Nimansala Eco Resort- නිමංසල පුස්සැල්ල

Nimansala Eco Resort- නිමංසල පුස්සැල්ල Nimansala Eco Resort

🌿🏡 NIMANSALA ECO RESORT – PUSSELLA 🏡🌿💦✨ ඔයාලගේ සෙට් එකටම PRIVATE NATURAL POOL DAY එකක්! ✨💦❤️ මුළු Resort එකම + Natural P...
11/09/2026

🌿🏡 NIMANSALA ECO RESORT – PUSSELLA 🏡🌿

💦✨ ඔයාලගේ සෙට් එකටම PRIVATE NATURAL POOL DAY එකක්! ✨💦

❤️ මුළු Resort එකම + Natural Pool එකම
👉 එක දවසකට ඔයාලගේ කණ්ඩායමට විතරයි!

👨‍👩‍👧‍👦 10 දෙනෙකු දක්වා

🛏️ Room Facility
🏊‍♂️ Pool Access
🌿 නිදහස් පරිසරය
🎉 Family / Friends / Birthday / Get-together

💰 SPECIAL DAY PACKAGE

📅 Weekdays – 💵 රු. 10,000/-
📅 Weekends – 💵 රු. 15,000/-

🔥 Resort එකම ඔයාලගේ!
🔥 Pool එකම ඔයාලගේ!
🔥 දවසම ඔයාලගේම විදිහට! ❤️

🌴 එන්න… Nature එකත් එක්ක නිදහසේ දවසක් ගත කරන්න! 🌴

📲 BOOKINGS & INQUIRIES:
☎️ WhatsApp / Call: [0712222622]

📍 Nimansala Eco Resort – Pussella

16/08/2026

Contact us 0712222622

11/08/2026
"සොබාදහමට ආලවන්ත වෙන එක ලේසිම නැහැ ...ඒකටගහකොළ වල මුණු මුණුවට , ඇලදොල වල සංගීතයට හදවත විවර කරන්න වෙනවා...ඔයාගෙ ආතමය සොබා...
04/08/2026

"සොබාදහමට ආලවන්ත වෙන එක ලේසිම නැහැ ...
ඒකට
ගහකොළ වල මුණු මුණුවට , ඇලදොල වල සංගීතයට හදවත විවර කරන්න වෙනවා...
ඔයාගෙ ආතමය සොබාදහමත් එක්ක මුහු කරන්නම වෙනවා....."

ඉතින්..
හමුවෙමු අපි " නිමංසලින්"........
එන්න... සොබාදහමේ සැනසීම විඳින්න! 🌿
📞 071 222 2622

🌿🌞 දවසේ වැඩවලින් දුරස් වෙලා Chill වෙන්න, Relax වෙන්න, set එකත් එක්ක පොඩි fun එකක් ගන්න තැනක්ද ඔයාලා හොයන්නෙ..හැබැයි ඉතින...
29/07/2026

🌿🌞 දවසේ වැඩවලින් දුරස් වෙලා Chill
වෙන්න, Relax වෙන්න, set එකත් එක්ක පොඩි fun එකක් ගන්න තැනක්ද ඔයාලා හොයන්නෙ..
හැබැයි ඉතින් budget එකටත් set වෙන්න ඕනිනේ..😉
එහෙනම් මෙන්න ඔයාලට කියාපු pot එක....!🤙🤙
📍 NIMANSALA ECO RESORT – පුස්සැල්ල, රත්නපුර..🏕️🏕️
සංසුන් පරිසරයක, ලස්සන දොළපාරක් අයිනක හදපු වෙනම ලෝකයක්...

ලස්සන Natural Pool එකේ සීතල දිය පහස විඳිමින් සොබාදහමත් එක්ක ගත කළ අපූරු දවසක්. 🌿💦🍃

🏡 මුළු Villa එකම – Rs. 10,000
👨‍👩‍👧‍👦 Set එකේ 10 දෙනෙකුට පහසුවෙන් ඉන්න පුලුවන්.
🍽️ කෑම බීම ඔයාල කැමති විදිහට 👇
🍳 උදේ කෑම – Rs. 900 ( Buffet include dessert)
🍛 දවල් / කෑම – Rs. 1250( Buffet Include Dessert)
🤽🤼🤸 Day outing- 1950 Per Peraon (Conditions apply)
🍛Bites වර්ග ඕනි නම් අපිට කියල කිලෝ ගානට හදාගන්නත් පුලුවන්..
👩‍❤️‍👨Couple Packages...👩‍❤️‍👩
දෙන්නටම,
(BB Double sharing ) - 4950 rs
දෙන්නටම ( Half board)- 7500
දෙන්නටම ( full Board) - 9000
හිතයි ගතයි දෙකම නිවන මේ දේවල් ඔයාලට අපි දෙන්න Free:
🎣 Fish Therapy
📚 නිදහසේ පොතක් කියවන්න Mini Library එකක්
♟️යාලුවො set එකත් එක්ක Chess , Carrom ,Cards සෙල්ලන් කරන්න
🚿 හීතල දොළපාරක, ලස්සන Natural Pool එකේ ඇතිවෙනකන් නාන්න
🔥 BBQ Mood එකකට Set වෙන්න
🎯 Fun දේවල් නම් ගොඩයි ... Budget එකටත් හරියටම Set...
🔫 Air Gun Shot – Rs. 1,000

