Bathle

Bathle Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bathle, Hotel resort, Bathle Eco Resort Mawanella, Mawanella.

Experience the serenity of Bathalegala

🌿 Bathle Eco Resort: Your nature retreat at Bible Rock (Bathalegala), Mawanella.
⛰️ Enjoy eco-villas & day outings in Aranayake.

📍 Sri Lanka 📞 Book: +94 77 566 5536 | +94 76 667 3414

🏔️ අහස සිපගන්නා ඇම්බුලුවාව: එකම තැනකින් ආගම් හතරක ආශිර්වාදය සහ 360°ක සුන්දරත්වය! 😍✨ ලංකාවේ යන්නම ඕන තැනක් ගැන කිව්වොත් ග...
21/05/2026

🏔️ අහස සිපගන්නා ඇම්බුලුවාව: එකම තැනකින් ආගම් හතරක ආශිර්වාදය සහ 360°ක සුන්දරත්වය! 😍✨
ලංකාවේ යන්නම ඕන තැනක් ගැන කිව්වොත් ගම්පොළ නගරය අසල තියෙන අම්බුළුවාව කුළුණ (Ambuluwawa Tower) අනිවාර්යයෙන්ම ඒ අතරින් මුල් තැනක් ගන්නවා. මේ අපූරු නිර්මාණය, සංචාරකයින් අතර විතරක් නෙවෙයි මුළු ලෝකයේම අවධානය දිනාගත්තු තැනක්!

අම්බුළුවාව කියන්නේ නිකන්ම නිකන් බලන්න යන තැනක් විතරක් නෙවෙයි. බුද්ධාගම, හින්දු, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි යන ප්‍රධාන ආගම් හතරටම අයත් වන්දනීය ස්ථාන මෙහි එකම පරිශ්‍රයක දැකගන්න පුළුවන්. ඒ වගේම මෙහි ඇති ජෛව විවිධත්ව උද්‍යානය (Biodiversity Complex) දුර්ලභ ඖෂධීය ශාක සහ සතුන්ගෙන් පිරුණු සොඳුරු ඉසව්වක්.
කුළුණේ උස මීටර් 55.5ක්. ඉහළට යන්න යන්න පටු වෙන, වටේටම කැරකෙමින් ඉහළට යන පියගැටපෙළ දිගේ ඉහළටම යන ගමන නම් හිතාගන්න බැරි තරම් ත්‍රාසජනකයි! හැබැයි අමාරුවෙන් හරි උඩටම ගියාම දැනෙන හැඟීම වචනවලින් කියන්න බෑ...
පැහැදිලි දවසක නම් කුළුණ මුදුනට පිදුරුතලාගල, ශ්‍රී පාදය, බටලෙගල සහ නකල්ස් කඳු පන්තිය වගේම මනරම් මහවැලි නදියත් හරිම අපූරුවට බලාගන්න පුළුවන්. 📸
අම්බුළුවාව Climb එකෙන් පස්සේ Next Stop එක කොහෙද කියලා හිත හිතද ඉන්නේ? 🤔 සෙට් එකත් එක්කම කෙළින්ම එන්න Bathle Eco Resort එකට! 🏔️🚗අම්බුළුවාව කියන්නේ හැමෝම යන්න ආස කරන, ඒ වගේම ටිකක් විඩාවට පත්වෙන සුන්දර ගමනක්. ඉතින් ඒ අපූර්ව සංචාරයෙන් පස්සේ, ගතටයි හිතටයි දැනෙන විඩාව නිවාගන්න ඊටම කියාපු පාරාදීසයක් අම්බුළුවාවට නුදුරින්ම තියෙනවා. ඒ තමයි මීදුම් සේලයකින් වටවුණු Bathle Eco Resort...

සැබෑ සොබාදහම: පරිසරයට හානි නොවන සේ නිර්මාණය කළ නවාතැන් පහසුකම් සහ නිස්කලංක වටපිටාව.

සුවපහසු නවාතැන්, රසවත් දේශීය ආහාර සහ සොබාදහමේ අසිරිය එකම තැනකින් විඳගන්න පිවිසෙන්න.

