Meadow Villa - Ella

Meadow Villa - Ella Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Meadow Villa - Ella, Inn, Kahatagahawaththa, Hela Halpe, Ella.

Welcome to Meadow Villa 🏡
Ella 🌄
Experience comfort and tranquility in the scenic hills of Ella, surrounded by lush greenery and peaceful vibes 🍃

▫️Ella Highlights
▫️Halpé Tea Tour
▫️Mahamevnawa Monastery
▫️Nine Arches Bridge
▫️Demodara Railway Loop

ඔයාත් ඇල්ලේ ඇවිත් නවතින්න නිදහස් තැනක් හොයනවද? එහෙනම් මේ තැන ඔයාට 🙉♥️ඒ තමයි අපේ Meadow Villa - Ella විලා එක 🥰නිදහසේ නිස්...
06/09/2026

ඔයාත් ඇල්ලේ ඇවිත් නවතින්න නිදහස් තැනක් හොයනවද? එහෙනම් මේ තැන ඔයාට 🙉♥️

ඒ තමයි අපේ Meadow Villa - Ella විලා එක 🥰

නිදහසේ නිස්කලංකව ඔයාගේ නිවාඩුව ගත කරන්න කැමති නම් එන්න අපේ Villa එකට. Relax Vibe එකක් තියෙන නිසා Calm එකේ ඉන්න පුළුවන්.

ඉතිං අපේ තැන තියෙන්නේ ඇල්ල නගරයේ ඉඳන් 3km වගේ පොඩි දුරකින් වගේම කුබල්වෙල අසපුව ආසන්නයේ ඔයාට මේ අවට Location වලට ලෙසියෙන් යන්නත් පුළුවන්.

මේ තමයි Villa එකේ ඉඳන් ලේසියෙන්ම නරඹන්න පුලුවන් View Points ටික,

📍කුඹල්වෙල මහමෙව්නා අසපුව
📍 ආරුක්කු නවය පාලම
📍හල්පේ Tea Factory
📍Demodara Railway Loop
📍ඇල්ල නගරය
📍රාවණා ඇල්ල
📍Mini Adams Peak
📍Flying Ravana Zipline & Adventure Park
📍දෝව රජමහා විහාරය

මීට අමතරව ඇල්ලේ තියෙන ඕනෑම Destination එකකට පහසුවෙන් ලඟා වෙන්න පුලුවන්.

ඒ වගේම එකවර 12 දෙනෙකුට Comfortable ඉන්න පුළුවන් වගේම 15 දෙනෙකුට වුණත් Share කර ගැනිමේ හැකියාවත් පවතිනවා.

- Facilities -
▫️Comfortable Rooms (03)
▫️King /Queen/ Single Beds
▫️Bathrooms (02)
▫️Kettle / Coffee Maker
▫️Dining Area
▫️Safety Parking Space
▫️Air Conditioning Facilities
▫️TV Facilities
▫️Free WiFi

ඉතිං මේ Villa එක Book කරන ඔයාට උයාගෙන කන්න ඕනි නම් සියළුම Kitchen Equipments තියෙනවා. කෑම ඕනි අයට Order කරන්නත් පුළුවන්.
Cook කෙනෙක් ඕනි නම් දෙන්නත් පුළුවන්.

මේ හැමදේමත් එක්ක ඔයාගේ නිවාඩුව නිදහසේ ගත කරන්න දැන්ම Date එක Fix කර ගන්න.

Whole Villa – Rs. 40,000.00 per day

ඉක්මනින්ම Book වෙන නිසා දැන්ම කතා කරලා ඔයාගේ Booking එකත් දා ගන්න.

☎️ +94 70 127 1399
WhatsApp : wa.me/+94701271399

Thank you for choosing Meadow Villa for your 3-night stay! 🌲 We truly appreciate your visit and hope you had a relaxing ...
27/07/2026

Thank you for choosing Meadow Villa for your 3-night stay! 🌲 We truly appreciate your visit and hope you had a relaxing and memorable time with us. Safe travels, and we look forward to welcoming you again!