ඔයාලා එන්නෙ 🚌 බස් එකේ උනත් අපි ඔයාලව Pick up කරනවා
Pick up & Drop එකත් FREE!
(Colombo–Ratnapura Main Road එකේ bus point එකෙන්)
🌄 දවසේ tour එකකුත් තියෙනවා - Full Gang එකටම Rs. 9,500:
📍 බෝපත් ඇල්ල – 5.8km
📍 සපරගමු මහ සමන් දේවාලය / රත්නපුර කෞතුකාගාරය – 17km
📍 දිවා ගුහාව/බටතොට ලෙන – 14km
📍 දෙල්ගමුව රජ මහා විහාරය – 5.1km
📍 බටදොඹ ලෙන – 4km

ඉතින් ඔයාලගෙ booking එකත් අදම දාන්න..
📲 WhatsApp එකට එක msg එකක් හරි දාන්න – 071 2222622

🌴 NIMANSALA ECO RESORT – පුස්සැල්ල
💚 Nature + Vibe = Perfect Getaway!

🌿🌞 දවසේ වැඩවලින් දුරස් වෙලා Chill වෙන්න, Relax වෙන්න, set එකත් එක්ක පොඩි fun එකක් ගන්න තැනක්ද ඔයාලා හොයන්නෙ..හැබැයි ඉතින...
30/01/2026

🌿🌞 දවසේ වැඩවලින් දුරස් වෙලා Chill
වෙන්න, Relax වෙන්න, set එකත් එක්ක පොඩි fun එකක් ගන්න තැනක්ද ඔයාලා හොයන්නෙ..
හැබැයි ඉතින් budget එකටත් set වෙන්න ඕනිනේ..😉
එහෙනම් මෙන්න ඔයාලට කියාපු pot එක....!🤙🤙

📍 NIMANSALA ECO RESORT – පුස්සැල්ල, රත්නපුර..🏕️🏕️

සංසුන් පරිසරයක, ලස්සන දොළපාරක් අයිනක හදපු වෙනම ලෝකයක්...

🏡 මුළු Villa එකම – Rs. 10,000
👨‍👩‍👧‍👦 Set එකේ 10 දෙනෙකුට පහසුවෙන් ඉන්න පුලුවන්.

🍽️ කෑම බීම ඔයාල කැමති විදිහට 👇

🍳 උදේ කෑම – Rs. 900 ( Buffet include dessert)

🍛 දවල් / කෑම – Rs. 1250( Buffet Include Dessert)

🤽🤼🤸 Day outing- 1950 Per Peraon

🍛Bites වර්ග ඕනි නම් අපිට කියල කිලෝ ගානට හදාගන්නත් පුලුවන්..

👩‍❤️‍👨Couple Packages...👩‍❤️‍👩
දෙන්නටම,
(BB Double sharing ) - 4950 rs
දෙන්නටම ( Half board)- 7500
දෙන්නටම ( full Board) - 9000

හිතයි ගතයි දෙකම නිවන මේ දේවල් ඔයාලට අපි දෙන්න Free:
🎣 Fish Therapy
📚 නිදහසේ පොතක් කියවන්න Mini Library එකක්
♟️යාලුවො set එකත් එක්ක Chess , Carrom ,Cards සෙල්ලන් කරන්න
🚿 හීතල දොළපාරක ඇතිවෙනකන් නාන්න
🔥 BBQ Mood එකකට Set වෙන්න

🎯 Fun දේවල් නම් ගොඩයි ... Budget එකටත් හරියටම Set...

🔫 Air Gun Shot – Rs. 1,000
🌳 ජන්ගල් හයික් එකක් එක්ක පුස්සැල්ල ඇල්ල බලන්න– Rs. 5,000
🥁 ඩොල්කි සාජ්ජෙ – Rs. 5,000
🎤 Karaoke Party Box – Rs. 2,000
💎 රත්නපුරටම විශේෂ මැණික් පතලක් බලන්න යන්නත් පුලුවන්– Rs. 2,000

ඔයාලා එන්නෙ 🚌 බස් එකේ උනත් අපි ඔයාලව Pick up කරනවා
Pick up & Drop එකත් FREE!
(Colombo–Ratnapura Main Road එකේ bus point එකෙන්)

🌄 දවසේ tour එකකුත් තියෙනවා - Full Gang එකටම Rs. 9,500:

📍 බෝපත් ඇල්ල – 5.8km
📍 සපරගමු මහ සමන් දේවාලය / රත්නපුර කෞතුකාගාරය – 17km
📍 දිවා ගුහාව – 14km
📍 දෙල්ගමුව රජ මහා විහාරය – 5.1km
📍 බටදොඹ ලෙන – 4km
📍 බටතොට ලෙන – 9.2km

ඉතින් ඔයාලගෙ booking එකත් අදම දාන්න..

📲 WhatsApp එකට එක msg එකක් හරි දාන්න – 071 2222622

📲 දැනටමත් crowd එකට සෙට් වෙලා තියෙනවා, ඉතින් ඔයාත් එක්තු වෙන්න මේ serenity එකට!

🌴 NIMANSALA ECO RESORT – පුස්සැල්ල
💚 Nature + Vibe = Perfect Getaway!

22/12/2025

Siripada Tour

Address

Meddawaththa, Pussella
Parakaduwa
70550

Alerts

Be the first to know and let us send you an email when Nimansala Eco Resort- නිමංසල පුස්සැල්ල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category