DREAM HOME STAY

DREAM HOME STAY මස්කෙලියෙ නිවාඩුවක් ගතකරන්න යන්න ඉන්නවනම් ඉන්න හොදම තැනක් තමයි dream home stay maskeliya එක. ��

01/01/2025

2025

  home stay in
23/03/2024

home stay in

DREAM HOME STAY in
25/02/2024

DREAM HOME STAY in

Rooms available 🏡Contact us 🕵🏻‍♂️0757320526📞☎️
17/01/2024

Rooms available 🏡
Contact us 🕵🏻‍♂️
0757320526📞☎️

Happy new year 🙏❤️🌼🥰💓😍😊
01/01/2024

Happy new year 🙏❤️🌼🥰💓😍😊

සිරිපාදේ, ගාඩ්මෝර්, ලක්ශපාන, මාවුස්සකැලේ ජලාශය, විමලසුරේන්ද්‍ර ජලාශය ආදි ස්ථානයන්ට ඉක්මනින් ළගා විය හැකි ඉතාමත් මනරම් පර...
27/12/2023

සිරිපාදේ, ගාඩ්මෝර්, ලක්ශපාන, මාවුස්සකැලේ ජලාශය, විමලසුරේන්ද්‍ර ජලාශය ආදි ස්ථානයන්ට ඉක්මනින් ළගා විය හැකි ඉතාමත් මනරම් පරිසරයක මස්කෙලියෙ නිවාඩුවක් ගතකරන්න යන්න ඉන්නවනම් ඉන්න හොදම තැනක් තමයි dream home stay 😍🤩සාධාරණ මිලකට සැප පහසුකම් සහිතව නවතින්න පුලුවන් ලස්සන Villa එකක්.🏞️⛰️🗻🏕️

Town එකට ලගින්ම තියෙන නිසා කිසිම කරදරයකුත් නෑ.☺️ ලස්සන View 🌄🤩⛰️🗻🏕️🏞️🏘️🏠️ එකක් තියෙන Dining Area එකකුත් තියෙනවා.ඉපැරනි නටබුන් වශයෙන් පවතින වතුරෙන් මුලුමනින් වැසියයන ශ්‍රි සන්මුගනාතන් කොවිල වගෙම මස්කෙලිය පැරනි නගරයට ලස්සනම view🏕️ පොයින්ට් එකක තමයි මෙ villa එක තියෙන්නෙ ❤😍

ගෙදර අය එක්ක👨‍👧‍👦 වගෙම ඔයා ආදරය කරන කෙනා එක්ක 👫❤️ ගිහින් සුන්දරම සුන්දර සිතල රාත්‍රියක් ගතකරන්න පුලුවන් තැනක් තමයි මෙතන පහල තියෙන විදියට ඔයාලට අවශ්‍ය Rooms එක Book කරගන්න පුලුවන්.⬇️

🔸Double Room - couple සදහා වන විශෙෂිත මෙ පැකෙජ් එකෙන් ඔයාලට 5000 වගෙ සුලු මුදලකට break first එක වගෙම රුම් එකත් ගන්න පුලුවන්

මෙන්න මේ පහසුකම් ටිකත් එ එක්කම ඔයාලට මේ Villa එකේදී ලැබනවා. 😍😊⬇️

🔸In House Restaurant Restaurant 🥗🍜🍛
🔸Hot Water ♨️
🔸Attached Bathroom🚿
🔸Clean Rooms 🛏️

මස්කෙලියෙ ගිහින්, Resonable Price එකකට මේ වගේ පහසුකම් ගොඩක් 😍 එක්ක Villa එකක් හොයනවනම් දැන්ම Call එකක් දීලා Booking එක දාන්න. 📞 පහල තියෙනවා වෙන්කරවාගැනීම සම්බන්ධ සියලුම විස්තර.😍😊⬇️

☎ 071 7527584
077 9560578
071 9001119

18/01/2023

Adresse

No. 64/1/Upcot Road, Maskeliya
Democratic Republic Of The

Téléphone

+94757320526

Site Web

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque DREAM HOME STAY publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Partager

Type