29/04/2026

වෙසක් නිවාඩුවට ඇල්ලේ එන ඔයාට නවතින්න හොඳම Villa එකක්
Meadow Villa - Ella 🙉♥️🌳
𝗖𝗵𝗼𝗼𝘀𝗲 𝘆𝗼𝘂𝗿 𝗯𝗲𝘀𝘁 𝘃𝗶𝗹𝗹𝗮 𝗳𝗼𝗿 𝘆𝗼𝘂𝗿 𝗵𝗼𝗹𝗶𝗱𝗮𝘆

WhatsApp : wa.me/+94701271399

🙏🙏🙏සත්බුදු මහා සෑය වන්දනා කිරීමට පැමිණෙන අයට බස් රථයක්...2026-04-22 ,එනම් හෙට දින සිට සතියේ සෑම දිනකම මේ වෙලාවන්හි දී ශ්...
22/04/2026

🙏🙏🙏සත්බුදු මහා සෑය වන්දනා කිරීමට පැමිණෙන අයට බස් රථයක්...

2026-04-22 ,එනම් හෙට දින සිට සතියේ සෑම දිනකම මේ වෙලාවන්හි දී ශ්‍රී සත්බුදු මහ සෑ විහාරය වන්දනා කිරීමට පැමිණෙන පින්වතුන් සඳහා බස් රථයක් යොදා ඇත.

☀️ප්‍රධාන පාර කියන්නේ බදුල්ල කොළඹ පාර(99)


ශ්‍රී සත්බුදු මහා සෑයේ ආනුභාවයෙන් සියලු උවදුරු දුරුවේවා!
රෝගබිය දුරුවේවා!
සියලු දුක් දුරුවේවා!
සියළු යහපත සැලසේවා!
දීර්ඝායු වේවා!
හැමදෙනාටම නිදුක් නීරෝගී සුවපත්භාවය සැලසේවා!!!🙏🙏🙏

#මිහිපිට #දෙව්ලොව

Chilling evening vibes at Meadow Villa ✨Where golden sunsets, cool breezes, and peaceful moments come together to create...
18/04/2026

Chilling evening vibes at Meadow Villa ✨Where golden sunsets, cool breezes, and peaceful moments come together to create the perfect escape 🌅


Happy Sinhala & Tamil New Year! 🙏🌞සුභ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා! இனிய சிங்கள தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்க...
14/04/2026

Happy Sinhala & Tamil New Year! 🙏🌞
සුභ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා!
இனிய சிங்கள தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள்! 🙏🌞

–From Meadow Villa Ella -

Sit back, breathe in the fresh mountain air, and enjoy the calm surroundings. Let nature refresh your mind as you create...
04/03/2026

Sit back, breathe in the fresh mountain air, and enjoy the calm surroundings. Let nature refresh your mind as you create beautiful memories with your loved ones at Meadow Villa Ella 🕊️

For reservations:
📞 +94 70 127 1399

Book your stay and plan your next holiday getaway at Meadow Villa Ella 🕊️Relax, unwind, and enjoy your peaceful escape i...
02/02/2026

Book your stay and plan your next holiday getaway at Meadow Villa Ella 🕊️

Relax, unwind, and enjoy your peaceful escape in your own private villa.

For reservations:
📞 +94 70 127 1399

Hurry —reserve your dates now! 🕊️

Experience comfort and tranquility in the scenic hills of Ella, surrounded by lush greenery and peaceful vibes 🍃A perfec...
01/02/2026

Experience comfort and tranquility in the scenic hills of Ella, surrounded by lush greenery and peaceful vibes 🍃

A perfect hideaway to relax, recharge, and explore the charm of Sri Lanka’s hill country.

📍Nearby Attractions & Sightseeings
▫️Ella Town & Ella Highlights
▫️Halpé Tea Factory & Tea Tour
▫️Mahamevnawa Buddhist Monastery
▫️Nine Arches Bridge
▫️Demodara Railway Loop
▫️Demodara Railway Loop View Point
▫️Ella Gap
▫️Mini Adam's Peak
▫️Flying Ravana Zipline & Adventure Park
▫️Ravana Cave
▫️Ravana Waterfall
▫️Ella Railway Station
▫️Dowa Ancient Rock Temple
▫️Bandarawela Town
▫️Pekoe Trail Stage 15 & 16

Hurry up and book your stay now.

Address

Kahatagahawaththa, Hela Halpe
Ella
90090

Alerts

Be the first to know and let us send you an email when Meadow Villa - Ella posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share