Beach & Wild Camping

Call Directions Website Contact the hotel

Beach & Wild Camping Beach Camping Balapitiya
Wild Camping Maduwa
Madu River Boat Safari

01/11/2026

Some sunset are more than just a beautiful view…. they’re memories you take home.🌅🧡

Walking under an orange sky, feeling the ocean breeze & enjoying the peaceful moments of beach camping.🌊🏕️

This is Oruwella, The feeling of escaping the everyday routine👩‍💻

Come experience your own unforgettable moments at Oruwella Beach Camping.

📩 message us for bookings.

24/10/2026

Discover the natural beauty of ORUWELLA BEACH 🌊🌴

Where rocky shores meet ocean waves, sunsets paint the sky, and unforgettable beach camping memories begin.🏕️🌅

🌊 මුහුදට දාන කුණු, නැවත අපේ වෙරළට! 🌿ගංගා, ඇළදොළ සහ වැසි ජලය ඔස්සේ මුහුදට එකතු වන ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය, මුහුදු ධාර...
21/10/2026

🌊 මුහුදට දාන කුණු, නැවත අපේ වෙරළට! 🌿

ගංගා, ඇළදොළ සහ වැසි ජලය ඔස්සේ මුහුදට එකතු වන ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය, මුහුදු ධාරා, සුළං, රළ සහ වඩදිය–බාදිය හේතුවෙන් නැවත වෙරළට පැමිණිය හැකියි. 🌊

අපි අද දකින වෙරළේ සුන්දරත්වය හෙටත් රැකගන්න නම්, වෙරළ පිරිසිදු කිරීම පමණක් ප්‍රමාණවත් නැහැ. කුණු මුහුදට එකතු වීම වැළැක්වීමයි පළමු පියවර. ♻️

අපි Oruwella Beach Camping ලෙස අපේ පරිසරය පිරිසිදුව තබාගැනීමට අපි වගකීමෙන් දායක වෙනවා. 💚

වෙරළ අපේ සම්පතයි. එය රැකගැනීම අප සැමගේ වගකීමයි! 🌱

📍 Oruwella Beach Camping | Balapitiya

🌅 රන්වන් පාට අහස, වෙරළට එන මුහුදු රළ, ගස් සෙවණේ නිස්කලංක බව… 💚සමහර වෙලාවට හිතට නිදහසක් දෙන්න, මෙවැනි තැනක හැන්දෑවක් ගත ක...
17/10/2026

🌅 රන්වන් පාට අහස, වෙරළට එන මුහුදු රළ, ගස් සෙවණේ නිස්කලංක බව… 💚

සමහර වෙලාවට හිතට නිදහසක් දෙන්න, මෙවැනි තැනක හැන්දෑවක් ගත කරන එකම ඇති.

🏕️ Beach Camping | Oruwella, Balapitiya

🌊🏕️ ඔයාගේ next Beach Escape එක plan කරමුද?Routine එකෙන් පොඩි break එකක් අරගෙන, යාලුවො එක්ක හෝ family එකත් එක්ක Oruwella ...
14/10/2026

🌊🏕️ ඔයාගේ next Beach Escape එක plan කරමුද?

Routine එකෙන් පොඩි break එකක් අරගෙන, යාලුවො එක්ක හෝ family එකත් එක්ක Oruwella Beach Camping experience එක විඳින්න.

⛺️ Camping Tents
🍽️ Dinner & Breakfast
🔥 Campfire experience
🌴 Beachside getaway

💰 Packages from Rs. 5,000 per person.

📅 ඔයා කැමති date එක සහ group size එක අපට එවන්න. Availability සහ booking details දැනගන්න....

📍 Oruwella Beach Camping, Balapitiya

Note - Weather conditions may vary. Please check the latest forecast and ask us about booking date.

