23/06/2026
යමුද පොඩි trip එකක් ?
වැඩි ඈතක නෙවෙයි ,කොළඹ ඉඳලා 45 km දුරින් (පැය 1 1/2ක දුර)
මොනවද අපේ තියෙන්නේ ...?
✳️15 දෙනෙකුට නවාතැන් ගත හැකි rustic type cottages 2 ක්.
ඒ දෙකට වෙන වෙනම attached bathroom with hot water
Free WIFI
TV
Fridge
අවශ්‍ය නම් තේ හදාගන්න ආම්පන්න සමග electric kettle එකක්, hair dryer ,electric iron (පොඩි ගාස්තුවක් අය කරනවා අමතර දේවල් වලට)
✳️ Day outing නම් 100 කට උනත් ඉන්න පුළුවන් hall එකක් තියෙනවා .ඒ ඇරෙන්න පොඩි කණ්ඩායම් සඳහා තව වාඩි වගේ තැන්
✳️ 2 play grounds with badminton / volleyball facilities
✳️ 1large natural pool ,2 natural pools ,private water stream , lovers' pool, නාන පොකුණු
✳️ Natural pool එක ගාව එලිමහනේ pool සෙල්ලම් කරන්න ?? (ඒක අලුත්ම අත්දැකීමක් වේවි.), එතකොට bottle house එකක් ඇතුලෙ හීන් අඩියක් ගහන ගමන් කාඩි අතක්, කැරම් අතක් අදින්න
✳️ අක්කර 17ක් පුරා විහිදුන නොඑකුත් ක්‍රියාකාරකම් රැසක් , මඩ සෙල්ලම්
✳️ restaurant
✳️ නැවතිලා ඉන්න ගමන් සීතාවක නටබුන් ,මානියන්ගම රජමහා විහාරය ,බැරැන්ඩි කෝවිල බලන්න යන්න
✳️ බස්නාහිර පලාතේ උසම තැන ,කොඩිකන්දට hike එකක් යන්න , එතකොට සුන්දර සීතාවක මල්වත්තට 2km විතරයි .කොළඹ දිස්ත්‍රික්කයේ ලොකුම දියඇල්ල කුමාරි ඇල්ලට ඇවිදින දුර. තවත් දියඇලි කීපයක් ම බලන්න යන්න පුළුවන් .නැත්නම් ගල්ගුහා ,පොකුණු අතරින් වත්තේ ඇවිදින්න උනත් පුළුවන් . Bird watching trails තියෙනවා .Star gazing කරන්නත් පුළුවන් .
✳️ Camping කරන්න කැමති අයටත් දැන් ලස්සන තැන් හදාගෙන යනවා. කුඹුකෙ ලිඳෙන් හරි දොලපාරෙන් හරි නාලා ,වත්තෙන් කොස් ගෙඩියක් ,පලාවක් කඩාගෙන කාලා ආතල් එකක් ගන්න ?
✳️ කැමති නම් රෑ එලිවෙනකන් උනත් අපේ පූල් එක ලඟ දොලපාර ලඟ තියෙන වාඩියේ camping tent එකක් ගහගෙන ,ගිණිමැලයක් ගහගෙන ,සින්දුවක් කියාගෙන BBQ එකක රස විඳිමින් විනෝද වෙන්නත් පුළුවන්
✳️ එහෙමත් නැත්නම් දොලපාරේ හඬට මුසු උන නිශාචර සතුන්ගේ හඬ අහගෙන නිස්කලංකව ඉන්න උනත් පුළුවන් .ඒක වෙනම ආතල් එකක්.සමහර දාට උලමත් එනවා 👻
✳️ ඔයගොල්ලන්ට රසම රස කෑම හදලා දෙන්න අපේ කුක් කෙනෙකුත් ඉන්නවා .
මොකද කියන්නෙ ?
හිත හිත ඉන්න එපා. එක් වරකට එක කණ්ඩායමක් (කණ්ඩායම අනුව ) පමණක් ගන්නා නිසා කෝල් කරලා විස්තර දැනගෙන දැන්ගෙන දැන්ම බුකිං එක දාගන්න .
දීපානි 0773990721
නිමල් 0777968885