Lucas Lake Hotel

Lucas Lake Hotel 𝐋𝐮𝐱𝐮𝐫𝐲 𝐑𝐨𝐨𝐦𝐬 & 𝐒𝐚𝐟𝐚𝐫𝐢 𝐒𝐞𝐫𝐯𝐢𝐜𝐞
𝐓𝐢𝐬𝐬𝐚𝐦𝐚𝐡𝐚𝐫𝐚𝐦𝐚 🌿🐾🏨 🚙
(1)

𝗟𝗨𝗖𝗔𝗦 𝗟𝗔𝗞𝗘 𝗛𝗢𝗧𝗘𝗟🌿❤️🇱🇰Happy customer 💫
25/07/2026

𝗟𝗨𝗖𝗔𝗦 𝗟𝗔𝗞𝗘 𝗛𝗢𝗧𝗘𝗟🌿❤️🇱🇰

Happy customer 💫

𝐋𝐮𝐜𝐚𝐬 𝐥𝐚𝐤𝐞 𝐇𝐨𝐭𝐞𝐥 🍃❤️Tissamaharamaතිස්සමහාරාම , කතරගම, යාල පැත්තේ යන්න ඉන්න ඔයාට මෙන්න හොදම තැනක්. ❤️☎️ Hitline : 0777191...
16/07/2026

𝐋𝐮𝐜𝐚𝐬 𝐥𝐚𝐤𝐞 𝐇𝐨𝐭𝐞𝐥 🍃❤️

Tissamaharama

තිස්සමහාරාම , කතරගම, යාල පැත්තේ යන්න ඉන්න ඔයාට මෙන්න හොදම තැනක්. ❤️

☎️ Hitline : 0777191058

📲 Whatsapp : wa.me/+94777191058


11/06/2026

🔥🏕️ වැව අයිනේ සොබාදහම විඳින්න!

දිනපතා ජීවිතයේ වෙහෙස අමතක කරලා, ආදරණීයයන් සමඟ සුවිශේෂී මතකයන් ගොඩනඟන්න එන්න.

🏕️ වැව අයිනේ නිස්කලංක පරිසරය
🌿 පිරිසිදු වාතය සහ ස්වභාවික සුන්දරත්වය
🌅 අමතක නොවන හිරු බැස යෑමේ දර්ශන
👨‍👩‍👧‍👦 පවුල්, මිතුරන් සහ කණ්ඩායම් සඳහා සුදුසුම ස්ථානය

📍 Lucas Lake Hotel – Tissamaharama
වැව අයිනේ සුන්දර පරිසරයක් සහ සුවපහසු නවාතැන් පහසුකම් සමඟ ඔබ වෙනුවෙන්.

📞 වැඩි විස්තර සහ වෙන්කරවා ගැනීම් සඳහා අදම අමතන්න.

⁨0777191058

📍 Located near Tissamaharama
🦁 30 minutes to Yala National Park
🙏 Close to Kataragama
🌅 Lakefront nature experience with evening campfires


06/05/2026

#තිස්සමහාරාමේ නිදහස්ම Vibe එක කිව්වත් හරි .✌🏼

🔺 මේ වගෙ ලස්සන පරිසරයක සුව පහසු සුඛෝපභෝගී කාමරයක නවා තැන් ගන්න ඔයාට වරමක් .

🔺𝐥𝐮𝐱𝐮𝐫𝐲 𝐫𝐨𝐨𝐦𝐬
✨𝗔/𝗖 , 𝗡𝗢𝗡 𝗔/𝗖 , 𝗛𝗢𝗧 𝗪𝗔𝗧𝗘𝗥,
𝗕𝗕𝗤 𝗺𝗮𝗰𝗵𝗶𝗻𝗲, 𝗝𝗕𝗟 𝘀𝗼𝘂𝗻𝗱 𝘀𝘆𝘀𝘁𝗲𝗺, 𝗞𝗜𝗧𝗖𝗛𝗘𝗡 𝗮𝗰𝗰𝗲𝘀𝘀.

