Hello Meemure Camping Site - හෙලෝ මිමුරේ

Hello Meemure Camping Site - හෙලෝ මිමුරේ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hello Meemure Camping Site - හෙලෝ මිමුරේ, Campground, 42 Hello Meemure Private Limited P***e Walawwa Meemure, Kandy.

19/06/2026

🇱🇰 HISTORY IN DOHA! 🔥

Rumesh Tharanga conquers the Diamond League Doha 2026 with a sensational 88.68m throw! 💪

The Sri Lankan star outthrows Olympic champion Neeraj Chopra and the rest of the world-class field to claim a memorable victory on one of athletics’ biggest stages.

A massive moment for Sri Lankan athletics! ❤️

16/06/2026
15/06/2026

මැච් එක සම වුනාට පස්සේ සුපර් ඕවර් දක්වා ගෙනියන්න ඉන්දියාවට සෑහෙන උවමනාවක් තිබ්බා.

IPL වල වැඩ දාලා මේ අවුරුද්දේ IPL එකේ පිතිකරුවෙක්ට ගන්න තියෙන සේරම වගේ සම්මාන ටිකත් අරන් ජාතික සංචිතයටත් තේරීලා IPL වීරයෙක් වෙලා හිටපු වෛභව් සූර්‍යවංශි පිටියේ එක අන්තයක කඩුල්ලේ..

අනිත් අන්තයේ IPL ක්‍රීඩා කරලා දක්ෂතා දක්වපු අද තරගයේ ඉන්දියාව වෙනුවෙන් සාර්ථකම පිතිකරුවා වෙච්චි ලකුණු 72ක් පන්දු 66කින් ලබාගෙන හොදින්ම ක්‍රීඩා කරපු Suryansh Shedge...

මේ පොඩි කොල්ලට තාමත් වයස අවුරුදු 19යි. අද දවසේ කඩුලු 3ක් අරන් සාර්ථක පන්දු යැවීමක නිරත වෙච්චි මොහොමඩ් ශිරාස් ඉද්දී අපේ නායකයා ඇතුළු කළමණාකාරීත්වය මේ පොඩි කොල්ලා ගැන විශ්වාසය තියනවා.

මොකද මේ කොල්ලට මෙවැනි පීඩනයක් දරාගෙන ඒ දේ කරන්න ගටක් තියෙයි කියලා හැමෝම විශ්වාස කරා..

අන්තිමට ලෝක පූජිත පන්දු යවන්නන්ට දුටු තැන හයේ පහරවල් රැස්කල සූර්‍යවංශි පවා මේ කොල්ලා ඉදිරියේ අන්ත අසරණ වුනා. කොල්ලා IPL වීරයෝ දෙන්නට සුපර් ඕවර් එකේ ලකුණු 10ක්වත් ගහන්න දුන්නේ නැ...

තමන්ගේ දෙවෙනි List A තරගයේ මෙහෙම සිටුවේශන් එකක් මේ තරම් හොඳට පන්දු යවනවා කියන්නේ ඒ ටැලන්ට් එක ගැන ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැ...

කූගදාස් මාතුලන්..❤️
රැකගත යුතු මැණිකක්.. 💎

✍ | Rishie Bro

Today BOC Udadumbara withdraw ATM machine from Meemure. This recevied during the visit Presient Gotabaya .Now people and...
07/05/2026

Today BOC Udadumbara withdraw ATM machine from Meemure. This recevied during the visit Presient Gotabaya .Now people and tourist (Local or Foreign) need to 34 km ro take cash.After Ditwa
Lost lot of thing
1. NO Poper road
2.No bus
3.No ATM machine
Then what will be next???

Effect of Ditwa.4tos sent by BAndara Obsyasekara
26/04/2026

Effect of Ditwa.
4tos sent by BAndara Obsyasekara

26/04/2026

මීමුරේ අපි තවම ඇවිදිනවා….මංත්‍රීතුමාලට පිං සිද්ද වෙන්න…
ආඩම්බරයි තිබ්බ බස් එකවත් දාගන්න බැරි කොට…
අළුතින් බස්…
අළුතින් පාරවල්..
ඒවිව හීන…
වෙයිද…?

Gamini Abhaya

New development ongoing
25/04/2026

New development ongoing

Still not access to Meemure
03/01/2026

Still not access to Meemure

Address

42 Hello Meemure Private Limited P***e Walawwa Meemure
Kandy
20000

Telephone

+94768513767

Website

Alerts

Be the first to know and let us send you an email when Hello Meemure Camping Site - හෙලෝ මිමුරේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Hotel

Send a message to Hello Meemure Camping Site - හෙලෝ මිමුරේ:

Shortcuts

Share

Category