📞 වැඩි විස්තර සහ වෙන්කරවා ගැනීම් සඳහා දැන්ම අමතන්න:

ප්‍රියන්ත: 077 542 8542 / 077 939 6106
අනුජ: 074 176 8744
මනෝජ්: 077 566 5536
ලලිත්: 076 667 34 14

#සංචාරක #ලංකාව #சரදියෙල්_ගල #බතලේගල

සොබාදහමේ අපූර්වතම නිහඬතාවය විඳිමින්, කඳු වළලු මැද අලුත් අත්දැකීමක් ලබන්න.. 🌿🏔️✨කාර්යබහුල ජීවිතයෙන් මොහොතකට මිදිලා, ඔබේ ආ...
18/05/2026

සොබාදහමේ අපූර්වතම නිහඬතාවය විඳිමින්, කඳු වළලු මැද අලුත් අත්දැකීමක් ලබන්න.. 🌿🏔️✨

කාර්යබහුල ජීවිතයෙන් මොහොතකට මිදිලා, ඔබේ ආදරණීයයා සමඟ ගත කරන සුන්දරම දවසකට, ආදරණීය මතකයන් එකතු කරගන්න කියාපු තැනක් - Bathle Eco Resort 🌿💚
ඔයත් එක්ක මෙතනට එන්න ඕන කෙනාව පහළින් mention කරමුද? 👇

📍 Bathle Eco Resort
වැඩි විස්තර ඕන නම් අපිට Inbox මැසේජ් එකක් දාන්න නැත්නම් කෝල් එකක් ගන්න
📞 077 542 8542 - Priyantha
📞 077 939 6106 - Priyantha
📞 074 176 8744 - Anuja
📞 077 566 5536 - Manoj

#සංචාරක #ලංකාව #සරදියෙල්_ගල #බතලේගල

ස්වභාවදහම මැද ගෙවුණු සුන්දර නිවාඩුවක්...🌿⛰️​Bathle Eco Resort එකේ ගත කරපු හැම තත්පරයක්ම මතකයේ රැඳෙන සුපිරි අත්දැකීමක් වු...
16/05/2026

ස්වභාවදහම මැද ගෙවුණු සුන්දර නිවාඩුවක්...🌿⛰️
​Bathle Eco Resort එකේ ගත කරපු හැම තත්පරයක්ම මතකයේ රැඳෙන සුපිරි අත්දැකීමක් වුණා! අපට එයා කීවේ එහෙම....😍

කඳු මුදුනකට වෙලා, වටපිටාවේ තියෙන ලස්සන බලන ගමන් නිදහසේ කාලය ගත කරන්න කියාපු තැන. Nature එකට ආදරේ කරන අයට මෙන්න සුපිරිම Spot එකක්! ⛰️💚
ඔයාත් මෙහෙ යන්න ආසද? එහෙනම් මේ post එක Save කරලා තියාගන්න. ✨
📍 Bathle Eco Resort

වැඩි විස්තර ඕන නම් අපිට Inbox මැසේජ් එකක් දාන්න නැත්නම් කෝල් එකක් ගන්න
📞 077 542 8542 - Priyantha
📞 077 939 6106 - Priyantha
📞 074 176 8744 - Anuja
📞 077 566 5536 - Manoj

#සංචාරක #ලංකාව #සරදියෙල්_ගල #බතලේගල

15/05/2026

කඳු පන්ති අතරේ වළාකුළු වලට මැදි වෙලා, මේ වගේ natural swimming pool එකක නිදහසේ ඉන්න තියෙනවා නම්... 🌿💦

කාර්යබහුල ජීවිතේ stress එක පොඩ්ඩකට අමතක කරලා සැනසෙන්න මේක තමයි perfect getaway එක. ලංකාවේ මේ වගේ ලස්සන තැන් දකිද්දී හිතට දැනෙන්නේ පුදුම නිදහසක්. 🤍ඔයත් එක්ක මෙතනට එන්න ඕන කෙනාව පහළින් mention කරමුද? 👇

ඔයාත් මෙහෙ යන්න ආසද? එහෙනම් මේ post එක Save කරලා තියාගන්න. ✨
📍 Bathle Eco Resort
වැඩි විස්තර ඕන නම් අපිට Inbox මැසේජ් එකක් දාන්න නැත්නම් කෝල් එකක් ගන්න
📞 077 542 8542 - Priyantha
📞 077 939 6106 - Priyantha
📞 074 176 8744 - Anuja
📞 077 566 5536 - Manoj

