Black & White Elephant Lobby

Black & White Elephant Lobby Black & White Elephant Lobby. where urban elegance meets safari soul.

Step into a world of calm, class, and wild charm inspired by Sri Lanka’s majestic elephants.

22/08/2026

මහියඟන අවට නවතින්න 🛑 මේ දවස් වල තියෙන රස්නෙත් එහෙනම් මෙන්න නියම Place එකක් . 🏡 AC rooms අඩුවටම දෙන්නෙ අපි black and white elephant lobby 🏡 හෙබරව හන්දියේ පාර අයිනෙමයි මේ තැන තියෙන්නෙ.
⭕️ ඒ වගේම මෙතන හැම Room 🏡 එකකටම Private Balcony එකක් තියෙන නිසා නිදහස උපරිමයි 😍.
AC family rooms , triple room wagema ඩබල් රූම්ස් එහෙමත් තියනවා. Star link WiFi

Couple day out හොදම ප්ලේස් එකක්
ආරක්ශිත විශාල වාහන නවතුම් පහසුකම් , ඩිලිවරි වාහන සදහා විශේශ වට්ටම්

අපේම රෙස්ටුරන්ට් එකක් තියන නිසා මහියන්හන දම්බුල්ල පාරෙ පිරිසිඩූවට කන්න නවත්ත්න්න හොදම ප්ලේස් එකක්.

For Reservation :

0553151515
0760686832

04/08/2026

AC Rooms අඩුවටම දෙන්නෙ අපි, Day out packages , සේෆ්ටි කාර් පාක්, Clean Rooms 💯, එන්න ඇවිල්ලා බලන්න. 0760686832

🥰🥰🥰
31/07/2026

🥰🥰🥰

රස්නෙට කරවෙනවද? AÇ Budget Rooms අපෙන් විතරයි. 0760686832
31/07/2026

රස්නෙට කරවෙනවද? AÇ Budget Rooms අපෙන් විතරයි. 0760686832

🛑 මහියන්ගනය වස්ගමුව දෙකටම ☘️ ලගින් නවතින්න හොදම තැනක් හොයන ඔයාට Family , Couple 👩‍❤️‍👨 , යාලුවෝ සෙට් එකකට වුනත් ඇවිල්ලා ...
13/07/2026

🛑 මහියන්ගනය වස්ගමුව දෙකටම ☘️ ලගින් නවතින්න හොදම තැනක් හොයන ඔයාට Family , Couple 👩‍❤️‍👨 , යාලුවෝ සෙට් එකකට වුනත් ඇවිල්ලා නිදහසේ ඉන්න පුලුවන් සුපිරි Place එකක් 😇🏡

හෙබරව හන්දිය

මේ black and white elephant lobby 🏡

මෙතන හැම Room එකක්ම පලමු මහලෙහි 🏡 සෑම එකකටම Private Balcony එකක් තියෙන නිසා නිදහස උපරිමයි 😍.

Free unlimited WiFi

0760686832
24x7

🛑 මහියංගනය පැත්තෙන් අපිට හම්බුණා අඩු ගානකට AC Comfort Stay එකක් ඉන්න පුළුවන් මරුම තැනක්! 🥶🏨✨මහියංගණ දඹුල්ල පාරෙ හෙබරව හන...
11/07/2026

🛑 මහියංගනය පැත්තෙන් අපිට හම්බුණා අඩු ගානකට AC Comfort Stay එකක් ඉන්න පුළුවන් මරුම තැනක්! 🥶🏨✨

මහියංගණ දඹුල්ල පාරෙ හෙබරව හන්ඳියේම තියෙන්නෙ ප්ලේස් එක

මේ දවස්වල තියෙන පිච්චෙන රස්නෙට 🥵 ඇලෙන් දොලෙන් වැවෙන් නාලා ඇවිත්, පට්ට සුවපහසු AC Room එකක නිදහසේ ඇලවෙන්න කවුද අකමැති? 🏊‍♂️☘️ මෙන්න ඒකට කියාපු තැන... Black and White Elephant Lobby. 🏡🐘

ඇයි අපි මේක Recommend කරන්නේ? 🤔
👆සිග්නල් ප්‍රශ්නෙට unlimited free WiFi

✅ පට්ට Budget AC Rooms: ❄️💰
ගාණ අඩු වුණාට Comfort එක උපරිමයි. Single, Triple විතරක් නෙවෙයි, මෙයාලා දැන් අලුතින්ම Family Rooms 3ක් පටන් අරන් තියෙනවා. 👨‍👩‍👧‍👦 පවුලේ හැමෝටම සෙට් වෙන්න මේක මරු. විශේෂම දේ හැම Room එකකටම Private Balcony එකක් තියෙන නිසා වටපිටාව බල බල නිදහසේ ඉන්න පුළුවන්. 😍☕️

✅ Couple Day Out වලට Special Packages: 👩‍❤️‍👨🎁
නිදහසේ ඉන්න තැනක් හොයන Couples වලට මෙතන විශේෂම Packages තියෙනවා. පෞද්ගලිකත්වය උපරිමයි, කිසිම කරදරයක් නැතුව දවස ගත කරන්න පුළුවන්. 😇✨

✅ Location එකත් මරු: 📍
මහියංගනයට වගේම වස්ගමුවටත් ගොඩක් ළඟින් තමයි මේක තියෙන්නේ. ඒ නිසා Trip එකක් යන ගමන් නවාතැන් ගන්න සුපිරි.

