need!

Luxury AC Transport | Premium Villa Stay | AC Rooms | All Meals Buffet | Full Day Yala Safari | Exclusive Beach Lunch | Sunset Gathering | Free Kitchen Facility | Hassle-Free Guided Tour

Rate (Per Person): Only Rs. 22,000/=
(Includes meals, drinks, accommodation, transport, and the Yala safari)

Route: Kottawa – Sellakataragama – Lunugamvehera – Tissa – Kataragama – Yala – Kottawa

DAY 01 (October 24): Pilgrimage and Relaxed Evening

* 07:30 AM – Departure from Kottawa
* 10:30 - 11:30 – Visiting Lunugamvehera Reservoir and morning tea
* 12:30 - 01:30 – Worship at Sellakataragama
* 02:00 - 03:00 – Arrival at the accommodation and lunch (Buffet)
* 04:00 - 05:30 – Visiting Tissa Viharaya and tank (with evening tea)
* 06:30 - 07:30 – Worship at Kirivehera Stupa and Ruhunu Maha Kataragama Devalaya
* 08:30 - 09:30 – Delicious dinner at the hotel (Buffet)
* 09:30 - 11:30 – Night social gathering (Sunset Gathering)

DAY 02 (October 25): Yala Safari and Beach Lunch

* 05:00 AM – Bed Tea
* 05:30 AM – Departure from the hotel in safari jeeps
* 06:00 - 09:00 – Yala Safari (Phase 1)
* 09:00 - 09:45 – Breakfast inside the jungle
* 10:00 - 12:00 – Yala Safari (Phase 2)
* 12:00 - 02:00 – Lunch at the beach (Beach Lunch)
* 02:00 - 05:30 – Yala Safari (Phase 3)
* 05:30 - 06:00 – Return to the hotel
* 06:30 - 07:00 – Evening tea and relaxation
* 07:30 - 08:00 – Dinner at the hotel (Buffet)
* 08:15 - 11:30 – Return journey from Kataragama to Kottawa
* 11:30 PM – Successful conclusion of the tour

Payments can also be made via Credit / Debit Cards (Visa, MasterCard, Amex).
Seats are limited, so reserve your seats today!
Call now to book your seats.

01/10/2026
🚨 SEPTEMBER SPECIAL: අගෝස්තු Miss වුණ අයට මෙන්න සැප්තැම්බර් 19-20 සුපිරිම 2-Day Tour එක! 🪔🐆අගෝස්තු ට්‍රිප් එක මිස් වුණා ...
28/08/2026

🚨 SEPTEMBER SPECIAL: අගෝස්තු Miss වුණ අයට මෙන්න සැප්තැම්බර් 19-20 සුපිරිම 2-Day Tour එක! 🪔🐆

අගෝස්තු ට්‍රිප් එක මිස් වුණා කියලා පසුතැවෙන්න ඕන නැහැ! සැප්තැම්බර් නිවාඩුවට මුළු පවුලටම, එහෙමත් නැත්නම් යාළුවෝ සෙට් එකට කොට්ටාවෙන් නැඟලා ආයෙත් කොට්ටාවටම එනකම් කෑම බීම, නවාතැන් එක්ක පට්ටම ට්‍රිප් එකක් Ayu Kataragama වෙතින් නැවතත් ලෑස්තියි! 😍

✨ Luxury AC Transport | Premium Villa Stay | AC Rooms | All Meals Buffet | Full Day Yala Safari | Exclusive Beach Lunch | Sunset Gathering | Free Kitchen Facility | Hassle-Free Guided Tour

💰 ගාස්තුව (Per Person): රු. 22,000/- ක් පමණයි!
(කෑම, බීම, නවාතැන්, ප්‍රවාහන පහසුකම් සහ යාල සෆාරිය ඇතුළත්ව)

📍 ගමන් මාර්ගය: කොට්ටාව ➡️ සෙල්ලකතරගම ➡️ ලුණුගම්වෙහෙර ➡️ තිස්ස ➡️ කතරගම ➡️ යාල ➡️ කොට්ටාව

