01/11/2026
අවුරුදු 3ක් කොරියාවේ කොරියන් ආහාර ගැන විශ්ව විද්‍යාලයක ඉගෙන ගෙන අවුරුදු 4ක් කොරියාවේ රෙස්ටුරන්ට් එකක චෙෆ් කෙනෙක් විදියට වැඩ කරලා ලංකාවට ඇවිත් මුලින්ම මුලු ලංකාවටම කිම්චි වල රස බතලේගල විලේජ් බතලේගල Village Bathalegala village- Korean Food තුලින් ඔබට ලබා දුන් අතර අද කිම්චි සහ ඒ ආශ්‍රිත හදන්න පුලුවන් ආහාර ලාංකික සියලු දෙනා සමගම මෙසේ මගේ දැනුම බෙදා ගන්නවා.
2026 නොවැම්බර් 02 තරුණි පුවත්පත
After 3 years of studying Korean cuisine at university in Korea and 4 years of working as a chef at a Korean restaurant, I brought my passion for Korean food back to Sri Lanka.
Through Bathalegala Village, I had the opportunity to introduce Sri Lankans to the authentic taste of Kimchi.
Today, it is a pleasure to share my knowledge of Kimchi and the many dishes that can be created from it with Sri Lankan food lovers through this newspaper feature.
A little more Korean food culture, shared with a little more love. 🇰🇷❤️
Special Thanks Dilka Fernando 🙏🥰