08/11/2026
🌿⛰️ කඳු පන්තිවල සුන්දරත්වයත්, සොබාදහමේ අපූර්වත්වයත් එකට විඳින්න... 💚
ඈතින් දිස්වන මනරම් කඳු පන්ති, හරිත පැහැයෙන් පිරුණු ගස්වැල්, සිසිල් සුළඟ සහ නිදහස් පරිසරය සමඟින් හිතට සැනසීමක් ගෙනෙන අපූරු නවාතැනක්... 🍃🌳
ඔබේ විවේකයත්, සතුටත්, ජීවිතයේ විශේෂ අවස්ථාවනුත් සුන්දර මතකයන් බවට පත්කරගන්න අප හා එක්වන්න.
✨ අපගේ පැකේජයන්
🌿 Day Out Package
🌙 Dinner Out Package
🏡 Accommodation
🎉 Night Party
🏊 Pool Package
💍 Wedding / Engagement Packages
💚 පවුලේ අය සමඟ, මිතුරන් සමඟ හෝ ආදරණීයයන් සමඟ සොබාදහමේ සුන්දරත්වය විඳින්න ඔබත් එන්න.
THE NATURE LOVERS' RESORT
📍 වගවත්ත, හොරණ
🍃 සොබාදහමේ සුන්දරත්වය විඳින්න... ජීවිතයේ සුන්දර මතක එකතු කරගන්න! ❤️
contact - 077 795 5822