🌊⛺ BEACH CAMPING 🔥🌴Beach එකේ සුන්දර හිරු බැසීමත් එක්ක, මුහුදු හුළඟ විඳගෙන, රෑට Campfire එකක් වටේට එකතු වෙලා ලස්සන මතක හද...
10/10/2026

🌊⛺ BEACH CAMPING 🔥🌴

Beach එකේ සුන්දර හිරු බැසීමත් එක්ක, මුහුදු හුළඟ විඳගෙන, රෑට Campfire එකක් වටේට එකතු වෙලා ලස්සන මතක හදාගන්න දැන්ම සූදානම් වෙන්න! ❤️✨

🏕️ Beach Camping Experience
🍽️ Dinner & Breakfast
🔥 Campfire Vibes
🌅 Beautiful Beach Sunset

💰 Starting from Rs. 5,000 per person!

📍 Oruwella Beach Camping – Balapitiya

📲 මේ Weekend එකට ඔයාගේ Dates වෙන් කරගන්න WhatsApp කරන්න!

📞 077 253 82 82

Tag කරන්න ඔයා එක්ක මේ Trip එක යන්න ඕන යාළුවාව! 👇😍

Weekend එකේ beach එකට යන්න හිතනවද? 🌊🏕️Leave the routine behind and spend a night by the beach at Oruwella Beach Camping,...
07/10/2026

Weekend එකේ beach එකට යන්න හිතනවද? 🌊🏕️

Leave the routine behind and spend a night by the beach at Oruwella Beach Camping, Balapitiya. ❤️

🏕️ Camping tent
🍛 Dinner & breakfast
☕ Welcome drink & refreshments
🔥 Campfire
🌊 Beach experience

From Rs. 5,000 per person

Perfect for friends, couples & groups.

📍 Oruwella, Balapitiya

📲 DM / WhatsApp to check this weekend's availability.

Come for the beach. Stay for the memories. 🌴

🌈👧🧒 Happy Children’s Day! 💛Every child deserves a childhood filled with laughter, love, freedom and beautiful memories. ...
01/10/2026

🌈👧🧒 Happy Children’s Day! 💛

Every child deserves a childhood filled with laughter, love, freedom and beautiful memories. 🌊⛺️

Let them explore.
Let them dream.
Let them grow with nature. 🌴✨

May every little smile become a big memory. ❤️

සුභ ලෝක ළමා දිනයක් වේවා! 🥰🌈

📍 Oruwella Beach Camping

🌊 Nature. Peace. Memories.

8 friends. One beach. One unforgettable night. 🌊🔥🏕️Thank you for choosing Oruwella Beach Camping! ❤️Happy guests → recom...
29/09/2026

8 friends. One beach. One unforgettable night. 🌊🔥🏕️

Thank you for choosing Oruwella Beach Camping! ❤️

Happy guests → recommendations → new memories. 🌴

See you again! 🏕️🌊

🇱🇰

බිනර පුර පසළොස්වක පොහෝ දිනයේ උතුම් බුදු දහමේ ආලෝකයෙන් සිත් සතන් නිවී සැනසේවා.🌕🙏මෙම පින්බර දිනයේ ඔබටත්, ඔබගේ ආදරණීයයන්ටත්...
25/09/2026

බිනර පුර පසළොස්වක පොහෝ දිනයේ උතුම් බුදු දහමේ ආලෝකයෙන් සිත් සතන් නිවී සැනසේවා.🌕🙏

මෙම පින්බර දිනයේ ඔබටත්, ඔබගේ ආදරණීයයන්ටත්
සාමය • සතුට • නිරෝගී සුවය • සිත් සැනසීම පිරි සුබ පොහෝ දිනයක් වේවා! 🙏🌕🤍

📍 Oruwella Beach Camping Balapitiya

Address

Wijayarama Road
Balapitiya
80550

Alerts

Be the first to know and let us send you an email when Beach & Wild Camping posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Hotel

Send a message to Beach & Wild Camping:

Shortcuts

Share

Category