Hotel Viyan & Resort

Hotel Viyan & Resort Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hotel Viyan & Resort, Hotel resort, Pamunugama, Negombo.

✅ Eco-friendly architecture and green surroundings
✅ Organic food and wellness experiences
✅ Friendly local hospitality
✅ Perfect getaway for couples, families, and nature lovers

Stay with us and feel nature’s embrace.🌿🌸

16/05/2026
12/02/2026

🌿 නිදහසේ නිවාඩුවක් ගත කරන්න සුපිරිම තැනක් සොයනවාද?
මේ සති අන්තයේ පවුලේ සැමටම එකසේ විනෝද වෙන්නත්, කාර්යබහුල ජීවිතයෙන් මිදිලා නිදහසේ කාලය ගත කරන්නත් හොඳම තැන Hotel Viyan & Resort.
✨ අපේ විශේෂත්වයන්:
🌊 මනස්කාන්ත කලපු දර්ශනය (Lagoon View)
🥗 සෞඛ්‍ය සම්පන්න කාබනික ආහාර (Organic food)
🌱 පරිසර හිතකාමී නිහඬ වටපිටාව
අදම ඔබේ දිනය වෙන්කරවා ගන්න! වැඩි විස්තර සඳහා අපට පණිවිඩයක් එවන්න.

🌿 Looking for the perfect getaway to relax with your family this weekend?
If you are searching for a peaceful place where everyone can unwind and recharge, Hotel Viyan & Resort is your ultimate destination! Experience the perfect blend of nature and comfort.
✨ Why choose us?
🌊 Breathtaking Lagoon Views
🍃 Eco-friendly architecture & surroundings
🥗 Delicious Organic food & wellness experiences
🤝 Friendly local hospitality
📍 Escape the hustle and bustle. Book your stay today!
📩 Message us for more details and reservations.

06/02/2026

❤️ මේ පාර Valentine එකට එයාට දෙන සුවිශේෂීම තෑග්ග... ❤️
හැමදාම දෙන තෑගි වෙනුවට, මේ පාර එයා එක්ක නිදහස් වැව් තීරයක, හිරු බැස යන දසුන නරඹමින් නොමිලේ ඔරු සවාරියක යන අමතක නොවන අත්දැකීමක් තෑගි කරන්න. 🚣‍♂️🌹
Hotel Viyan අපෙන් ඔබ වෙනුවෙන්ම වෙන්වුණු ආදරණීය නිවාඩුවක්!
✨ ආදරණීය පරිසරයක සුවපහසු නවාතැන්
🛶 විශේෂ නොමිලේ ඔරු සවාරිය
📸 ජීවිත කාලයටම මතක හිටින සුන්දර ඡායාරූප
Valentine's Day වෙනුවෙන් තව ඉතිරිව ඇත්තේ අවස්ථා 3ක් පමණයි! ප්‍රමාද නොවී අදම ඔබේ දිනය වෙන් කරවා ගන්න.
📞 දැන්ම අමතන්න: +94 77 263 7122 📍 Hotel Viyan

Address

Pamunugama
Negombo

Website

Alerts

Be the first to know and let us send you an email when Hotel Viyan & Resort posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category