08/09/2026
STEP OUT. DISCOVER MORE.
සුන්දර නිවාඩුවක් එක්ක, මහියංගණයේ අපූර්වත්වය ගවේෂණය කරමුද? 🌿✨
National Holiday Resort හි නිදහසේ නිවාඩුවක් ගතකරන ගමන්ම, අවට තියෙන සුන්දර සහ ඓතිහාසික ස්ථාන රැසක් ගවේෂණය කරන්න දැන් ඔබට අවස්ථාව තියෙනවා.
ත්‍රාසය, සොබාදහම, සංස්කෘතිය සහ නව ගවේෂණ වලින් පිරිපුන් අපූරු අත්දැකීමක් ලබාගන්න අප හා එක්වන්න.
🌊 Rathna Ella & Kaluwa Watuna Ella - රත්න ඇල්ල සහ කළුවා වැටුණ ඇල්ලේ මනස්කාන්ත සුන්දරත්වය.
🛶 Kayaking on The Lake - මාපාකඩ වැවේ නිස්කලංක බව විඳිමින් Kayak පැදීමේ නැවුම් අත්දැකීම.
🏹 Dambana Experience - දඹාන ආදිවාසී ගම්මානයේ අපූරු සංස්කෘතික ගවේෂණය.
🐘 Wasgamuwa National Park Safari - වස්ගමුව වනෝද්‍යානයේ වනජීවී Safari අත්දැකීම.
🏡 Evening Village Tour- සැඳෑ යාමයේ ගැමි සුන්දරත්වය විඳින ගම්මාන චාරිකාව.
⛰️ Weheragala Hike - සොබාදහමට ආදරය කරන අයට වෙහෙරගල කන්ද තරණය කිරීමේ (Hike) අත්දැකීම.
අමතක නොවන මතකයන් (Unforgettable Moments) පිරි ඔබේ නිවාඩුව අදම වෙන්කරවා ගන්න...
📞 055 225 7037 | 077 356 0916
📍 මාපාකඩ වැව, මහියංගනය