📌 සංචාරක කාලසටහන

🗓️ DAY 01 (සැප්තැම්බර් 19): වන්දනාව සහ නිදහස් සැඳෑව

07:30 AM – කොට්ටාවෙන් පිටත්වීම 🚌
10:30 - 11:30 – ලුණුගම්වෙහෙර ජලාශය නැරඹීම සහ උදෑසන තේ පානය 🌊
12:30 - 01:30 – සෙල්ලකතරගම වන්දනාව
02:00 - 03:00 – නවාතැන්පොළට පැමිණීම සහ දිවා ආහාරය (Buffet) 🍽️
04:00 - 05:30 – තිස්ස විහාරය සහ වැව නැරඹීම (සමඟ තේ පානය) 🌅
06:30 - 07:30 – කිරිවෙහෙර සෑ රජුන් සහ රුහුණු මහා කතරගම දේවාල වන්දනාව 🙏
08:30 - 09:30 – හෝටලයේදී රසවත් රාත්‍රී ආහාරය (Buffet) 🍽️
09:30 - 11:30 – රාත්‍රී සුහද හමුව (Sunset Gathering) 🎸🔥

🗓️ DAY 02 (සැප්තැම්බර් 20): යාල සෆාරි සහ වෙරළේ දිවා ආහාරය

05:00 – Bed Tea ☕
05:30 – සෆාරි ජිප් රථවලින් හෝටලයෙන් පිටත්වීම 🚜
06:00 - 09:00 – යාල සෆාරි (පළමු අදියර) 🦚
09:00 - 09:45 – කැලෑව තුළදීම උදෑසන ආහාරය 🥪
10:00 - 12:00 – යාල සෆාරි (දෙවන අදියර) 🐆
12:00 - 02:00 – මුහුදු වෙරළේදී දිවා ආහාරය (Beach Lunch) 🏖️🌊
02:00 - 05:30 – යාල සෆාරි (තෙවන අදියර) 🐘
05:30 - 06:00 – නැවත හෝටලයට පැමිණීම 🏨
06:30 - 07:00 – සන්ධ්‍යා තේ පානය සහ විවේකය 🍰
07:30 - 08:00 – හෝටලයේදී රාත්‍රී ආහාරය (Buffet) 🍽️
08:15 - 11:30 – කතරගම සිට කොට්ටාව දක්වා නැවත පැමිණීම 🚌
11:30 – සංචාරයේ සාර්ථක නිමාව 🏁

💳 Credit / Debit Card (Visa, MasterCard, Amex) මඟින්ද ගෙවීම් කළ හැක.

🚨 ආසන සීමිත ප්‍රමාණයක් පමණක් ඇති බැවින් ඔබේ ආසන අදම වෙන් කරවා ගන්න!

📞 ආසන වෙන් කරවා ගැනීමට දැන්ම අමතන්න
💬 077 111 3399

🎉 අගෝස්තු 08-09 කතරගම & යාල 2-Day Tour එක ඉතාමත් සාර්ථකව නිම කළා! 🚌✨පසුගිය අගෝස්තු 08 සහ 09 දෙදින පුරා Ayu Kataragama අප...
12/08/2026

🎉 අගෝස්තු 08-09 කතරගම & යාල 2-Day Tour එක ඉතාමත් සාර්ථකව නිම කළා! 🚌✨

පසුගිය අගෝස්තු 08 සහ 09 දෙදින පුරා Ayu Kataragama අපිත් එක්ක එකතු වෙලා, හිත නිවන වන්දනාවකුයි, යාල සෆාරි වික්‍රමයකුයි විඳගන්න එකතු වුණු ඔබ සැමට අපගේ හදපිරි ස්තූතිය! ❤️

ගමන පුරාවටම අපට ලැබුණු ප්‍රතිචාර සහ ඔයාලගේ මූණේ තිබ්බ හිනාව තමයි අපේ ලොකුම සතුට. (සංචාරයේ සුන්දර මතකයන් කිහිපයක් Photos වලින් බලන්න 📸👇)

🚨 පළමු සංචාරය Miss වුණාද? මෙන්න මීළඟ සංචාරය (TOUR 02)!

ඔන්න අගෝස්තු නිවාඩුවට පවුලේ අය හෝ යාළුවෝ සෙට් එක එක්ක කිසිම හිසරදයක් නැතුව ගිහින් එන්න බලන් හිටපු අයට ඊළඟ Chance එක ලෑස්තියි!

