23/08/2026
ඇහැලියගොඩට පැමිණෙන ඔබට මාහිංගොඩ Pasara Hotel & Resturant ආයතනයෙන් ටිකට් පත් ලබා ගත හැක.
📅 දිනය: 2026 සැප්තැම්බර් 12
🕢 වේලාව: රාත්‍රී 7.00 සිට
📍 ස්ථානය: Kashyapa Hotel, අවිස්සාවේල්ල
🎟️ ටිකට් පතක්: රු. 5,000/-
(රසවත් Buffet රාත්‍රී භෝජනය සහ BYOB පහසුකම් ඇතුළත් වේ)
📞 වැඩිවිස්තර සහ ටිකට්පත් වෙන්කරවා ගැනීමට:
Kavindu - 076 388 7468
Sachi - 076 821 7445
ලඟම ඇති ස්ථානයෙන් ඔබේ ටිකට් පත අදම වෙන් කරවා ගන්න!