Cinnamon Horizon Villa - In Kiralagahawela

Cinnamon Horizon Villa - In Kiralagahawela A peaceful hilltop villa surrounded by cinnamon gardens with breathtaking mountain and ocean views, o

🌳💚 කිරලගහවෙල පාසලේ අකුරු කල ඔබට ඒ පරණ බෝ ගහ මතකද?අවුරුදු ගණනාවක් පුරා දරු පරපුරකට සෙවණ දුන්න, අපේ පාසල් මතකයන් ගොඩක් රැඳ...
10/09/2026

🌳💚 කිරලගහවෙල පාසලේ අකුරු කල ඔබට ඒ පරණ බෝ ගහ මතකද?
අවුරුදු ගණනාවක් පුරා දරු පරපුරකට සෙවණ දුන්න, අපේ පාසල් මතකයන් ගොඩක් රැඳුණු ඒ බෝ ගහ… 🌿❤️
එදා ඒ බෝ ගහේ සෙවණේ ඉඳගෙන සෙල්ලම් කරපු, යාළුවොත් එක්ක හිනා වුණු,සෙල්ලම් කරපු ඔබටත් අදත් ඒ මතකයන් මතක ඇති. 🥹
අද අපේ සිනමන් හොරයිසන් විලා එකේ සිට බලද්දීත් ඒ පරණ බෝ ගහ ලස්සනට පේනවා. 🌳🏡
එදා ඔබේ ළමා කාලයේ මතකයක් වූ ඒ බෝ ගහ, අද අපේ විලා එකේ සිට නැවතත් ඒ සුන්දර මතකයන් මතක් කරවන දසුනක් වෙලා.
❤️ කිරලගහවෙල පාසලේ බෝ ගහේ සෙවණේ සෙල්ලම් කරපු ඔබට… මේ දසුන දැක්කම ඔබේ පාසල් කාලය මතක් වෙනවද? 🌿🥰




08/09/2026




🍽️🔥 කොත්තු නම් කොත්තු… රයිස් නම් රයිස්! 😋එන්න… අපේ චෙෆ්ගේ අතින් හැදෙන රසම රස කොත්තු සහ රයිස් රස විඳලම බලන්න! 🤤❤️🏊‍♂️💦 ඔබ...
08/09/2026

🍽️🔥 කොත්තු නම් කොත්තු… රයිස් නම් රයිස්! 😋
එන්න… අපේ චෙෆ්ගේ අතින් හැදෙන රසම රස කොත්තු සහ රයිස් රස විඳලම බලන්න! 🤤❤️
🏊‍♂️💦 ඔබේ අද දවස ලස්සන කරන්න අපේ පූල් එකත් රෙඩි!
පූල් එකේ විනෝද වෙලා, රසම රස කෑමක් කාලා,
අද දවස අමතක නොවන දවසක් කරගන්න එන්න! 🌿✨



07/09/2026



07/09/2026

🍗🔥 රසම රස චිකන් කොත්තුවක් කාලා යන්න එන්න! 😋
උණු උණුවේ හදන, රස පදමට සකස් කළ චිකන් කොත්තුවක් එක්ක අද දවස රසවත් කරගන්න. 🍽️❤️
👨‍👩‍👧‍👦 පවුලේ අයත් එක්ක එන්න…
🍗 රසම රස කෑමක් රසවිඳින්න…
🌿 ලස්සන වටපිටාවක නිදහසේ කාලා යන්න!
📍 Cinnamon Horizon Villa – කිරලගහවෙල 🏡✨


06/09/2026



🇮🇩🍚 නාසි ගොරෙන්ග් එකේ නියම රස බලන්න එන්න! 😋🔥ඉන්දුනීසියානු සම්ප්‍රදායික රසයට, අපේ චෙෆ්ගේ අතින් ආදරයෙන් හා රසට සකස් කරන වි...
06/09/2026

🇮🇩🍚 නාසි ගොරෙන්ග් එකේ නියම රස බලන්න එන්න! 😋🔥
ඉන්දුනීසියානු සම්ප්‍රදායික රසයට, අපේ චෙෆ්ගේ අතින් ආදරයෙන් හා රසට සකස් කරන විශේෂ Nasi Goreng එකක්… 👨‍🍳✨
🤤 රසය විඳලාම බලන්න… එක වතාවක් රස බැලුවොත් ආයෙත් එන්න හිතෙයි!
🍽️ FULL – රු. 1,500/-
🍽️ HALF – රු. 1,000/-
📍 Cinnamon Horizon Villa – කිරලගහවෙල 🌿🏡
එන්න… රස බලන්න… නාසි ගොරෙන්ග් එකේ වෙනස ඔබම අත්විඳින්න! ❤️🔥



Address

Kiralagahawela
Meetiyagoda

Website

Alerts

Be the first to know and let us send you an email when Cinnamon Horizon Villa - In Kiralagahawela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category