සිත් ඇදගන්නා වටපිටාවක නතර වෙන්න කියපු තැන .🍃🌔

🍽🍻🍹🌊🛶🚖🏕

✅ 𝗪𝗲𝗱𝗱𝗶𝗻𝗴 𝗳𝘂𝗻𝗰𝘁𝗶𝗼𝗻

✅ 𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲 𝗽𝗮𝗿𝘁𝘆

✅ 𝗕𝗶𝗿𝘁𝗵𝗱𝗮𝘆 𝗽𝗮𝗿𝘁𝘆

Meet ups වගේ ඕනම විදියකට Celebration එකක් කරන්නත් මෙහෙ ආවොත් ඔයාලට පුලුවන්😍

ලස්සන memories එකතු කරගන්න පුලුවන් තරමේ තැනක් .🍃💆🏼‍♂️❤️

📍 𝐋𝐮𝐜𝐚𝐬 𝐥𝐚𝐤𝐞 𝐇𝐨𝐭𝐞𝐥
https://maps.app.goo.gl/GqBRMsAGVuuMeyCB9?g_st=com.google.maps.preview.copy

වැඩි විස්තර සදහා අමතන්න.
☎️ 0777191058

📲 Whatsapp : wa.me/+94777191058

🖤✨ 🇱🇰 සුභ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දක් වේවා!
14/04/2026

🖤✨ 🇱🇰 සුභ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දක් වේවා!

05/03/2026

⭕ 𝐒𝐏𝐄𝐂𝐈𝐀𝐋 𝐎𝐅𝐅𝐄𝐑 ⭕

කතරගම, යාල පැත්තේ යන්න ඉන්න ඔයාට මෙන්න හොදම තැනක්. ❤️

🔺 මේ වගෙ ලස්සන පරිසරයක සුව පහසු සුඛෝපභෝගී කාමරයක නවා තැන් ගන්න ඔයාට වරමක් .

🔺𝐥𝐮𝐱𝐮𝐫𝐲 𝐫𝐨𝐨𝐦𝐬
✨𝗔/𝗖 , 𝗡𝗢𝗡 𝗔/𝗖 , 𝗛𝗢𝗧 𝗪𝗔𝗧𝗘𝗥,
𝗕𝗕𝗤 𝗺𝗮𝗰𝗵𝗶𝗻𝗲, 𝗝𝗕𝗟 𝘀𝗼𝘂𝗻𝗱 𝘀𝘆𝘀𝘁𝗲𝗺, 𝗞𝗜𝗧𝗖𝗛𝗘𝗡 𝗮𝗰𝗰𝗲𝘀𝘀.

සිත් ඇදගන්නා වටපිටාවක නතර වෙන්න කියපු තැන .🍃🌔

📍 𝐋𝐮𝐜𝐚𝐬 𝐥𝐚𝐤𝐞 𝐇𝐨𝐭𝐞𝐥
https://maps.app.goo.gl/GqBRMsAGVuuMeyCB9?g_st=com.google.maps.preview.copy

වැඩි විස්තර සදහා අමතන්න.
☎️ 0777191058

📲 Whatsapp : wa.me/+94777191058

🐆🍃යාල වනෝද්‍යානයේ සැරිසරන කොටින් අතරින්, හදවතටම සමීප වුණු නමක් ඇත්නම් ඒ "ලූකස්" යන්නයි. හැබැයි ඔබ දන්නවාද මේ නම පිටුපස ඇ...
12/02/2026

🐆🍃යාල වනෝද්‍යානයේ සැරිසරන කොටින් අතරින්, හදවතටම සමීප වුණු නමක් ඇත්නම් ඒ "ලූකස්" යන්නයි. හැබැයි ඔබ දන්නවාද මේ නම පිටුපස ඇති සුන්දර අර්ථය සහ විද්‍යාත්මක පසුබිම?

🔍 කවුද මේ "ලූකස් හෙවත් YM16?"

🐆සෑම කොටියෙකුටම වෙන්වූ අනන්‍ය කේතයක් තිබේ. ඒ අනුව:

• Y - යාල (Yala)
• M - පිරිමි සත්වයා (Male)
• 16 - ලියාපදිංචි අංකය

විද්‍යාත්මකව YM16 ලෙස හැඳින්වෙන මොහු, වනජීවී ලෝලීන් අතර ජනප්‍රිය වූයේ "ලූකස්" යන සුරතල් නාමයෙනි.

