03/06/2026
ඔබේම බේකරි ව්‍යාපාරයක සිහිනය සැබෑ කරගන්න, එකම එක දවසක් ඇති!
තමන්ගේම කියා අමතර ආදායම් මාර්ගයක් සොයන ඔබට හෝ නිවසේ සිටම පිරිසිදුවට ව්‍යාපාරයක් අරඹන්න කැමති ඔබට කදිම අවස්ථාවක්!
Talent Hub Academy වෙතින් පවත්වන Bread & Bun One Day Workshop එක හරහා බේකරි ක්ෂේත්‍රයේ රහස් රැසක් ප්‍රායෝගිකව ඉගෙන ගන්න.
දිනය: 7th of June 2026 (ඉරිදා)
වේලාව: පෙ.ව. 𝟵.𝟬𝟬 සිට ප.ව. 5.𝟬𝟬 දක්වා
ස්ථානය: 𝟲𝟱𝟴/𝟳𝟬, මහවෙල උද්‍යානය, දෙමටගොඩ, කොළඹ.
ප්‍රමිතියෙන් යුත් බේකරි කලාව ප්‍රායෝගිකවම ඉගෙන ගන්න අදම අප හා එක්වන්න.
වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා දැන්ම අමතන්න (WhatsApp): 072 127 5281