13/05/2026
මාතලේ, වස්ගමුව #රිවස්ටන් වලට මායිම්ව තියෙන සුපිරිම Hotel එකක් 😲🌿💕🍃🦀🌴🐬
🐙 𝗣𝗮𝗰𝗸𝗮𝗴𝗲𝘀 රු. 𝟮250 (Day outing)ඉදන් පටන් ගන්නවා,
7750 LKR BB (Per person) ( Room Packages )
බජට් එකටත් ශේප්🤗
වස්ගමුව සෆාරි යන්න කැමති අයට, රිවස්ටන් බලන්න එන අයට වගේම දඹුල්ල බකමූණ පැත්තෙන් Travel කරන අයටත් වස්ගමුව වනෝද්‍යානය ලගින්ම නවතින්න පුලුවන් බජට් Hotel එකක් තමයි මේක
One of the best hotels to stay near Wasgamuwa Park in Matale🌻
මේ Lakegala Resort ❤️
ලොකුම ලොකු Pool එකකුත් එක්ක වැඩි පිරිසකට උනත් ඉන්න ලොකු ඉඩකඩක් තියෙන ස්වභාවික පරිසරයෙන් වටවුන ලස්සන Location එකක තමයි මේක තියෙන්නෙ.
⭕ Package Details
✅ 𝗣𝗮𝗰𝗸𝗮𝗴𝗲𝘀 𝟮2𝟱𝟬/-
/- ( Day outing)ඉදන් පටන් ගන්නවා.
Dayouting Packages,
Couple Packages,
Family Packages වගේම BB,HB,FB Packages ගොඩක් තියෙනවා.
එන පිරිස අනුව Packages වෙනස් වෙනවා ඒ නිසා පහල Number එකට Call එකක් හරි Whatsapp message එකක් හරි දාන්න
⭕ Facilities
✅ Comfortable supper luxury bedroom( AC)
✅ Attach bathroom
✅ Unlimited pool acces
✅ Hot water
✅ Free Wi-Fi
✅ Safety Parking space
සුන්දර පරිසරයක්, හොදම service එකක් දෙන තැනක් වගේම රසම රස කෑම වේලක් කන්නත් මෙහෙ ආවොත් ඔයාට පුලුවන්💕
මෙහෙ ආවොත් ඔයාලට,
📌️ වස්ගමුව ජාතික වනෝද්‍යානයේ Safari
📌️ කිරිඅම්මා උල්පත
📌️ කළුගග ජලාශය
📌️ 360 View point , වගේ Locations ගොඩක් බලන්න පුලුවන්.
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
📱 0777774008 (Whatsapp)
0777774008
Whatsapp: wa.me/+94777774008