01/11/2026
ගාල්ලේ උනවටුනේ තියෙන One Bed Room Villa එක..😍
දෙන්නටම රුපියල් 7000/= කට 🥰🌿
Couple එකකට හොදටම ගැලපෙන Private Escape එකක්..✨🌿🥰
නිදහසනම් ඉතින් මෙතන තමයි..😉✨
මේ Galle Unawatuna තියෙන "Emerald Breeze Villa”
▪️6500/= couple dayout
✔️Lunch
✔️Welcome drink
Modern Style එකට හදපු kitchen එකක්, dining area එකක් වගේම Living area එකකුත් තියෙනවා.
සුපිරිම නිදහස් තැනක්.😍🍃
Facilities:
✨Air Conditioned
✨Wi-Fi
✨Television
✨Private Kitchen
✨Living Area
ඉක්මනින් Bookings වැටෙන නිසා දැන්මම ඔයාලගෙ දවසත් වෙන් කරගන්න..
Call or WhatsApp - 0779330571 / 0704061244
wa.me/94779330571