TerraSeek

TerraSeek 🍃 ඉතින් ඇවිදිමු 🍃

17/06/2026

සොබාදහම විදින්නෙකුට මිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ..

ආදරෙයි මා සදා.... 😍🌿💫

___

17/06/2026

වැටුනු තැන ඉදලමයි Video එක ගත්තේ 😂

වටින යාලුවව Mention කරන්න

____

16/06/2026

සමහර දවස්වලට මගේ ඇස් දකින්නේ මට මාවම පවා අමතක වෙන තැන්.

මේ සිරිපා මලුව ලස්සනට පේන තැන සදගලතැන්න

මේ තරම් හිත නිවෙන තැනනක් මම නම් තාමත් දැකලා නෑ.. 🙏🥺🌿

____
🇱🇰

15/06/2026

හවසට ඇල්ල කියන්නේ පිස්සුවක් 🌿😍

_____

14/06/2026

සොබාදහමට පුලුවන්ද එච්චරටම අපිව නිවන්න 🌿😩

__

14/06/2026

අපි ජීවත් විය යුත්තේ Fantasy තුලමත් නෙවෙයි,
Fantasy එකට සමාන ඇත්තම ජීවිතය තුලය 🌿💫

මේක ඉතා කෙටි ජීවිතයක් , හැකි සෑම විටම විදින්න 🫂

____

13/06/2026

පුලුවන් හැමවෙලාවකම සීමා විරහිතම ජීවිතේ විදින්න.. 🌿🫰

මම හිතන්නේ මම ඉන්නේ මගේ ජීවිතේ ලස්සනම අවදියේ 🫶💫

_____

13/06/2026

සොබාදහම තුලින්ම නිර්මාණය වූ කලාකරුවෙකුන්ගෙන් ,
දූවිලි ඇල්ල අසලදී සිය අත්දැකීමක් වචන වලින් නිර්මාණය වූ සොදුරු මතකයක් 🌿🫂

_____

12/06/2026

මේ හරි කෙටි ගමනාන්තයක්
සීමා විරහිතව ඒක විදින්න 🫰🌿

___

12/06/2026

සොබාදහම තුලම..
සොබාදහමේ මැවීම් හරි පුදුමාකාරයි 🌿💫

____

Address

Hasalaka
Mahiyangana

Website

Alerts

Be the first to know and let us send you an email when TerraSeek posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category