Mandaram Rose Garden

Mandaram Rose Garden Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mandaram Rose Garden, Vacation Home Rental, Nawajanapadaya, Dothurukadura, Suwadalpotha, Elamulla, Nuwara Eliya.

වලාකුළුවලටත් උඩින් මොහොතක්! 🌻🍃මානසික නිදහස හොයාගෙන යන ඕනම කෙනෙක්ට නිවාඩුව ගත කරන්න......මනස්කාන්ත පරිසරයක අසිරිය රස විදි...
16/08/2026

වලාකුළුවලටත් උඩින් මොහොතක්! 🌻🍃
මානසික නිදහස හොයාගෙන යන ඕනම කෙනෙක්ට
නිවාඩුව ගත කරන්න......
මනස්කාන්ත පරිසරයක අසිරිය රස විදින්න.
මිදුමෙන් වැසි යන කඳු මුදුනක සුන්දර පරිසරයක පිහිටි. “Mandaram rose Garden"
විමසීම් 070 4538 470 / 070 5100 999
නවාතැන් පහසුකම් 2 - 10 දෙනෙකු දක්වා පමණී
⭕ Facilities
✅ Comfortable Bedroom
✅ Attached bathroom
✅ Hot water Facility
✅ Open warenda
✅ Safely parking Facility
✅ kitchen facility
✅ BBQ facility
✅ Karaoke Music
ඔයාලට අවශ්‍ය කෑම බීම ඕනම දෙයක් අපි හදලා දෙනවා, නැත්තන් ඔයාලටම උනත් හදාගන්න kitchen පහසුකම් තියෙනවා.🥰
⭕ මෙතනට ආවොත්, බලන්න තියෙන තැන්
✅ කොලපතන ඇල්ල.
✅ කොඩි ආර ගල
✅ බෙර ගහන ඇල්ල.
✅ කොල්ලන්ගල
✅ කබරගල දිය ඇල්ල
තවත් බලන්න ලස්සන තැන් ගොඩක් තියෙනවා
අපි මන්දාරම්නුවදි මුණගැහෙමු🙏🙏
👇වැඩි විස්තර සඳහා,
📱Whatsapp : ⁨070 453 8470⁩
☎️Call : ⁨070 453 8470⁩, 070 5 100 999
……..,……………,, …….,,,,,,,,,,,,,,,,,,, ……..,.,,,,.,,,…….., ……..,,,,,,,,,…..,,,,,

#මන්දාරම්නුවර

Address

Nawajanapadaya, Dothurukadura, Suwadalpotha, Elamulla
Nuwara Eliya
20742

Website

Alerts

Be the first to know and let us send you an email when Mandaram Rose Garden posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby hotels