19/08/2026
Green Haven Resort මගින් සපයන තවත් සංචාරක සේවාවක්!
ඔබ තනිව සංචාරය කිරීමට අපහසු වැඩිහිටි අයෙක්ද? නැතිනම්, පොදු ප්‍රවාහනය මගින් අනුරාධපුර පූජනීය නගරය චාරිකා කිරීමට කැමති අයෙක්ද? Green Haven Resort මගින්, අනුරාධපුර සහ ඒ අවට පූජනීය ස්ථාන නැරඹීමට එහි පැමිණෙන්නන් සඳහා මාර්ගෝපදේශක සංචාරක සේවා පහසුකම් (personalised guided tour services) සපයනු ලැබේ.
ඔබගේ ඉල්ලීම මත, ප්‍රවාහන, නවාතැන්, ආහාර සහ සංචාරයට අදාල අනෙකුත් දෑ Green Haven Resort මගින් එක් පැකේජයක් ලෙස හෝ, වෙන්ව ලබාගැනීමට කථා කරගතහැක.
ඔබ වන්දනා ගමනක් සැලසුම් කරන්නේද, පවුලේ නිවාඩුවක් ගත කරන්නට අදහස් කරන්නේද, නැතහොත් විදේශයක ජීවත්වන ඔබට ලංකාවේ ඔබේ වැඩිහිටි ඥාතීන් හෝ දෙමාපියන් සඳහා අනුරාධපුර පූජනීය ස්ථාන වැඳපුද ගැනීමට අවස්ථාවක් පිරිනැමීමට කැමැත්තෙන් සිටීද? ඔබ වෙනුවෙන් ඒ සියල්ල අපි සංවිධානය කරන්නෙමු.
පූජනීය ශ්‍රී මහා බෝධිය, රුවන්වැලිසෑය, අභයගිරිය, සමාධි පිළිමය, මිහින්තලය සහ අනෙකුත් වැදගත් ඓතිහාසික හා සංස්කෘතික ස්ථාන නැරඹීමට හෝ ඔබේ අවශ්‍යතාවයට අනුව එම සංචාරය සකස්කර ගැනීම සඳහා අමතන්න.
📞 077 970 7674
📞 +61 401 017 328 (WhatsApp)
📧 [email protected]
Web site: https://greenanuradha.com
Green Haven Resort - Anuradhapura