25/05/2026
✨ දියතලාවෙන් සිත් ඇදගන්නාසුළු වෙසක් අසිරිය විඳින්න! ✨
මෙවර වෙසක් නිවාඩුවට පින්බර, නිදහස් මෙන්ම සුන්දර මතකයන් එකතු කරගන්න කදිම අවස්ථාවක්! දියතලාව යුද හමුදා කඳවුර මඟින් සංවිධානය කරනු ලබන, අතිවිශාල වෙසක් කලාපය, අලංකාර වෙසක් කූඩු සහ ආලෝක පූජාවන් නරඹන්න ඔබත් පැමිණෙන්න.
වෙසක් සිරි නරඹන අතරතුර, ඔබේ නවාතැන් කාලය වඩාත් සුවපහසු සහ මතක හිටින එකක් කරගන්න Wasala Village View Bungalow, Diyatalawa වෙත අදම පියනඟන්න. මීදුමෙන් වැසුණු කඳු පන්තිවලින් වට වූ, නිදහස් පරිසරයක පිහිටි අපගේ කාමර 11 කින් සහ නානකාමර 11 කින් සමන්විත ඉඩකඩ ඇති බංගලාව, ඔබේ පවුලේ සැමට හෝ මිතුරන් කණ්ඩායමට එකසේ ගැළපේ.
යුද හමුදා වෙසක් කලාපයට පහසුවෙන් ළඟාවීමේ හැකියාව
නවීන පහසුකම් සහිත ඉඩකඩ ඇති නිදන කාමර
දෙස් විදෙස් රසයට ගැළපෙන රසවත් ගැමි ආහාර වේල් සහ සුපිරි සත්කාරය
කඳුකරයේ නිස්කලංක, සුන්දර දර්ශන පථය
හිතට නිවනක් දෙන වෙසක් අසිරිය විඳින අතරතුර, ගතට සුවපහසුවක් දෙන්න Wasala Village View Diyathalawa සූදානම්.
දින වෙන්කරවා ගැනීම් සීඝ්‍රයෙන් සිදුවන බැවින්,
📞 ඔබගේ නවාතැන අදම වෙන්කරවා ගැනීමට අපට DM කරන්න නැතහොත් දුරකථනයෙන් සම්බන්ධ වන්න.
විමසීම් 0777498297
WhatsApp 0718045922
✨ Experience the Magic of Vesak in Diyatalawa! ✨
Looking for the perfect long weekend getaway to witness the breathtaking Vesak celebrations? Experience the serene beauty of the hills illuminated with devotion. Come and witness the spectacular Diyatalawa Army Vesak Festival, featuring magnificent lanterns, beautiful illuminations, and peaceful community stalls.
Make your stay just as memorable by booking your getaway at Wasala Village View Bungalow, Diyatalawa. Nestled amidst mist-covered mountains, our spacious 11-bedroom, 11-bathroom bungalow offers the ultimate comfort, stunning village views, and delicious authentic meals for your entire family or group.
Convenient access to the Army Vesak zones
Spacious rooms with modern amenities
Delicious, authentic village-style curries & hospitality
Breathtaking, peaceful mountain views
Let the lights of Vesak bring peace to your heart while you unwind in comfort.
📅 Dates are filling up fast!
📞 DM us or call today to secure your booking