✅ තවත් වාසි:
🚗 වාහන නවත්තන්න ඕන තරම් ඉඩ තියෙනවා.
🚚 Delivery වාහන වලට මෙයාලා විශේෂ වට්ටම් දෙනවා. (ඒක නම් සෑහෙන්න වටින වැඩක්!)
🫕 රසම රස කෑම වේලක් ගන්න ලස්සන Restaurant එකකුත් මෙතනම තියෙනවා.

ඉතින් ඔයාලත් මේ පැත්තේ යනවානම්, අඩුවට තියෙන මේ සුවපහසු තැන මිස් කරගන්න එපා. අදම කතා කරලා Room එකක් වෙන් කරගන්න. 👇

🛑 වැඩි විස්තර සහ Reservation සඳහා:

📞 Call කරන්න:
055 3151515
076 0686832
+94 76 771 9196

💬 WhatsApp (Messages Only):
+94 71 671 4390

🛑 මහියංගනය වස්ගමුව දෙකටම ලගින් දඹුල්ල ප්‍රදාන පාරට  මූනලා හෙබරව හන්දියේ  අපිට හම්බුණා අඩු ගානකට AC Comfort Stay එකක් ඉන්...
20/05/2026

🛑 මහියංගනය වස්ගමුව දෙකටම ලගින් දඹුල්ල ප්‍රදාන පාරට මූනලා හෙබරව හන්දියේ අපිට හම්බුණා අඩු ගානකට AC Comfort Stay එකක් ඉන්න පුළුවන් මරුම තැනක්! 🥶🏨✨

මේ දවස්වල තියෙන පිච්චෙන රස්නෙට 🥵 ඇලෙන් දොලෙන් වැවෙන් නාලා ඇවිත්, පට්ට සුවපහසු AC Room එකක නිදහසේ ඇලවෙන්න කවුද අකමැති? 🏊‍♂️☘️ මෙන්න ඒකට කියාපු තැන... Black and White Elephant Lobby. 🏡🐘

ඇයි අපි මේක Recommend කරන්නේ? 🤔

✅ පට්ට Budget AC Rooms: ❄️💰
ගාණ අඩු වුණාට Comfort එක උපරිමයි. Single, Triple විතරක් නෙවෙයි, මෙයාලා දැන් අලුතින්ම Family Rooms 3ක් පටන් අරන් තියෙනවා. 👨‍👩‍👧‍👦 පවුලේ හැමෝටම සෙට් වෙන්න මේක මරු. විශේෂම දේ හැම Room එකකටම Private Balcony එකක් තියෙන නිසා වටපිටාව බල බල නිදහසේ ඉන්න පුළුවන්. 😍☕️

✅ Couple Day Out වලට Special Packages: 👩‍❤️‍👨🎁
නිදහසේ ඉන්න තැනක් හොයන Couples වලට මෙතන විශේෂම Packages තියෙනවා. පෞද්ගලිකත්වය උපරිමයි, කිසිම කරදරයක් නැතුව දවස ගත කරන්න පුළුවන්. 😇✨

✅ Location එකත් මරු: 📍
මහියංගනයට වගේම වස්ගමුවටත් ගොඩක් ළඟින් තමයි මේක තියෙන්නේ. ඒ නිසා Trip එකක් යන ගමන් නවාතැන් ගන්න සුපිරි.

✅ තවත් වාසි:
🚗 වාහන නවත්තන්න ඕන තරම් ඉඩ තියෙනවා.
🚚 Delivery වාහන වලට මෙයාලා විශේෂ වට්ටම් දෙනවා. (ඒක නම් සෑහෙන්න වටින වැඩක්!)
🫕 රසම රස කෑම වේලක් ගන්න ලස්සන Restaurant එකකුත් මෙතනම තියෙනවා.

ඉතින් ඔයාලත් මේ පැත්තේ යනවානම්, අඩුවට තියෙන මේ සුවපහසු තැන මිස් කරගන්න එපා. අදම කතා කරලා Room එකක් වෙන් කරගන්න. 👇

🛑 වැඩි විස්තර සහ Reservation සඳහා:

📞 Call කරන්න:
055 3151515
076 0686832
+94 76 771 9196

💬 WhatsApp (Messages Only):
+94 71 671 4390

Address

Hebarawa Dambulla Road, Near Nippon Bridge, Mahiyanganaya
Mahiyangana

Website

Alerts

Be the first to know and let us send you an email when Black & White Elephant Lobby posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category