🗓️ මීළඟ දිනය: අගෝස්තු 22 - 23 (දවස් 2ක පූර්ණ සංචාරය)
💰 ගාස්තුව (Per Person): Rs. 22,000/-
📍 පිටත්වීම: කොට්ටාවෙන්

✨ අපෙන් ඔබට ලැබෙන පහසුකම්:

Luxury AC Transport & Premium Villa Stay
සියලුම ආහාර වේල් රසවත් Buffet ක්‍රමයට
Full Day Yala Safari + Exclusive Beach Lunch
Sunset Gathering & Free Kitchen Facility

⚠️ අගෝස්තු මාසයේ දෙවන සංචාරය සඳහාත් ආසන සීමිත ප්‍රමාණයක් පමණක් ඉතිරිව ඇති බැවින් ඔබේ ආසන අදම වෙන් කරවා ගන්න!

📞 විස්තර සහ ආසන වෙන් කරවා ගැනීමට දැන්ම අමතන්න (හෝ WhatsApp කරන්න):
💬 077 111 3399

31/07/2026

අගෝස්තු නිවාඩුවට මුළු පවුලටම, එහෙමත් නැත්නම් යාළුවෝ සෙට් එකට කිසිම හිසරදයක් නැතුව කොට්ටාවෙන් නැඟලා ආයෙත් කොට්ටාවටම එනකම් කෑම බීම එක්ක පට්ටම ට්‍රිප් එකක් Ayu Kataragama ලෑස්ති කරලා ඉවරයි!

Luxury AC Transport | Premium Villa Stay | AC Rooms | All Meals Buffet | Full Day Yala Safari | Exclusive Beach Lunch | Sunset Gathering | Free Kitchen Facility | Hassle-Free Guided Tour

📞 ආසන වෙන්කරවා ගැනීම් සඳහා දැන්ම අමතන්න
💬 077 111 3399

මේ අගෝස්තුවේ ඔයා යන්නම ඕන සුපිරිම ට්‍රිප් එක!කතරගම & යාල 2-Day Tour 🚌✨අගෝස්තු නිවාඩුවට මුළු පවුලටම, එහෙමත් නැත්නම් යාළුව...
10/07/2026

මේ අගෝස්තුවේ ඔයා යන්නම ඕන සුපිරිම ට්‍රිප් එක!
කතරගම & යාල 2-Day Tour 🚌✨

අගෝස්තු නිවාඩුවට මුළු පවුලටම, එහෙමත් නැත්නම් යාළුවෝ සෙට් එකට කිසිම හිසරදයක් නැතුව කොට්ටාවෙන් නැඟලා ආයෙත් කොට්ටාවටම එනකම් කෑම බීම එක්ක පට්ටම ට්‍රිප් එකක් Ayu Kataragama අපි ලෑස්ති කරලා ඉවරයි!

අපේ කලින් Tour එකට තිබ්බ ප්‍රතිචාර එක්ක අපි මේ පාර Tours දෙකක් ලෑස්ති කරලා තියෙනවා.
අගෝස්තු 08/09 සහ අගෝස්තු 22/23

Luxury AC Transport | Premium Villa Stay | AC Rooms | All Meals Buffet | Full Day Yala Safari | Exclusive Beach Lunch | Sunset Gathering | Free Kitchen Facility | Hassle-Free Guided Tour

📌 සංචාරක කාලසටහන

🗓️ DAY 01: වන්දනාව සහ නිදහස් සැඳෑව

07:30 – කොට්ටාවෙන් පිටත්වීම 🚌
08:30 - 09:00 – වැලිපැන්නෙදී උදෑසන තේ පානය ☕
11:00 - 12:00 – ලුණුගම්වෙහෙර ජලාශය (Dam) නැරඹීම 🌊
13:00 - 14:30 – නවාතැන්පොළට පැමිණීම සහ දිවා ආහාරය (Buffet) 🍽️
15:15 - 16:30 – තිස්ස විහාරය සහ වැව නැරඹීම (සමඟ තේ පානය)
17:15 - 18:15 – ඓතිහාසික කිරිවෙහෙර සෑ රජුන් වන්දනාව 🪔
18:30 - 19:30 – රුහුණු මහා කතරගම දේවාල පූජාවට සහභාගී වීම
20:30 - 21:30 – හෝටලයේදී රසවත් රාත්‍රී ආහාරය (Buffet) 🍽️
21:30 - 23:30 – රාත්‍රී සුහද හමුව (Sunset Gathering) 🎸🔥

