Pathum Hotel Group

Pathum Hotel Group රසවත් කෑම වට්ටෝරු අපේ නිවහනින්

හෙලෝ...කස්ටමර් බොක්ක..කෝමද..?🙋ඔන්න ඔයලා ඉල්ලුව නිසාම අපි ගෙනවා " සවාන් Rice " එකක්. 😋05ස් දෙනෙකුට බඩ පැලෙන්න කන්න පුලුවන...
22/02/2026

හෙලෝ...කස්ටමර් බොක්ක..
කෝමද..?🙋

ඔන්න ඔයලා ඉල්ලුව නිසාම අපි ගෙනවා
" සවාන් Rice " එකක්. 😋

05ස් දෙනෙකුට බඩ පැලෙන්න කන්න පුලුවන් සවාන් රයිස් එක ඔයාලා වෙනුවෙන්මයි..😊

ඉතිං මේකට මොනවද හම්බෙන්නේ...?🤔

🔸 ෆුල් රයිස් = 02 🍜🍜
🔸 චිකන් ලෙග් = 05 🍗🍗🍗🍗🍗
🔸බුල්ෂයි = 05 🍳🍳🍳🍳🍳
🔸 බිම්මල් / චොප්සි/ කඩල 🫘 🍄
🔸සොසේජ් කරල් =05 🥖🥖🥖🥖🥖
🔸චිකන් ග්‍රේවි 🍲
🔸චිලි පේස්ට් 🍛
🔸 Tomato සෝස් 🍅

එච්චරයිද ? 😏

නෑ නෑ...තව තියනවා.😉

🔴 ලීටර් 01ක = කෝකාකෝලා බීම එක්කුත් එක්කම තමා මේ ඔක්කොම හම්බෙන්නේ...😯😯😯

මේ ඔක්කොටම වෙන්නේ රු.2499/=ක් විතරයි.😌

ඉතිං ලමායි ඕනී අය ඉක්මනින් ඕඩර් කරන්න.
( ඔබගේ ඇනවුම පැය 02කකට කලින් වත් අපිට ලබා දෙන්න.)

වැඩි විස්තර සදහා අමතන්න.

☎️ 078 377 4720
076 673 9019

ලෝකේශන් :- පිච්චහන්දිය 🌼🌿 / කරබෑව හංදිය

ඩිලිවරි පහසුකම් ඇත .🏇🏇🏇🚴🏃

20/02/2026

❤️

මේවා රස ඒවා...😋Sewmini Imalsha ❤️
19/02/2026

මේවා රස ඒවා...😋
Sewmini Imalsha ❤️

27/01/2026

සේවකයෙක් හෝ සේවිකාවක් අවශ්‍ය වී ඇත.( මුළුතැන්ගෙයි වැඩ සදහා. ) වැටුප: 15000/=
ඉරිදා නිවාඩු.( බර වැඩ නොමැත. ) 078 377 4720

10/01/2026
අලුත් රස🍓🍩 Triy කරේ නැද්ද මිතුර..😛ස්ටෝබරි රස මැදි උනු බටර් වඩේ...🍓🍓😋🔥 PATHUM HOTEL 🔥පිච්චහන්දිය ශාකාවෙන්.🩷 ගන්න පුලුවන් ...
04/01/2026

අලුත් රස🍓🍩 Triy කරේ නැද්ද මිතුර..😛

ස්ටෝබරි රස මැදි උනු බටර් වඩේ...🍓🍓😋

🔥 PATHUM HOTEL 🔥
පිච්චහන්දිය ශාකාවෙන්.🩷 ගන්න පුලුවන් මිත්‍ර වරුනි.

විඩාබර හැන්දෑවකට පස්සේ මහන්සිය නිවෙන්න ඉගුරු තේ එකක් එක්ක කන්න කටට සැරට  නයි කොච්චි 🫑 සමෝසා...ඔබගේ ඕනෑම උත්සව අවස්තාවක් ...
11/10/2025

විඩාබර හැන්දෑවකට පස්සේ මහන්සිය නිවෙන්න ඉගුරු තේ එකක් එක්ක කන්න කටට සැරට නයි කොච්චි 🫑 සමෝසා...

ඔබගේ ඕනෑම උත්සව අවස්තාවක් සදහා ඔබේ ඇනවුම අපට ලබා දෙන්න.

විශේෂ මිල අඩු කිරීමක්.

🔶 S = 20/=

🔶 M = 45/=

🔶 L = 70/=

💥 Pathum Hotel Group 💥

☎️ 078 377 4720
076 673 9019

🔻 රාජාංගනය යාය 15 පහලමාරගහ වැව.

💥 PATHUM HOTEL FOOD TRUK 💥 🛺 👇

🛺 පිච්චහන්දිය 🛺

අපේ වැඩේ වෙන්නෙ මෙහෙමයි.අපේ Delivery විතරයි තියෙන්නේ.ඔයාලාට රෑ කෑම එක ගෙන්න ගන්න ඕනෙනම් අපිට හවස 4.00ට කලින් ඔඩර් එක දාන...
13/02/2025

අපේ වැඩේ වෙන්නෙ මෙහෙමයි.අපේ Delivery විතරයි තියෙන්නේ.ඔයාලාට රෑ කෑම එක ගෙන්න ගන්න ඕනෙනම් අපිට හවස 4.00ට කලින් ඔඩර් එක දාන්න ඕන.කාලම බලන්න ඕන කියලා හිතෙන කෙනෙක් හවස 4.00ට කලින් call එකක් දෙන්න.

මේවා රස ඒවා...😋

🍲 300/= රයිස් එක අපි රාත්‍රි 7.30 ත් 8.00 ත් අතර කාලය තුල ඔබේ නිවසටම ගෙනත් දෙනවා.🌙

300/= සිට ඉහලට ඇත.
Full Rice = 800/=
Nomal Rice = 600/=
Pot Ric = 650/=

☎ 078 377 47 20
076 673 9019

Call එකක් දෙන්න ළමායී...😊🧡❤️🧡

🙏🙏🙏❤️
04/02/2025

🙏🙏🙏❤️

පෙබරවාරි හැමෝගෙම යහපත් බලාපොරොත්තු සියල්ල ඉටුවෙන ආදරණිය මාසයක් වේවා ඔබ සැමට..🌹
01/02/2025

පෙබරවාරි හැමෝගෙම යහපත් බලාපොරොත්තු සියල්ල ඉටුවෙන ආදරණිය මාසයක් වේවා ඔබ සැමට..🌹

ජීවිතේට ලැබුණු හොදම Motivationalඑකඋබට පුලුවන්ද එච්චර දෙයක් කරන්න.ඔව් මට පුලුවන් බ්න්.❤️🧡💪🔥
28/01/2025

ජීවිතේට ලැබුණු හොදම Motivationalඑක
උබට පුලුවන්ද එච්චර දෙයක් කරන්න.ඔව් මට පුලුවන් බ්න්.❤️🧡💪🔥

Adresse

Democratic Republic Of The

Téléphone

+94783774720

Site Web

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque Pathum Hotel Group publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Contacter L'entreprise

Envoyer un message à Pathum Hotel Group:

Partager