20/07/2026
🌴🌊 හිත නිදහස් කරන නිවාඩුවක් හොයනවද? 🏡
🌿 නගරයේ කාර්යබහුල ජීවිතයෙන් මදකට මිදී... සොබාදහමත් එක්ක සැනසිල්ලේ කාලය ගත කරන්න La Serene Villa ඔබ වෙනුවෙන්මයි! 💚
👨👩👧👦 පවුලේ අයත් එක්ක... 👫 යාළුවොත් එක්ක... ❤️ ආදරණීයයන් එක්ක... 🎉 Office Outing එකක් හෝ Birthday Celebration එකක්...
ඔබේ සෑම විශේෂ මොහොතක්ම තවත් ලස්සන කරගන්න අපි සූදානම්.
✨ අප සතු පහසුකම්:
🏡 සුවපහසු නිදන කාමර 6ක් (Attached Bathrooms) ❄️ AC & Non-AC Double Rooms 👨👩👧👦 Family Rooms
🍽️ Fully Equipped Kitchen
🛋️ Spacious Living Area
🍴 Dining Area
🌺 විශාල Tropical Garden
🚗 Free Parking
🎉 Day Outing Packages
Contact : 077 567 0302