20/05/2026
🍫 THE SECRET IS OUT: BROWNIE PRE-ORDERS ARE OPEN! 🍫
Get ready to treat yourself, because a fresh batch of our signature, ultra-fudgy brownies is heading to the oven soon!
Whether you love the classic rich chocolate, the perfect crinkle top, or a mix of our special flavors, we’ve got your cravings covered.
📅 Pickup/Delivery Date: [23rd of may 2026]
📦 Limited Boxes Available! We bake in small batches to keep them perfectly gooey, so secure yours before they’re gone.
How to order:
Drop a comment below with "ME!"
Send us a DM with your flavor choice and quantity.
Or click the link here: [https://wa.me/message/Q3BW3D6GA3LUO1
If you’ve been waiting for that perfect, melt-in-your-mouth fudgy brownie bite... this is your sign.
Flavors available:, Classic Fudge,
Box sizes: [e.g., Box of 4 / Box of 6/tubs of brownies with Stawberry or without Stawberry ]
🍫 මෙන්න බලාගෙන හිටපු සුභ ආරංචිය: අපේ රසම රස Brownies සඳහා Pre-Orders දැන් විවෘතයි! 🍫
කටට කෙළ උනන, ඇතුළත soft වුණු, චොකලට්වලින් පිරුණු fresh ම fresh Brownies බැච් එකක් ළඟදීම ලෑස්ති වෙනවා!
ඔයා Classic Chocolate රසට ආස වුණත්, සිරාවටම ලස්සන Crinkle Top එකක් එක්ක එන රසට ආස වුණත්, ඔයාගේ චොකලට් පෙරේතකම නැති කරන්න මෙන්න නියම අවස්ථාව.
📅 ලබාගත හැකි දිනය (Pickup/Delive): [23rd of may 2026]
📦 සීමිත Box ප්‍රමාණයක් පමණයි! අපි ඉතාම ගුණාත්මකව පොඩි බැච් විදිහට හදන නිසා ඔයාගේ Box එක දැන්ම වෙන් කරගන්න.
ඇණවුම් කරන්නේ කෙසේද?
පෝස්ට් එකට යටින් "ME" කියලා Comment එකක් දාන්න.
ඔයාට අවශ්‍ය වර්ගය (Flavor) සහ ප්‍රමාණය අපිට DM (Direct Message) කරන්න.
නැතහොත් මේ ලින්ක් එකෙන් අපිට මැසේජ් කරන්න: ]