#සංචාරක #ලංකාව #සරදියෙල්_ගල #බතලේගල

14/05/2026

Bathle හීනය ඇත්ත වුණේ කොහොමද? 🎙️✨

12/05/2026

Bathle Eco Resort එකේ ඉන්න දඟයා.. 🐶✨
​මේ වගේ ලස්සන View එකක් බලන ගමන් නිදහසේ ඉන්න එන්න අපේ Resort එකට. මේ දවස්වල තියෙන කාර්යබහුලත්වයෙන් මිදිලා, සොබාදහමට ලං වෙන්න කියාපු තැන!
​අදම ඔයාගේ Stay එක Book කරගන්න Inbox කරන්න. 📩

📞 වැඩි විස්තර සඳහා අමතන්න:
ප්‍රියන්ත: 077 542 8542
අනුජ: 074 176 8744
මනෝජ්: 077 566 5536
ලලිත්: 076 667 34 14
ප්‍රියන්ත: 077 939 6106

නිදහසේ හුස්ම ගන්න, සොබාදහමේ අසිරිය විඳින්න කියාපු තැනක්! 🌿✨ මේ මැයි මාසයේ ඔයාලා වෙනුවෙන්ම Bathle' වෙතින් විශේෂ දීමනා රැස...
08/05/2026

නිදහසේ හුස්ම ගන්න, සොබාදහමේ අසිරිය විඳින්න කියාපු තැනක්! 🌿✨ මේ මැයි මාසයේ ඔයාලා වෙනුවෙන්ම Bathle' වෙතින් විශේෂ දීමනා රැසක්.. කඳු පන්ති අතර අතරමං වෙලා, අලුත් අත්දැකීමක් ලබන්න අදම වෙන් කරවා ගන්න. 🏔️🍃
📉 සතියේ දින සඳහා 50% ක වට්ටමක්!

📞 වැඩි විස්තර සඳහා අමතන්න:

ප්‍රියන්ත: 077 542 8542
අනුජ: 074 176 8744
මනෝජ්: 077 566 5536
ලලිත්: 076 667 34 14
ප්‍රියන්ත: 077 939 6106

පොඩ්ඩක් නිදහසේ ඉන්න තැනක් හෙව්වට හම්බුනේ නැද්ද? 🌿✨ඔන්න එහෙනම් වැඩ අස්සේ හෙම්බත් වෙලා ඉන්න ඔයාලටම හරියන තැනක්. මේ අපේ "Qu...
08/05/2026

පොඩ්ඩක් නිදහසේ ඉන්න තැනක් හෙව්වට හම්බුනේ නැද්ද? 🌿✨

ඔන්න එහෙනම් වැඩ අස්සේ හෙම්බත් වෙලා ඉන්න ඔයාලටම හරියන තැනක්. මේ අපේ "Queen Sugala" රූම් එක. මැටි බිත්ති නිසා කාමරේ ඇතුළ හරිම සීතලයි, ඒ වගේම හරිම නිස්කලංකයි. 🧡

වෙනසකටත් එක්ක මේ සැරේ නිවාඩුවට මෙහෙ එන්න. හිතටත් පුදුම නිදහසක් දැනේවි. 🛌🍃

📍 Bathle Eco Resort
වැඩි විස්තර ඕන නම් අපිට Inbox මැසේජ් එකක් දාන්න නැත්නම් කෝල් එකක් ගන්න

📞 077 542 8542 - Priyantha
📞 077 939 6106 - Priyantha
📞 074 176 8744 - Anuja
📞 077 566 5536 - Manoj

ලංකාවේ රොබින් හුඩ්ගේ බලකොටුවට යමුද? 🏹⛰️ - උතුවන්කන්ද (සූර සරදියෙල් ගල)බොහෝ දෙනෙක් හයික් යනවා, ඒත් ඉතිහාසයත් එක්ක ජීවමාන ...
06/05/2026

ලංකාවේ රොබින් හුඩ්ගේ බලකොටුවට යමුද? 🏹⛰️ - උතුවන්කන්ද (සූර සරදියෙල් ගල)

බොහෝ දෙනෙක් හයික් යනවා, ඒත් ඉතිහාසයත් එක්ක ජීවමාන වෙන අත්දැකීමක් ලබන්න ලැබෙන්නේ කීයෙන් කී දෙනාටද? මාවනැල්ලේ උතුවන්කන්ද (සරදියෙල් ගල) කියන්නේ අන්න ඒ වගේ අභියෝගාත්මක වගේම හරිම ආකර්ෂණීය තැනක්!