🗓️ DAY 02: යාල සෆාරි සහ වෙරළේ දිවා ආහාරය

05:00 – Bed Tea ☕
05:30 – සෆාරි ජිප් රථවලින් හෝටලයෙන් පිටත්වීම 🚜
06:00 - 09:00 – යාල සෆාරි (පළමු අදියර) 🦚
09:00 - 09:45 – කැලෑව තුළදීම උදෑසන ආහාරය 🥪
10:00 - 12:00 – යාල සෆාරි (දෙවන අදියර) 🐆
12:00 - 14:00 – මුහුදු වෙරළේදී දිවා ආහාරය 🏖️🌊
14:00 - 17:30 – යාල සෆාරි (තෙවන අදියර) 🐘
17:30 - 18:00 – නැවත හෝටලයට පැමිණීම 🏨
18:30 - 19:00 – සන්ධ්‍යා තේ පානය සහ විවේකය 🍰
19:30 - 20:00 – හෝටලයේදී රාත්‍රී ආහාරය (Buffet) 🍽️
20:15 - 23:30 – කතරගම සිට කොට්ටාව දක්වා නැවත පැමිණීම 🚌
23:30 – සංචාරයේ සාර්ථක නිමාව 🏁

---

💰 මේ ඔක්කොටොම (Per Person): රු. 22,000/- ක් පමණයි!
(කිසිදු සැඟවුණු ගාස්තුවක් නොමැත)

📞 ආසන වෙන්කරවා ගැනීම් සඳහා දැන්ම අමතන්න
💬 077 111 3399

🪔 කතරගම වන්දනා කරන්න යන ඔබට නිදහසේ, සුවපහසුවට ඉන්න හොඳම තැනක් - Ayu Kataragama! ✨🏨පූජා නගරයට ඉතාම ආසන්නයෙන් (2.5km පමණයි...
08/07/2026

🪔 කතරගම වන්දනා කරන්න යන ඔබට නිදහසේ, සුවපහසුවට ඉන්න හොඳම තැනක් - Ayu Kataragama! ✨🏨

පූජා නගරයට ඉතාම ආසන්නයෙන් (2.5km පමණයි), සියලුම පහසුකම් සහිතව නිදහස් වටපිටාවක රැඳී ඉන්න ඔයාලත් කැමතිද? පවුලේ අය හෝ යාළුවෝ සෙට් එක එක්ක කතරගම යන ඔබට ඉතාම සාධාරණ මිල ගණන් යටතේ කාමර වෙන්කරවා ගැනීමට දැන්ම අපිට කතා කරන්න. 😍👇

💎 Double Room: Rs. 4,500/=
💎 Triple Room: Rs. 6,000/=
💎 Family Cabana: Rs. 7,500/=

💎Facilities:
Air Conditioning: සම්පූර්ණයෙන්ම වායුසමීකරණය කරන ලද කාමර.
Attached Bathroom: සෑම කාමරයකටම වෙන්වූ පිරිසිදු නානකාමර.
Dialog TV: විවේකීව ඉන්න ගමන් ප්‍රියතම ටීවී චැනල් නැරඹීමේ පහසුකම.
Free Kitchen: "කිරි ආහාර" හෝ ඔබේ කෑම බීම පිළියෙල කරගැනීම සඳහා සම්පූර්ණයෙන්ම නොමිලේ කුස්සිය පාවිච්චි කිරීමේ හැකියාව.

🚜 Yala Safari: යාල සෆාරි සංචාරය කිරීමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සකසා දිය හැක.

කතරගම වන්දනාවේ යන ඔබේ දින අදම වෙන්කරවා ගන්න! 📅✨

📞 වැඩි විස්තර සහ Booking සඳහා දැන්ම අමතන්න/WhatsApp කරන්න:
077 111 3399

Address

Ayu Kataragama, Sithulpawwa Road, Old Katagamuwa Road, Manikpuragama
Kataragama

Website

Alerts

Be the first to know and let us send you an email when Ayu Kataragama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share