09/07/2025
🍽✨ ඔයාගේ රස නහර පිනවන්න අසමසම අත්දැකීමක් ලබාගන්න Mr. Chef Abey Paradise Restaurant එකට ඔයත් එන්න! ✨🍽
දැන් තඹුත්තේගමදී කටට රසට කන්න කැමති ඔයා වෙනුවෙන්ම නවතම කෑම පාරාදීසයක් ජූලි 11, 2025 වන සිකුරාදා ඉදන් විවෘත කරන්න අපි ලෑස්තියි 🤩 රසවත් කෑම වර්ග රැසක් එකම තැනකින් ලබාගන්න ඔයාලත් එන්න ...
🍕 කටට කෙළ උනන Pizza එකක රස බලන්න ; 🌭 රසම රස Submarine එකක්, 🍔 සුපිරි Burger එකක්, නැත්නම් 🍗 රසට හැපෙන්න Crispy Chicken Bucket එකක් ...පවුලේ හැමෝටම බඩ පිරෙන්න Biriyani Sawan එකක් ; සුපිරි Fried Rice එකක්, 🍝 රසම රස Kottuවක් වගේම, එකී මෙකී නොකී කෑම බීම රැසක්...
කෑම වේල අවසානයේදී රස නහර සනසන්න Dessert වර්ග රැසකුත් අපි ලග තියෙනවා.. මේ හැමදේම එක්ක ඔයාගෙ එයත් එක්ක, යෝලුවො සෙට් එකත් එක්ක නැත්තන් පවුලෙ හැමෝම එක්ක බඩපිරෙන්න රසට කන්න ගොඩක් දේවල් Mr.chef Abey Restaurant අපේ මෙනු එකේ තියෙනවා...
පිරිසිදු හා මිත්‍රශීලී පරිසරයකින් ඔයාගේ ආහාර වේල භුක්ති විඳින්න අපේ Mr. Chef Abey Paradise Restaurant එකට ඔයත් එන්න! 👨🍳🥗
🎉 රසම රස Free Desert Offer එකකුත් අපි ඔයාලට ලෑස්ති කරලයි තියෙන්නෙ...
අපේ Grand Opening එක වෙනුවෙන්, ජූලි 11, 2025 වන සිකුරාදා දවස පුරාවටම අපේ Restaurant එකට ඇවිත් Dine In කරන ඔයාලා හැමෝටම, අපේ රසම රස Dessert එකක් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙනවා! 🍨 මේ අසමසම අවස්ථාව Missed කරගන්නනම් එපා!
යාලුවොත් එක්ක වගේම පවුලේ අයත් එක්ක එකතු වෙලා, අමතක නොවන ආහාර වේලක අත්දැකීම ලබාගන්න ජූලි 11 වනදා අපිත් එක්ක එකතු වෙන්න ඔයත් එන්න!...
📍අපේ Address එක : අංක 68, අනුරාධපුර පාර, තඹුත්තේගම. (අනුරාධපුර, කුරුණෑගල ප්‍රදාන පාර අසලම)
📞 වැඩි විස්තර සඳහා කතා කරන්න: 076 69 32 130 | 077 37 59 546