Mount View Holiday Resort

Mount View Holiday Resort Our resort is located in a remote area. And it's a great place to relax and spend time with the people you love.

Also, you can get a taste of nature while staying at our resort.

08/09/2026
🌹 අද දින සූරියකන්දේ කාලගුණ වාර්තාව .⭐ සූරියකන්දේ දිනපතා කාලගුණ වාර්තාව — අපෙන් පමනයි.⚠️ ව්‍යාජ හෝ නොමඟ යවන වාර්තාවලට නොර...
08/09/2026

🌹 අද දින සූරියකන්දේ කාලගුණ වාර්තාව .

⭐ සූරියකන්දේ දිනපතා කාලගුණ වාර්තාව — අපෙන් පමනයි.

⚠️ ව්‍යාජ හෝ නොමඟ යවන වාර්තාවලට නොරැවටෙන්න.

🔔 දිනපතා නිවැරදි කාලගුණ තොරතුරු ලබා ගැනීමට

👉 අපගේ page එක Follow කරන්න. ❤️

🌿🏡 Mount View Holiday Resort
📍 Kadamuduna, Suriyakanda

07/09/2026

🌿 සූරියකන්දෙන් මීදුම්බර නිවාඩුවක්! 🌿☁️

නිදහසේ ඉන්න සුන්දරම තැනක් සොයන ඔබට...

🏖️️ Mount View Holiday Resort 🏡

✨ විශේෂත්වයන්:

• මීදුමෙන් බර වූ සරුසාර තේ වතු දසුන් ⛰️
• නෑමට පිරිසිදු ස්වාභාවික දියපාරවල් 💧
• මෝනින්සයිඩ්, වංගු 10, සිංහරාජයට ආසන්නවම 📍

• උණු වතුර පහසුකම් සහිත නාන කාමර 🛏️
• සුව පහසු කාමර
• නිදහසේ ගත කරන්න සාලය
• ලස්සන දසුන් නෙත ගැටෙන වැරැන්ඩා

💰 ගාස්තු: රු. 4,000/- සිට

🌤️ සූරියකන්දේ දිනපතා කාලගුණ වාර්තාව සහ සුන්දර දසුන් බලන්න අපගේ Page එක Like කර, Follow කරන්න! යහළුවන් අතරත් Share කරන්න. 📲✨

📞 අදම ඔබේ දිනය වෙන්කර ගන්න:
📱 077 347 1725 (Call / WhatsApp)

📩 FB: Mount View Holiday Resort

🌿 Nature at its Best... Book Your Stay Today! 🌿

🌹 අද දින සූරියකන්දේ කාලගුණ වාර්තාව .⭐ සූරියකන්දේ දිනපතා කාලගුණ වාර්තාව — අපෙන්ම පමණයි! ⭐☀️🌤️🌥️🌦️🌧️කාලගුණය වෙනස් වීමට පෙර...
07/09/2026

🌹 අද දින සූරියකන්දේ කාලගුණ වාර්තාව .

⭐ සූරියකන්දේ දිනපතා කාලගුණ වාර්තාව — අපෙන්ම පමණයි! ⭐

☀️🌤️🌥️🌦️🌧️
කාලගුණය වෙනස් වීමට පෙර තොරතුරු දැනගන්න.

⚠️ ව්‍යාජ හෝ නොමඟ යවන වාර්තාවලට නොරැවටෙන්න.

🔔 දිනපතා නිවැරදි කාලගුණ තොරතුරු ලබා ගැනීමට

👉 අපගේ page එක Follow කරන්න. ❤️

🌿🏡 Mount View Holiday Resort
📍 Kadamuduna, Suriyakanda

🌿 නගරයෙන් මිදී, මීදුම්බර සූරියකන්දේ නිදහස විඳින්න... ⛰️✨​ඔබේ නිවාඩුව සුන්දර මතකයක් කරගන්න එන්න Mount View Holiday Resort...
06/09/2026

🌿 නගරයෙන් මිදී, මීදුම්බර සූරියකන්දේ නිදහස විඳින්න... ⛰️✨

​ඔබේ නිවාඩුව සුන්දර මතකයක් කරගන්න එන්න Mount View Holiday Resort වෙත! 🍃

​අපගෙන් ඔබට:
✨ නිසංසල තේ වතු යායක අසිරිය & පළිඟු වැනි ස්වාභාවික දියපාර
✨ සපපහසු කාමර (Attached Bathrooms & Hot Water)
✨ Morningside, වංගු 10, සිංහරාජය නැරඹීමට පහසුම පිහිටීම
✨ Couples, Families & Groups සඳහා වඩාත්ම සුදුසු නවාතැන

​💰 කාමර ගාස්තු: රු. 4,000/- සිට

​📞 දැන්ම ඔබේ දිනය වෙන්කර ගන්න:
📲 077 347 1725 (Call / WhatsApp)

📩 Mount View Holiday Resort
​🌿 අපගේ Page එක Follow කර දිනපතා සූරියකන්දේ කාලගුණය සහ සොඳුරු දසුන් නරඹන්න! 📸

06/09/2026
06/09/2026

🌹 අද දින සූරියකන්දේ කාලගුණ වාර්තාව .

⭐ සූරියකන්දේ දිනපතා කාලගුණ වාර්තාව — අපෙන්ම පමණයි! ⭐

☀️🌤️🌥️🌦️🌧️
කාලගුණය වෙනස් වීමට පෙර තොරතුරු දැනගන්න.

⚠️ ව්‍යාජ හෝ නොමඟ යවන වාර්තාවලට නොරැවටෙන්න.

🔔 දිනපතා නිවැරදි කාලගුණ තොරතුරු ලබා ගැනීමට

👉 අපගේ page එක Follow කරන්න. ❤️

🌿🏡 Mount View Holiday Resort
📍 Kadamuduna, Suriyakanda

05/09/2026

🌦️ 🌤️ අද සූරියකන්දේ කාලගුණ තත්ත්වය 🌧️ 🌥️

📍 Live Weather – Suriyakanda

🌲 අද සූරියකන්ද, Mount View Holiday Resort අවට පරිසර තත්ත්වය. 🍃

“සූරියකන්දේ දිනපතා කාලගුණ තොරතුරු සහ සුන්දර දර්ශන බලන්න ".

🌹 අපේ Page එක Follow කරගෙන ඉන්න. ❤️

04/09/2026

🌿 සූරියකන්දේ මීදුම අතරින්, නිදහසේ මොහොතක්... 🌫️🌄

​කඳුකරයේ නිස්කලංක බවත්, හිතට සුවදෙන සුන්දරත්වයත් විඳගන්න එකතු වෙන්න අපේ නවාතැනට.

​🏡 Mount View Holiday Resort

📍 Location: Suriyakanda, Sri Lanka

​✨ සුවපහසු කාමර & Verandah
🚿 Hot Water පහසුකම්
🍽️ රසවත් ගෙදර හැදූ කෑම
🌿 Morningside & සිංහරාජ මායිමෙන්

​📅 ඔබේ දිනය අදම වෙන් කරගන්න:

📞 Call: 077 347 1725

💬 WhatsApp: https://wa.me/94773471725?text=Hi!%20I%20would%20like%20to%20know%20more%20details%20about%20booking.

📥 Inbox: වැඩි විස්තර සඳහා Message එකක් එවන්න.

Address

NO : 354 Kadamuduna, Suriyakanda, Buluthota
Suriyakanda
70346

Telephone

+94773471725

Website

Alerts

Be the first to know and let us send you an email when Mount View Holiday Resort posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Hotel

Send a message to Mount View Holiday Resort:

Shortcuts

Share

Category