11/08/2026
🔥ඔන්න Guys අගෝස්තු නිවාඩුවට trip යන්න බලන් ඉන්න අයට හොඳ 🤗Jolly යක් දාලා සතුට , විනෝදය , නිදහස මේ ඔක්කොම එකම තැනකින් ලබා ගන්න යන්න හොඳම තැන තමයි Luck rest Diyathalawa. ❄️💫
❄️සීතල වටපිටාවක , නිස්කලංක පරිසරයක 🍃මනස නිදහස් කරගන්න හොඳම තැන මෙන්න.
ලස්සන mountain view🏔️ එකක් එක්ක relax වෙලා Family එකත් එක්ක හරි යාලුවෝ එක්ක හරි ⏳දියතලාව අවට තියන Tourist Destinations වලට ඉතාමත් ඉක්මනින් හා පහසුවෙන් ලඟා විය හැකි නිසා ඔබට ඔබගේ නිවාඩුව තවත් අර්ථවත් කර ගත හැක. 🥰
ඔබේ ආදරණීයන් සමඟ අමතක නොවන මතකයන් එකතු කරගන්න ඔබත් අදම කතා කර booking එකක් දාන්න 🤗.
🏡 Bungalow එකේ විශේෂාංග
✅ ඉඩකඩ සහිත Rooms 4 (අමුත්තන් 12 - 15 දක්වා)
✅ සුවපහසු living area එකක් සහ TV Area එකක්
✅ කෑම කාමරයක් සහ අංගසම්පූර්ණ මුළුතැන්ගෙයක්
✅ ළමයින් සදහා සහ විවේකය සඳහා විශාල උද්‍යානයක්
✅ BBQ පහසුකම් තිබේ 🍖
✅ දර්ශනීය දර්ශන සහිත ඉඩකඩ සහිත Balcony එකක්🌄
✅ Summer Hut එකක් ⛱️
✅ පැය 24 පුරා ආරක්ෂාව 🚨
⭕️දිනකට 35,000/= සහ දිනකට වැඩිය booking එකක් නම් Special Discount එකක් ගන්න පුළුවන් 😎