Travel nest,Badulla, Srilanka.

Travel nest,Badulla, Srilanka. guest house.

20/08/2026

ජාතියේම සිත් පහන් කල ඔබතුමියට නිවන් සුවයම ලැබේවා..🥹❤️😢

20/08/2026
20/08/2026

🌼🌼🙏🌼🌼 බදුලු පුරවරයේ මුදුන්මල්කඩ මුතියංගණ රජ මහා විහාරය 🙏🌼

🌼 ඓතිහාසික වටිනාකමින් මෙන්ම ආගමික ගෞරවයෙන්ද බදුලු පුරවරය සරසන, බොදු ජන හදවත් තුළ අසීමිත ගෞරවයක් දිනාගත් පින්බිමක්... 🙏

🌼 The Crown Jewel of Badulla Muthiyangana Raja Maha Viharaya 🌼🙏

A sacred and historic sanctuary that stands as a proud spiritual landmark of Badulla, deeply cherished and revered by generations of devotees. 🙏

𝐋 𝐚 𝐬 𝐚 𝐧 𝐭 𝐡 𝐚 𝐉 𝐞 𝐞 𝐯 𝐚
P H O T O G R A P H Y

©Lasantha Jeeva Kalpage 2026
JEEVA Creation

#බදුල්ල #මුතියංගණය

20/08/2026

බෝගොඩ ලී පාලම 🇱🇰🌿💚

Post copied : Ella tuktuk📸

29/07/2026
17/07/2026
08/07/2026

ලංකාවේ සමහර පැති වලින් අහන්න, දකින්න ලැබෙන දේවල් , news දැක්කම…
හිතට බරක් දැනෙනවා.

ඒ හැමදේම අතරේ අපි ඉන්න බදුල්ල ගැන හිතද්දි
හිතට එන්නේ වෙනමම සැනසිල්ලක්. 🌿

කඳු, මීදුම, සීතල හුළඟ, නිහඬ පාරවල්, සරල මිනිස්සු…
මේ හැමදේම එකතු වුණාම බදුල්ල කියන්නේ
අපේ හදවතට ළඟ, ආදරේ කරන්න හිතෙන තැනක්. ❤️

බදුල්ල perfect නෙවෙයි…
ඒත් මෙහෙ තියෙන සැනසිල්ල වෙනමම වටිනාකමක්.

බදුල්ලේ ඔයාට වැඩියෙන්ම සැනසිල්ල දැනෙන තැන කොහෙද?

Address

Badulla

Website

Alerts

Be the first to know and let us send you an email when Travel nest,Badulla, Srilanka. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category