06/08/2026
🌊💚 මුහුද මැද පිහිටි ශ්‍රී ලංකාවේ සුන්දරම දූපතක, ජීවිතේ අමතක නොවන Camping Experience එකක්! 🏝️✨
එක් අයෙකුට රු. 9,500/- පමණයි!
🌅 උදේ ආහාරය + 🍛 දවල් ආහාරය + 🍽️ රාත්‍රී ආහාරය + 🦐 Unlimited Night Time Seafood BBQ (Prawns, Cuttlefish, Crabs & Fish) සමඟ අමතක නොවන දින 2ක සුන්දර අත්දැකීමක් විඳින්න.
කල්පිටියේ සිට කිලෝමීටර් 36ක් පමණ දුරින් පිහිටි බත්තලංගුන්ඩුව දූපත වෙත සුන්දර මුහුදු ගමනකින් ළඟා වී, නිල් මුහුද, නිස්කලංක වෙරළ, හිරු බැස යන අපූරු දසුන් සහ තරු යට Camping Experience එකක් සමඟ ජීවිතේ ලස්සනම මතකයක් එකතු කරගන්න. 🌊🌅✨
ඔබට ලැබෙන පහසුකම්
🚤 කල්පිටියෙන් යාමට සහ පැමිණීමට Private Boat Transfer
🏕️ Camping Tent, Camping Lights, Chairs & Table
🏝️ උච්චමුනේ තුඩුව සහ පරාමුනේ දූපත් නැරඹීම
🍛 ආහාර වේල් 3ක් (Lunch, Dinner & Breakfast)
🦐 Unlimited Night Time Seafood BBQ
💧 Unlimited Drinking Water
☕ Evening Tea & Morning Tea
🦺 Safety Jackets
🚗 Parking Facilities
🚻 Toilet Facilities
🔋 Phone Charging Facility
👨✈️ Well Experienced Boat Operator
🕒 24/7 Assistance
ඔබට කළ යුත්තේ කල්පිටියට පැමිණීම පමණයි. එතැන් සිට ඔබගේ සම්පූර්ණ Camping Experience එක අපි වගකීමෙන් සංවිධානය කරනවා. ආරක්ෂිතව දූපතට රැගෙන ගොස්, ජීවිතේ අමතක නොවන දින දෙකක් ගත කරවා නැවත කල්පිටියට රැගෙන එනවා. 💚
👥 අවම වශයෙන් 6 දෙනෙකු සිටිය යුතුය.
📞 Booking & Inquiries
076 676 5476
📍 Baththalangunduwa Island – Where the #බීච්කෑම්පින්