💡 "ලූකස්" යන නමේ අභිරහස
ලතින් භාෂාවෙන් "Lux" හෙවත් "ආලෝකය" (Light) යන්නෙන් ලූකස් යන නම නිර්මාණය වී ඇත. ලූකස් නිතරම සංචාරකයින්ට සහ පර්යේෂකයින්ට දර්ශනය වෙමින්, යාල කොටින්ගේ ජීවන රටාව සහ පරිසර විද්‍යාව පිළිබඳ අප සතු දැනුම "ආලෝකවත්" කිරීමට (Illuminating the understanding) ලබාදුන් දායකත්වය මෙහිදී සංකේතවත් කෙරේ. 🌟

📸 නමක් ලැබීමේ සම්ප්‍රදාය;
යාලේ සම්ප්‍රදාය අනුව, අලුතින් හඳුනාගන්නා කොටියෙකුට නමක් තැබීමේ ගෞරවය හිමිවන්නේ එම සත්වයාගේ පැහැදිලි ඡායාරූප මුලින්ම ලබාගන්නා පුද්ගලයාටයි. ලූකස්ගේ හැසිරීම් මුලින්ම වාර්තාගත කළ පර්යේෂණ කණ්ඩායම විසින් මෙම අර්ථවත් නම ඔහුට තබන ලදී.

📊 දත්ත පද්ධතිවල සටහන් වන ලූකස්:
මිලින්ද වත්තේගෙදර සහ දුෂ්‍යන්ත සිල්වා ඇතුළු යාල ලෙපර්ඩ් ඩයරි කණ්ඩායම විසින් පවත්වාගෙන යනු ලබන දත්ත පද්ධතිය තුළ ලූකස් යන නාමය YM16 කේතය සමඟ සම්මත කර ඇත. මීට අමතරව "ලෙපර්ඩ් ට්‍රේල්ස්" (Leopard Trails) දත්ත සමුදාය තුළ ඔහු "Pan Wala 2:2 Male" ලෙසද හැඳින්වේ.

𝐋𝐮𝐜𝐚𝐬 𝐓𝐫𝐚𝐯𝐞𝐥 𝐒𝐫𝐢𝐥𝐚𝐧𝐤𝐚
Lucas Lake Hotel

❤️🇱🇰

𝐋𝐮𝐜𝐚𝐬 𝐓𝐫𝐚𝐯𝐞𝐥 𝐒𝐫𝐢𝐥𝐚𝐧𝐤𝐚 😍🇱🇰
04/02/2026

𝐋𝐮𝐜𝐚𝐬 𝐓𝐫𝐚𝐯𝐞𝐥 𝐒𝐫𝐢𝐥𝐚𝐧𝐤𝐚 😍🇱🇰

Enjoying the tour with all our wonderful guests! 🌍✨ 😍Every moment is filled with adventure, laughter, and unforgettable memories. Thank you for choosing us to be a part of your journey! 🛫

📲 Book now and let us take you on a journey to explore Sri Lanka's rich cultural heritage.

👉 Contact Us:
🌐 lucas Travel Srilanka
📱 WhatsApp: 077 909 7626


22/01/2026

𝐘𝐚𝐥𝐚 𝐤𝐢𝐧𝐠 𝐋𝐮𝐜𝐚𝐬 ❤️😍💪🏼

20/01/2026

🌴 Unwind in Style at Lucas Lake Hotel✨
Experience peace, luxury, and comfort all in one place. Whether it’s the stunning lake views or cozy interiors, every corner feels like paradise! 🇱🇰🌔🍂🌿

𝗕𝗼𝗼𝗸 𝘆𝗼𝘂𝗿 𝗲𝘀𝗰𝗮𝗽𝗲 𝘁𝗼𝗱𝗮𝘆!

📞 +94 777191058
📧 [email protected]
📍Tissamaharama
Sri Lanka.

Address

Wiharamawatha, Pannegamuwa , Weerawila
Tissamaharama
82632

Alerts

Be the first to know and let us send you an email when Lucas Lake Hotel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category