නිල්ල නිවහන/ Anuradhapura guest House

නිල්ල නිවහන/ Anuradhapura guest House Whatsapp(0719279777)

02/06/2026
16/02/2026

🙏🏻🌺

https://youtu.be/SM_B-K00Gkk?si=1L4-nNj2um2yTsxs
06/02/2026

https://youtu.be/SM_B-K00Gkk?si=1L4-nNj2um2yTsxs

Hi Oyata Kohomada ( හායි ඔයාට කොහොමද ) - Namadi Dahamsa | Official Music Video •Artist - Namadi Dahamsa•Lyrics Writer - Duminda Alahendra•Music & Melody - A...

21/01/2026
🏠🌺😉✌🏻
03/01/2026

🏠🌺😉✌🏻

මේ පාසල් නිවාඩු කාලේ පවුලෙ හැමෝමත් එක්න අනුරාධපුරේ අසිරිය විදින්න එන ඔබට ලස්සන Guest house එකක් 🌿🏡මෙච්චර කල් අනුරාධපුරේ ...
02/01/2026

මේ පාසල් නිවාඩු කාලේ පවුලෙ හැමෝමත් එක්න අනුරාධපුරේ අසිරිය විදින්න එන ඔබට ලස්සන Guest house එකක් 🌿🏡

මෙච්චර කල් අනුරාධපුරේ ඇවිත් ලොකු ගණන් දීලා නතර උනේ හිරවෙච්ච Room එකකද? ඔන්න එහෙනම් අඩුම මුදලට සියලු පහසුකම් සහිත 100% පිරිසිදු, ආරක්ශිත සුපිරිම සුපිරි place එකක්🌿🏡

✨ NILLA NIWAHANA GUEST HOUSE ✨

• Ideal for Family , Couples or solo travelers 🧑‍🤝‍🧑
• Designed for larger families 👨‍👩‍👧‍👦
• Multiple beds for the whole family 🛏️
• Extra space to relax together 🍃
• Cozy and private atmosphere 🏡
• Peaceful views and essential amenities ☀️

🏨Facilities :-
▫️Hot Water
▫️Comfortable & Clean BedRooms
▫️Free Parking
▫️Peaceful Natural Environment
▫️Attached Bathrooms
▫️A/C Rooms

අපේ Guest House එකේ වෙනම Menu එකක් යනවා. ඔයාලට ඕන කෑම, බීම වර්ගයක් Request කරලා ගන්න පුලුවන් 🍽️🍹

කිරි ආහාර,ගිලන්පස එහෙමත් පිළියෙල කරගන්න හැම පහසුකමක්ම තියනවා. 🥛

ඔයාලගෙ Birthday Parties 🎉, Get Together , Engagement Function 💍, Family Day Out වගේ දේවල් වලටත් ඕනි විදියට Arrange කරගන්න පුළුවන් Guest House එක.🩷

✨ ගෙදර වගේ ඇවිත් ඉදලා යන්න.... නිදහස් වටපිටාවක කාලය ගත කරන්න කැමති ඔයාලට මේ තියෙන්නෙ හොදම තැනක්🫵

🌿ඔයත් දැන්ම කතාකරලා Booking එකක් දාගන්න. 📝

📞 Contact Numbers: 0719279777
📍 Location: https://maps.app.goo.gl/HufLq9GXkcH8oKVn8?g_st=aw







#අනුරාධපුරය #වන්දනාගමන් #අනුරාධපුරහෝටල්
#අනුරාධපුරවන්දනාව #පූජානගරය

Address

Abayagiri Road
Anuradhapura Town
50000

Telephone

0719279777

Website

Alerts

Be the first to know and let us send you an email when නිල්ල නිවහන/ Anuradhapura guest House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category