29/04/2026
අලුත් වෙනසක් එක්ක, ගාල්ලේ view එක දිහා බලාගෙන ඔයාගේ පවුලේ අයත් එක්ක, යාලුවෝ එක්ක වගේම ඔයාගේ partner එක්ක ඇවිත් Galle City View Restaurant එකෙන් ඔයාටත් රස කෑම ටිකක් කාලා යන්න පුලුවන් 👫 🍽️ 🌇 🚂 ✨
ඒ වගේම, අපේ Galle City View hotel එකෙන් සාදාරණ මුදලකට AC/ non-AC double rooms සහ family rooms නවාතැන් පහසුකම් ලබා ගන්නත් පුලුවන් 😊🏨 🛏️
For bookings & more details 🏨✨
Contact:
📞 0761141114 (Nandana - Manager)
📞 0777327504 (Chandana - Hotline)