17/07/2026
✨ Planning to visit the Kandy Esala Perahera? ✨
✨ මහනුවර ඇසළ පෙරහැර නැරඹීමට සැලසුම් කරනවාද? ✨
Avoid the city hustle and bustle! Stay in a calm and comfortable environment in Bowalawatta, with easy access to Kandy City & the Perahera (just 7 km away).
🏡 මහනුවර ඇසළ පෙරහැර සමයේ නවාතැන් ගැනීමට නිස්කලංක සහ සුවපහසු තැනක් සොයනවාද? මහනුවර නගරයට සහ පෙරහැරට පහසුවෙන් ළඟාවිය හැකි (කි.මී. 7යි) බෝවලවත්තේ පිහිටි අපගේ නවාතැන වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු.
✅ Ideal for families & groups
✅ Peaceful surroundings
✅ Early bookings are now open!
🎊 Early bookings are now open for the Perahera season!
🎊 ඇසළ පෙරහැර සමය සඳහා කලින් වෙන්කරවා ගැනීම් දැන් භාරගනු ලැබේ.
💰 Accommodation Rates (Starting from):
Private Room: LKR 6,000 per night
2 Room Unit (Max 5 Guests): LKR 11,000 per night
📩 Inbox us today to reserve your stay!
📩 ඔබගේ නවාතැන අදම වෙන්කරවා ගැනීමට අපට පණිවිඩයක් එවන්න.
📞 Call/WhatsApp: +9478 2 44 55 99
#ඇසළපෙරහැර #මහනුවර #නවාතැන්