Light Late - Ella

Light Late - Ella light late is a homestay that offers a relaxing, calming experience with your lovely family members in ella
(3)

06/09/2026
ලග ලගම එන School  vacation එකට ...ඔයත් trip එකත් plan කරනවද බදුලු පැත්තට ...එහෙනම් එන්න සංචාරකයින්ගේ පාරාදීසය ...       ...
29/07/2026

ලග ලගම එන School vacation එකට ...
ඔයත් trip එකත් plan කරනවද බදුලු පැත්තට ...
එහෙනම් එන්න සංචාරකයින්ගේ පාරාදීසය ...
❤️ ඇල්ල නගරයට ❤️

📌 කුඹල්වෙල අසපුව
📌 දෝව රජමහා විහාරය
📌 පුංචි සිරිපාදය
📌 රාවණා ඇල්ල
📌 දෙමෝදර රේල් ගැටය
📌 ආරුක්කු නවය පාලම
📌 ඇල්ල රොක්
📌 නිල්දිය පොකුණ
බලන්න ගිහින් ....

🥰 family එකේ අයත් එක්ක ...
💛 යාළුවොත් එක්ක ...
❤️🌹couple එකට ...

නිදහසේ නිවාඩුව ගත කරන්න...

🌟🌟🌟Ella - Light Late Homestay 🌟🌟🌟

👣 ඇල්ල නගරයට , ඇල්ල දුම්රිය ස්ථානයට 1km
👣 බදුලු කොළඹ ප්‍රධාන මාර්ග 300m
💥 Facilities 💥

♦️Tea Making Facility
♦️Comfortable
bedroom
♦️Attached Bathroom
♦️Hot water
♦️Free parking
♦️Free WFi

゚viralシfypシ゚viralシalシ

15/07/2026

🌙 Ella Light Late Homestay 🏡
🚗🚗🚗🚗🚗🚗
@ ඇල්ල නගරයට පැමිණෙන සංචාරක මගපෙන්වන්නන් (Tour Guides) සහ රියදුරු මහතුන් (Drivers) සඳහා සුවපහසු නවාතැන්...

දිගු ගමනකට පසු සුවපහසු විවේකයක් ලබාගැනීමට ඔබටම ගැළපෙන තැන.

✨ අප ලබාදෙන පහසුකම්

✅ Free Parking
✅ Free WiFi
✅ Attached Bathroom
✅ Hot Water
✅ Tea Making Facilities
✅ පිරිසිදු, සුවපහසු හා නිස්කලංක පරිසරය

📌 ඇල්ල නගරයට කි.මී. 1.5
📌 බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයට මීටර් 500

☎️ - 078 343 2409

💜 රියදුරු මහතුන්ට සහ    💜 සංචාරක මගපෙන්වන්නන්ට නවාතැන් පහසුකම්... ඇල්ල නගරය ආසන්නයේ,      ඇල්ල නගරයට 1 km යි.බදුල්ල කොළඹ...
14/07/2026

💜 රියදුරු මහතුන්ට සහ
💜 සංචාරක මගපෙන්වන්නන්ට
නවාතැන් පහසුකම්...

ඇල්ල නගරය ආසන්නයේ,
ඇල්ල නගරයට 1 km යි.
බදුල්ල කොළඹ ප්‍රධාන පාරට 300m යි.

🌟🌟 Light Late - Ella 🌟🌟 වෙතින්,
@
📌 Free parking
📌 Hot water
📌 Attached Bathroom
📌 Tea making facilities

☎️ 078 - 34 32 409

💜 රියදුරු මහතුන්ට සහ    💜 සංචාරක මගපෙන්වන්නන්ට නවාතැන් පහසුකම්... ඇල්ල නගරය ආසන්නයේ,      ඇල්ල නගරයට 1 km යි.බදුල්ල කොළඹ...
03/01/2026

💜 රියදුරු මහතුන්ට සහ
💜 සංචාරක මගපෙන්වන්නන්ට
නවාතැන් පහසුකම්...

ඇල්ල නගරය ආසන්නයේ,
ඇල්ල නගරයට 1 km යි.
බදුල්ල කොළඹ ප්‍රධාන පාරට 300m යි.

🌟🌟 Light Late - Ella 🌟🌟 වෙතින්,

📌 Free parking
📌 Hot water
📌 Attached Bathroom
📌 Tea making facilities

☎️ 078 - 34 32 409

18/12/2025

සීතල දෙසැම්බරයේ...
නත්තල් උණුසුම සමග...
2025 ට සමුදීලා...
නැවුම් බලාපොරොත්තු සමග
2026 පිලිගන්න...

Year end එකට trip එකක් plan කරනවනම්...
එන්න සංචාරකයින්ගේ පාරාදීසය ...
❤️ ඇල්ල නගරයට ❤️

📌 කුඹල්වෙල අසපුව
📌 දෝව රජමහා විහාරය
📌 පුංචි සිරිපාදය
📌 රාවණා ඇල්ල
📌 දෙමෝදර රේල් ගැටය
📌 ආරුක්කු නවය පාලම
📌 ඇල්ල රොක්
📌 නිල්දිය පොකුණ
බලන්න ගිහින් ....

🥰 family එකේ අයත් එක්ක ...
💛 යාළුවොත් එක්ක ...
❤️🌹couple එකට ...

නිදහසේ නිවාඩුව ගත කරන්න...
එන්න

🌟🌟🌟 Light Late - Ella 🌟🌟🌟

👣 ඇල්ල නගරයට , ඇල්ල දුම්රිය ස්ථානයට 800m
👣 බදුලු කොළඹ ප්‍රධාන මාර්ග 300m
💥 Facilities 💥

♦️Tea Making Facility
♦️Comfortable
bedroom
♦️Attached Bathroom
♦️Hot water
♦️Free parking
♦️Free WFi

゚viralシfypシ゚viralシalシ

12/12/2025

වැහි වළාකුළු හිමි හිමින් පාවී යද්දී ...
මීදුමින් වට වෙන ...
කදු පංති අතරින් හිනහෙන ...
හිරු කුමරු එක්ක සුන්දරම උදෑසනක ...
අවුල් වුනු mood ඔක්කොම
fix කරගන්න...

ආදරණීයන් එක්ක ඔයත් එන්න ඇල්ලට... ❤️❤️❤️

වෙනද වගේම කඳු නිම්න අතර හමුවෙන සොදුරුම තැන් ආදරයෙන් ...
රස විදින්න...
゚viralシfypシ゚viralシ

Address

Ella

Website

Alerts

Be the first to know and let us send you an email when Light Late - Ella posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category