Olu Resort Anuradhapura

Olu Resort Anuradhapura Be comfortable – enjoy your holidays🌟

https://www.facebook.com/share/p/1aSG4YNkCw/?mibextid=wwXIfr
13/02/2026

https://www.facebook.com/share/p/1aSG4YNkCw/?mibextid=wwXIfr

නිවාඩුවකට අනුරාධපුර එන්න හිතාගෙන ඉන්න ඔයාලට ⚠️ ඉතාම වැදගත් දෙයක් කියන්නයි යන්නේ.

මේ දැනුවත් කිරීම *අනුරාධපුර හොටෙල් හිමිකරුවන්ගේ සංගමය* විදියට අපි ඔයාලට ගේන්නෙ අනුරාධපුර එන ඔයාල අපිට වැදගත් නිසා. 🤝
ඒ වගේම මේ වංචාවට හසු වුණ බොහෝ දෙනා අපට ලබා දෙන දුරකථන ඇමතුම් එක්ක අපි තීරණය කළා මේක මේ විදියට දැනුවත් කරන්න.

📌 අත්තිකාරම් මුදල් ගැන අවධානයෙන් සිටින්න

ඔයාල Facebook එකෙන් හරි Google එකෙන් හරි නැත්නම් වෙන මොනයම් හරි ක්‍රමයකට තෝරගත්තු නවාතැනේ හිමිකරු අත්තිකාරම් මුදල් ඉල්ලනවනෙ. ඒක සාමාන්‍ය ක්‍රමය තමයි — ඔයාලගෙ පැමිණීම තහවුරු කරගන්න හැමෝම අත්තිකාරම් මුදලක් ඉල්ලනවා.

❗ ඒත් මේ මුදල දෙන්නෙ කාටද? කොහෙටද?
හරිම තහවුරුවක් කරගන්න ඕනෙ.

අපිට දුරකථන ඇමතුම් දුන්න ගොඩක් දෙනෙක් මේ විදියට අත්තිකාරම් මුදල් දාලා, ට්‍රිප් එක එන දවසට ඒ දුරකථන අංක වැඩ කරන්නෙ නැතිලු. 📵
බැලුවාම එහෙම හොටෙල් එකකුත් නෑ.

💸 මුදලුත් අපරාදේ.
😔 ආවට පස්සෙ ගමන් මහන්සියට නිදහසේ ඉන්න හොද තැනක් නැතිවුණොත් ඒ ගමනෙන් වැඩකුත් නෑ.

🛑 මේ වංචාවට හසු නොවී කටයුතු කරන්න හොද විදියක් තමයි මේ කියන්න යන්නේ.

👇 මේ ටික හරියට තියෙනවද බලන්න 👇

1️⃣ Google Location එක නිවැරදිව බලන්න
එතන එහෙම හොටෙල් එකක් තියෙනවද කියලා බලන්න. 📍

2️⃣ Review & Comments කියවන්න
ඒ තැනට ආව අනිත් අය දාලා තියෙන Review, Comments කියවන්න.
🗓️ ඒවා දාලා තියෙන කාලය ගැනත් හොයලා බලන්න.
එතකොට අදහසක් ගන්න පුළුවන් — මේක ගොඩක් කල් ඉදලා තියෙන එකක්ද? නැත්නම් බොරුවට Comment දා ගත්තු එකක්ද?

3️⃣ ගිණුම් නම හරිද බලන්න
ඔයාලා අත්තිකාරම් මුදල දාන ගිණුමෙ නමත් වැදගත්.
🏨 හොටෙල් එකේ නමින්ම ගිණුම තියෙනවනම් ගොඩක් වැදගත්.
👤 පෞද්ගලික නමක ගිණුමකට දානවනම් ඒ විස්තර ට්‍රිප් එක ඇවිත් යනකම් තියාගන්න.
(🚔 පස්සෙ පොලිසියට පැමිණිල්ලක් දාන්න වුණත් පුළුවන්නේ)

4️⃣ Photos විශ්වාස කරන්න කලින් තහවුරු කරගන්න
📷 සමහර වංචාකරුවන් වෙනත් හොටෙල් කාමරවල ෆොටෝ දාලා ඔයාලව අන්දන්න පුළුවන්.
🌐 ඒ නිසා Google, Facebook, Booking.com වගේ පිළිගත්තු Platform එකක ඒ හොටෙල් එක Register වෙලා තියෙන එකක්ද කියලත් බලන්න.

✨ ඔයාලගෙ නිවාඩුව සුරක්ෂිතව, නිදහසේ සහ සතුටින් ගත කරන්න මේ දැනුවත් කිරීම උදව් වෙයි කියලා අපි විශ්වාස කරනවා.

Olu Resort anuradhapura 0715 700 7010706 162 162
11/02/2026

Olu Resort anuradhapura
0715 700 701
0706 162 162

Welcome ..
05/01/2026

Welcome ..

01/01/2026

Address

No-2610, Stage 3
Anuradhapura Town
50000

Telephone

0715 700 701

Website

Alerts

Be the first to know and let us send you an email when Olu Resort Anuradhapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Hotel

Send a message to Olu Resort Anuradhapura:

Shortcuts

Share

Category