08/09/2026
September Weekend Special Promotion! 🤩‼️
ඔබේ සතිඅන්තය සුවපහසු සහ මතකයේ රැඳෙන එකක් කරගන්න! පවුලේ අයට සහ Couples වලට විශේෂිත වූ අපගේ Private Cabana වල නිදහස අත්විඳින්න 😍🔥
🏡 Full Villa Package (10 Guests): LKR 60,000/- (Accommodation Only)
•🔒 100% පෞද්ගලිකත්වය සහ නිශ්ශබ්ද, සන්සුන් පරිසරය
•📸 ලස්සන ඡායාරූප ලබාගත හැකි මනරම් ස්වාභාවික වටපිටාව
•🏡 සම්පූර්ණ Privacy සහිත සුවපහසු Cabana 4ක්
•🍽️ රසවත් ගෙදර හැදූ කෑම
📞 වැඩි විස්තර/Booking සඳහා: 071 745 0125/ 077 383 5798