ඇයි උතුවන්කන්ද මේ තරම් විශේෂ?

අභිරහස් සැඟවුණු තැන්: බ්‍රිතාන්‍ය පාලන සමයේ "සූර සරදියෙල්" සහ "මම්මලේ මරික්කාර්" ඉංග්‍රීසි හමුදාවට අසු නොවී වසර ගණනාවක් සැඟවී සිටි ස්වභාවික ගල් ගුහා සහ රහස් මංපෙත් මෙහිදී ඔබට දැකගත හැකියි.

පොඩි ලාම්පු කණුව: කන්ද මුදුනටම යෑමට ඇති අඩි 40ක් පමණ උස, ඉතා පටු "පොඩි ලාම්පු කණුව" නම් ගල් කුළුණ තරණය කිරීම ඕනෑම Adventure ලෝලියෙකුට අමතක නොවන අත්දැකීමක්! 🧗‍♂️

අතීත කථා: සරදියෙල් තමන් කොල්ලකෑ රන් රිදී නිධන් කර ඇති බවට ගැමියන් අතර පවතින ජනප්‍රවාද අදටත් මේ පරිසරයට එක් කරන්නේ අමුතුම අභිරහසක්.

හයික් එකෙන් පස්සේ විවේක ගන්න හොඳම තැන - Bathale Eco Resort 🌿
මුළු දවසක් කන්ද තරණය කරලා මහන්සි වෙලා එන ඔබට, ඒ මහන්සිය නිවාගෙන සොබාදහමේ සුවය විඳින්න තියෙන හොඳම තැන තමයි Bathale Eco Resort.

අපේ සුවිශේෂීතා:

Magnificent Bible Rock View: අපේ රිසෝට් එකේ ඉඳන් බලනකොට බතලේගල (Bathalegala) කන්දේ මනස්කාන්ත දර්ශනය ඔබට පැහැදිලිව දැකගත හැකියි. 📖⛰️

සැබෑ සොබාදහම: පරිසරයට හානි නොවන සේ නිර්මාණය කළ නවාතැන් පහසුකම් සහ නිස්කලංක වටපිටාව.

Adventure Base: බතලේගල තරණය කිරීමට හෝ අසුපිනි ඇල්ල නැරඹීමට යන ඔබට නවාතැන් ගැනීමට ඇති පහසුම සහ සමීපතම ස්ථානය.

අදම ඔබේ නිවාඩුව වෙන් කරගන්න! 🏨✨

සුවපහසු නවාතැන්, රසවත් දේශීය ආහාර සහ සොබාදහමේ අසිරිය එකම තැනකින් විඳගන්න පිවිසෙන්න.

අපව අමතන්න:

📞 077 542 8542 - Priyantha
📞 077 939 6106 - Priyantha
📞 074 176 8744 - Anuja
📞 077 566 5536 - Manoj

මේ සති අන්තයේ සරදියෙල් ගල තරණය කරලා, බතලේගල දර්ශනයත් එක්ක අපූරු රාත්‍රියක් ගත කරන්න එන්න! 👇

#සංචාරක #ලංකාව #සරදියෙල්_ගල #බතලේගල

photo Credit - premiumtravelog com

Shower goals? Try an open-roof forest shower! 🌿🚿Pov: You found the most relaxing bathroom in Sri Lanka. 🛖✨✅ Open to the ...
04/05/2026

Shower goals? Try an open-roof forest shower! 🌿🚿

Pov: You found the most relaxing bathroom in Sri Lanka. 🛖✨
✅ Open to the Sky
✅ 50% OFF Weekdays
✅ Group Deals from Rs. 4,100/-
Nature is calling. Will you answer? ☁️

Book now: 077 542 8542 📞

Address

Bathle Eco Resort Mawanella
Mawanella
71540

Alerts

Be the first to know and let us send you an email when Bathle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category